Cricket පිස්සො වරෙල්ලා 😍😍

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    ලංකාවෙ ක්‍රිකට් ෆේල් වෙන්නෙ ඇයි බන්? මේක ගොඩ දාන්න පුලුවන්ද? පුලුවන්නම් මොනාද කරන්න ඕන? නැත්තන් ගොඩ දාන්නම බැරිද?
     
    • Sad
    Reactions: Inigo Montoya

    planner123

    Well-known member
  • May 22, 2018
    8,666
    14,856
    113
    Flat rate per month 300,000 LKR wage salary ekak denna ona.
    Ithuru ewa denna ona performance based. Fuel wath nikan denna hoda naha. 300K denna kiyanneth mun jeevitha kaalema mewata kepa karapu nisa.

    Wesa petaw tikata dinnath, peradunath team eken eliyata daanne naha kiyala danna nisai ohoma don't care cn eke inne. Hamannala ganna ona.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    Cricket පිස්සො in 2026?

    Johnny Depp Ew GIF
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ස්කෝලෙ පාගාවට ළමයි උඩ දානවා දක්ෂයා හැලෙනවා
    .

    දියාරු ෆස්ට් ක්ලාස් මෑච්
    කිසිම තරගකාරීත්වයක් නැති ටිම් හැටහුටාමාරක් ගහන මෑච්.

    තරග පාවදෙන් එක. බුකි කාරයන්ගේ පදයට නටන විධායක නිලධාරින්
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,710
    113
    හදනවනම් ක්‍රිකට් කියන එක මකලාම හදන්න ඕනි, බෝර්ඩ් එකේ ඉදල දැන් ටීම් එකේ ඉන්න හැත්තෑ පුරුත්තම පන්නලා 19පහල වගේ උන් ටිකකින් පටන් ගන්න ඕනි, පැරදුනත් අවුරුදු 4-5ක් යනකොට ක්‍රිකට් උන තියෙන උන් ටිකක් හැදෙයි..

    මේ ලෝන්තයෝ ඉන්නකොට U19 එකෙක් අවත උව‍ත් ලොන්ත කරලා තමා මුන් නිකන් ඉන්නේ.. පැතුමට උනේ එක.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    කරන්න බෑ.

    වැඩ කරන අයට ගෙවනවා මදි.

    වැඩේ කරන එකාව කපලා කබ්බො ඉස්සරහට එනවා එතකොට වැඩේ දන්න එකාට එපා වෙනවා.

    ලංකාවේ මිනිස්සුන්ට කන්නවත් සල්ලි නෑ ඉතිං කොහොමද කියන්නකො ක්‍රීඩාවක් වෙනුවෙන් වියදම් කරන්නෙ.

    ඇදුම් ඉදලා මාර ගණන්.

    මේ ප්‍රශ්න විසදන්න බෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක
    පාසල් ක්‍රිකට් සිස්ටම් කියන එක වෙනුවට SLC එකෙන් දිස්ත්‍රික් ඇකඩමි දාල players ල තේරුවා නම් පොඩි කාලේ ඉදන් ඕක නිකන්ම හරියනවා . . සමාන අවස්තාවක් ලැබෙනවා හැම එකාටම ..
    ක්‍රිකට් විතරක් නෙවෙයි අනිත් ක්‍රීඩා වලටත් ඕක අදාලයි .

    ඉස්කෝල වලට ක්‍රීඩකයෝ හදන්න බාරදීලා බලන් ඉන්න එක දැන් කරන්නේ . ඒ ඒ ඉස්කෝලේ ඒ ඒ ක්‍රීඩාවට දෙන priority එක වෙනස් . ක්‍රිකට් වලට වැඩි බරක් දෙන ඉස්කෝලෙකට ගිය එකෙක්ට විතරයි ක්‍රිකට් වලින් ඉස්සරහට යන්න පුලුවන් . රගර් වලට priority දෙන ඉස්කෝලයකට ගිය එකෙක්ට විතරයි රගර් වලින් ඉස්සරහට යන්න පුලුවන් . අනිත් ඒවත් එසේමයි .
    ලංකාවේ පාසල් 10 000 + තියනව . . ක්‍රිකට් ගහන්නේ 650ක වගේ ගානක විතරයි .
    එතකොට අනිත් ඉස්කෝල වලට යන ළමයින්ට ක්‍රිකට් සිස්ටම් එකට එන්න අවස්තාවක් නෑ .

    ක්‍රිකට් ගහන්න නම් දෙකක් වෙන්න ඕනේ ලංකාවේ .
    මුලින්ම ක්‍රිකට් තියන ඉස්කෝලයක ඉගෙන ගන්න ඕනේ . අනිත් එක ඒ ඉස්කෝලේ ක්‍රිකට් වෙනුවෙන් වැඩි බරක් දීල quality එකට කරන්න ඕනේ .
    ඒකයි ලංකාවේ හලාවත ඉදල මාතර වෙනකන් මුහුදුබඩ ලයින් එකෙන් සහ නුවරින් විතරක් players ල එන්නේ .
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,037
    4,687
    113
    Sri Lanka
    Flat rate per month 300,000 LKR wage salary ekak denna ona.
    Ithuru ewa denna ona performance based. Fuel wath nikan denna hoda naha. 300K denna kiyanneth mun jeevitha kaalema mewata kepa karapu nisa.

    Wesa petaw tikata dinnath, peradunath team eken eliyata daanne naha kiyala danna nisai ohoma don't care cn eke inne. Hamannala ganna ona.
    ඕකෙන් වෙන්නේ මැච් ෆික්සින් වැඩි වෙන එක.මන් නම් කියන්නෙ හොදට ගෙවන්න ඕනි. අවුල තියෙන්නේ ඩොමෙස්ටික් ලෙවල් එකේ. ඉන්ටර්නැෂනල් ලෙවල් එකෙයි ඩොමෙස්ටික් ලෙවල් එකෙයි ගැප් එක වැඩී. තරඟකාරීත්වය බින්දුවයි.

    උදාහරනයක් විදිහට ඉන්දියාව ගමු. උන්ගෙ එකෙක් අයින් වෙද්දි තව එකෙක් ඉන්නව. සන්ජු සැම්සන් ෆෝර්ම් එකේ නැති නිසා ඉශාන් කිශන්ව ගෙනාව. ඌ ආපු මැච් එකේම 100ක් ගැහුවා.

    හොද පූල් එකක් තිබ්බානම් ජොබ් සිකුරිටි එක ගැන ක්රීඩකයො හිතනවා. කරුමෙට ලංකාවේ ඩොමෙස්ටික් ලෙවල් එක හදන්න බෑ ඉන්න බහිරවයෝ එක්ක.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    Flat rate per month 300,000 LKR wage salary ekak denna ona.
    Ithuru ewa denna ona performance based. Fuel wath nikan denna hoda naha. 300K denna kiyanneth mun jeevitha kaalema mewata kepa karapu nisa.

    Wesa petaw tikata dinnath, peradunath team eken eliyata daanne naha kiyala danna nisai ohoma don't care cn eke inne. Hamannala ganna ona.
    E ganata un itin enne ai bn? Unta club sellam karana eka labayine ita wada
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,646
    3,013
    113
    හොද පූල් එකක් තිබ්බානම් ජොබ් සිකුරිටි එක ගැන ක්රීඩකයො හිතනවා. කරුමෙට ලංකාවේ ඩොමෙස්ටික් ලෙවල් එක හදන්න බෑ ඉන්න බහිරවයෝ එක්ක.
    (y)(y)(y)(y)
     
    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    ප්‍රයිවට් ශ්‍රීලංකන් ටීම් එකක් බස්සන්න ඕනෙ බං

    උංවත් දානව මැච් වලට රටවල් එක්ක

    ඒරටවල උනුත් කැමති වෙයි මේ කබ්බෝ එක්ක ගහනවට වඩා ප්‍රියිවට් ටීම් එකක් එක්ක ගහන්න