Cricket මානසිකත්වයෙන් මිදෙමු

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Mama job ekak nathuwa gedarata wela idapu kale thama wadipurama match baluwe.sinhala minissunta cricket wage thama tamil minissunta film balana ekath .thawa kalikawa jeewithe prashna amathaka karanna.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Nohakiyawa newe machan, anugrahaya. Rajayen cricket walata tharam anugrahayak denawada anith sports walata? Duwanna sapaththu ganna salli nathi nisa sapaththu nathuwa duwana kridakayo inna ratak meka.
    Oka positive feed back loop ekak. Mata explain karanna kammali . Umbata pulywan nam therum ganin
    ක්‍රිකට් වලට ආණ්ඩුවෙන් සල්ලි දෙන්නේ නෑ උන් රටට ඩොලර් වලින් සල්ලි ගේනවා ක්‍රිකට් ගහල. අනික් ක්‍රීඩා ඔක්කොම අපි ගෙවන බදු මුදල් වලින් නඩත්තු වෙන්නේ ඉතින් ඉල්ලන ඔක්කොම දෙන්න බෑ ආණ්ඩුවට.

    ක්‍රිකට් අද මේ තැන ඉන්නේ ඉස්සර ක්‍රිකට් ගහපු උන් කට්ට කාල මහන්සිවෙලා ගත්ත ප්‍රතිපල හින්ද. අනික් ක්‍රීඩා උනත් මැච් දිනුවොත් පදක්කන් ගෙනාවොත් මිනිස්සු අතර ජනප්‍රිය වෙලා අනුග්‍රහය ලැබේවි. ඒකට ක්‍රිකට් වලට ඉරිසියා කරලා හරියන්නේ නෑ.
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    reputation_neg.gif

    Cricket මානසිකත්වයෙන්... 08-15-2017 08:47 AM stupid
    reputation_neg.gif
    Cricket මානසිකත්වයෙන්... 08-15-2017 08:26 AM ටිකක් රැ වෙයි පකො
    reputation_neg.gif
    Cricket මානසිකත්වයෙන්... 08-15-2017 08:25 AM උබේ අම්මට
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ක්‍රිකට් වලට ආණ්ඩුවෙන් සල්ලි දෙන්නේ නෑ උන් රටට ඩොලර් වලින් සල්ලි ගේනවා ක්‍රිකට් ගහල. අනික් ක්‍රීඩා ඔක්කොම අපි ගෙවන බදු මුදල් වලින් නඩත්තු වෙන්නේ ඉතින් ඉල්ලන ඔක්කොම දෙන්න බෑ ආණ්ඩුවට.

    ක්‍රිකට් අද මේ තැන ඉන්නේ ඉස්සර ක්‍රිකට් ගහපු උන් කට්ට කාල මහන්සිවෙලා ගත්ත ප්‍රතිපල හින්ද. අනික් ක්‍රීඩා උනත් මැච් දිනුවොත් පදක්කන් ගෙනාවොත් මිනිස්සු අතර ජනප්‍රිය වෙලා අනුග්‍රහය ලැබේ
    වි. ඒකට ක්‍රිකට් වලට ඉරිසියා කරලා හරියන්නේ නෑ.

    මොකො යකො ක්‍රිකට් වලට ආණ්ඩුවෙන් සල්ලි දෙන්නෙ නැත්තෙ? බලපන් ක්‍රිකට් ආයතනයෙන් කීයක් ගෙවනවද කියලා ක්‍රීඩකයොන්ටයි කොච් ලාටයි .
    ඔය රටට සල්ලි හරියට එන්න ගත්තෙ අයි පී එල් එකක් නිසා නෙ බන් ?
    නැත්තම් වර්ල්ඩ් කප් එකක් දින්නායි කියලා රටට සල්ලි එන්නෙ කොහොමද කියපන් ? මට නම් තෙරෙන්නෙම නැහැ ? ක්‍රිකට් නිසා කීයක් අපිට ලැබිලා තියෙනවාද අවුරුද්දකට ? දළ වශයෙන් කියපන් ?
    රටට සල්ලි එන්නෙ ලංකාවෙ වර්ල්ඩ්කප් එකක් වගෙ එකක් ඔර්ගනයිස් කළොත් විතරයි.
    එත් මහලොලු ගාණක් එන්නෙ නැහැ
     
    • Like
    Reactions: Dragon Kolla

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    රටවල් චාටර් වෙලා තියෙන්නේ බන් ඔය කලාපේ මිනිස්සු චාටර් නිසා.
    ක්‍රිකට් වලට සම්බන්දයක් නෑ.
    ලෝකේ ජරාම මිනිස්සු ඉන්න කලාප නේ.
    ඕවා ඔහොම තමයි.

    ක්‍රිකට් වල සම්බධයක් තියෙනවා මචං. මෙ කලාපෙ උන්ගෙ ඇටිටියුඩ් එක පෙනවා ක්‍රීඩාවෙන්.
    බලපන් ජපන්නු චීන්නු ,,ජර්මන් එවුන් උන්ගෙ ක්‍රිකට් ද ප්‍රසිද්ධ ?
    ක්‍රිකට් කියන්නෙ කාලෙ කන්න හොඳ ක්‍රීඩාවක් .කම්මැලියන්ට හොඳයි .
    ෆුට්බොල් මැච් දවස් ගණන් ගහනවද ? රගර්මැච් දවස් ගණන් ගහනවද ? මන් හිතන්නෙ වැඩියෙන්ම කාලෙ කන එකම ක්‍රීඩාව මෙකද මන්දා ?
    රටක ජනප්‍රියම ක්‍රීඩාවෙන් මිනිස්සුන්ගෙ ජවය මැන්න හැකි .
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0

    ක්‍රිකට් වල සම්බධයක් තියෙනවා මචං. මෙ කලාපෙ උන්ගෙ ඇටිටියුඩ් එක පෙනවා ක්‍රීඩාවෙන්.
    බලපන් ජපන්නු චීන්නු ,,ජර්මන් එවුන් උන්ගෙ ක්‍රිකට් ද ප්‍රසිද්ධ ?
    ක්‍රිකට් කියන්නෙ කාලෙ කන්න හොඳ ක්‍රීඩාවක් .කම්මැලියන්ට හොඳයි .
    ෆුට්බොල් මැච් දවස් ගණන් ගහනවද ? රගර්මැච් දවස් ගණන් ගහනවද ? මන් හිතන්නෙ වැඩියෙන්ම කාලෙ කන එකම ක්‍රීඩාව මෙකද මන්දා ?
    රටක ජනප්‍රියම ක්‍රීඩාවෙන් මිනිස්සුන්ගෙ ජවය මැන්න හැකි .

    කාලේ සම්බන්දව නං කිවුවොත් උඹේ කතාව හරියටම හරි.
    හෙනම කාලය නාස්තියක්. :yes:

    කලාපෙ උන්ගෙ ඇටිටියුඩ් එක තමයි බන් මම කිවුවේ මේ කලාපේ ඉන්නේ ජරා මිනිස්සු කියලා.
    IQ අඩුයි.
    ඇටිටියුඩ් අන්තිමයි.
    මැනස් 0 යි.
    මනුස්සයෙකුට තියෙන්න ඕන ගුණ දර්ම 0 ටම පිරිහිලා.
    ඉතින් එතෙන්දි ක්‍රීඩාව වෙනස් කිරීමෙන්, නැවැත්වීමෙන් කල හැකි දෙයක් නෑ. :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රටවල් චාටර් වෙලා තියෙන්නේ බන් ඔය කලාපේ මිනිස්සු චාටර් නිසා.
    ක්‍රිකට් වලට සම්බන්දයක් නෑ.
    ලෝකේ ජරාම මිනිස්සු ඉන්න කලාප නේ.
    ඕවා ඔහොම තමයි.

    :yes:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    කාලේ සම්බන්දව නං කිවුවොත් උඹේ කතාව හරියටම හරි.
    හෙනම කාලය නාස්තියක්. :yes:

    කලාපෙ උන්ගෙ ඇටිටියුඩ් එක තමයි බන් මම කිවුවේ මේ කලාපේ ඉන්නේ ජරා මිනිස්සු කියලා.
    IQ අඩුයි.
    ඇටිටියුඩ් අන්තිමයි.
    මැනස් 0 යි.
    මනුස්සයෙකුට තියෙන්න ඕන ගුණ දර්ම 0 ටම පිරිහිලා.
    ඉතින් එතෙන්දි ක්‍රීඩාව වෙනස් කිරීමෙන්, නැවැත්වීමෙන් කල හැකි දෙයක් නෑ. :yes:

    :yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ක්‍රිකට් වල සම්බධයක් තියෙනවා මචං. මෙ කලාපෙ උන්ගෙ ඇටිටියුඩ් එක පෙනවා ක්‍රීඩාවෙන්.
    බලපන් ජපන්නු චීන්නු ,,ජර්මන් එවුන් උන්ගෙ ක්‍රිකට් ද ප්‍රසිද්ධ ?
    ක්‍රිකට් කියන්නෙ කාලෙ කන්න හොඳ ක්‍රීඩාවක් .කම්මැලියන්ට හොඳයි .
    ෆුට්බොල් මැච් දවස් ගණන් ගහනවද ? රගර්මැච් දවස් ගණන් ගහනවද ? මන් හිතන්නෙ වැඩියෙන්ම කාලෙ කන එකම ක්‍රීඩාව මෙකද මන්දා ?
    රටක ජනප්‍රියම ක්‍රීඩාවෙන් මිනිස්සුන්ගෙ ජවය මැන්න හැකි .

    කාලේ කන එකට තමයි බන් ඉවසීම කියන්නේ ක්‍රීඩාවේ.. ක්‍රිකට් කියන්නේ ඇගෙන් විතරක් නෙමේ මොලෙන් කරන්න ඕන ක්‍රීඩාවක්.. අනික් ක්‍රීඩා වගේ නෙමේ ලොකු පරාසයක් තියෙන ක්‍රීඩාවක්.. ජවය මනිනවා දවස් 5ක් එක දිගට ක්‍රීඩා කිරීමෙන්.. අපේ උන්ගේ ෆිට්නස් නැති නිසානේ ඉන්ජර්ඩ් වෙන්නේ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :yes: :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මොකො යකො ක්‍රිකට් වලට ආණ්ඩුවෙන් සල්ලි දෙන්නෙ නැත්තෙ? බලපන් ක්‍රිකට් ආයතනයෙන් කීයක් ගෙවනවද කියලා ක්‍රීඩකයොන්ටයි කොච් ලාටයි .
    ඔය රටට සල්ලි හරියට එන්න ගත්තෙ අයි පී එල් එකක් නිසා නෙ බන් ?
    නැත්තම් වර්ල්ඩ් කප් එකක් දින්නායි කියලා රටට සල්ලි එන්නෙ කොහොමද කියපන් ? මට නම් තෙරෙන්නෙම නැහැ ? ක්‍රිකට් නිසා කීයක් අපිට ලැබිලා තියෙනවාද අවුරුද්දකට ? දළ වශයෙන් කියපන් ?
    රටට සල්ලි එන්නෙ ලංකාවෙ වර්ල්ඩ්කප් එකක් වගෙ එකක් ඔර්ගනයිස් කළොත් විතරයි.
    එත් මහලොලු ගාණක් එන්නෙ නැහැ
    උඹ හිතන්නේ ඔය ක්‍රීඩකයින්ට ලක්ෂ ගණන් පඩි ගෙවන්නේ අපි කන සීනි පරිප්පු වලින් ගන්න බදු වලින් කියලද :no: ක්‍රිකට් වලට ආණ්ඩුවෙන් සත පහක් ගෙවන්නේ නෑ ක්‍රිකට් නිසා ලංකාවට පිටරටින් විදේශ විනිමය හම්බෙන එකයි වෙන්නෙ ඩොලර් වලින්.

    ICC එකෙන් ටෙස්ට් ගහන හැම රටකටම උන්ගේ ආදායමෙන් කොටසක් බෙදල දෙනව :yes:. අලුත් මොඩල් එකට අනුව අපිට ඩොලර් මිලියන් 125ක් විතර හම්බෙනව 2023 වෙනකන් (රුපියල් බිලියන 20ක් විතර). - The ICC's new financial model

    අපි ගහන මැච් ටීවී එකේ පෙන්නන්න රුපවාහිනි අයිතිය කාලෙන් කාලෙට විකුනනවා. දැන් තියෙන්නේ ටෙන් ස්පෝට්ස් එකට. මේකේ කියන විදිහට උන් ඩොලර් මිලියන් 60 කට (රුපියල් බිලියන 9ක් විතර) අරන් තියෙන්නේ විකාශන අයිතිය 2020 වෙනකන්.

    අර පලවෙනි එකේ අපිට හම්බෙන ගානට අමතරව ICC ඉවෙන්ට්ස් වලදී අපිට වෙනම ආදායමෙන් කොටසක් ගෙවනව. ඕවර් 50,20 ලෝක කුසලාන + චැම්පියන්ස් ට්‍රොෆි වගේ. පලවෙනි වටෙන් ගෙදර ආවත් ඒ ගාන හම්බෙනවා සහභාගී වෙනවට.

    අපේ උන් IPL වගේ ගහන්න ගියාම උන්ගේ පඩිය කෙලින්ම උන් ලංකාවට අරන් එන්නේ ඩොලර් වලින්, ඒකෙන් සීයට ගානක් ක්‍රිකට් බෝඩ් එකට යනවා. උදාහරනෙකට මාලිංග එක සීසන් එකකදී කෙලින්ම රටට විදේශ විනිමය ඩොලර් මිලියනයක් විතර අරන් ලංකාවට එන්නෙ.

    ඔයිට අමතරව දේශීය විකාශන අයිතියත් ඔය වගේම විකුනනවා .2015 csn එක මිලියන 175.5 කට අරන් තියෙන්නේ. දැන් රූපවාහිනිය ගෙවන ගාන හොයාගන්න බෑ මට.

    තව අනුග්‍රාහකයින්ගෙන් හම්බෙන සල්ලි, දැන් ඉන්න ප්‍රධාන අනුග්‍රාහකයා ඩයලොග් එක, මිලියන 754 ක් ගෙවල ඕක අරන් තියෙන්නේ 2013.

    තව මැච් එකක් වෙලාවට ටිකට් විකුණලා හම්බෙන ආදායම + පිට්ටනියේ ඇඩ් පෙන්නලා ගන්න ගාන වගේ ඒවත් තියෙනව.

    ඕවගෙන් තමා ආදායම හම්බෙන්නේ. අපේ බදු සල්ලි වලින් සත පහක් ක්‍රිකට් නඩත්තු කරන්න වියදන් වෙන්නේ නෑ. මම දන්න විදිහට ඔහොමයි වෙන්නේ මම වැරදි නං දන්න කෙනෙක් නිවැරදි කරන්න.
     
    Last edited:

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    483
    416
    63
    Kandy
    Cricket වලට දීපු දේවල් රගර් වලට දුන්නා නම් All Blacks කැලේ අද.
     
    ඔයිට අමතරව දේශීය විකාශන අයිතියත් ඔය වගේම විකුනනවා ඔච්චර නං හම්බෙන්නේ නෑ ඒත් බර ගානක් හම්බෙනව .2015 csn එක මිලියන 175.5 කට ගත්තේ. දැන් රූපවාහිනිය ගෙවන ගාන හොයාගන්න බෑ මට.

    ඕවගෙන් තමා ආදායම හම්බෙන්නේ. අපේ බදු සල්ලි වලින් සත පහක් ක්‍රිකට් නඩත්තු කරන්න වියදන් වෙන්නේ නෑ. මම දන්න විදිහට ඔහොමයි වෙන්නේ මම වැරදි නං දන්න කෙනෙක් නිවැරදි කරන්න.

    :yes: :yes:

    ලංකාවේ ගොඩක් උන් හිතන්නේ ආණ්ඩුවේ සල්ලි වලින් ක්‍රිකට් ගහන්නේ කියල...:dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes: :yes:

    ලංකාවේ ගොඩක් උන් හිතන්නේ ආණ්ඩුවේ සල්ලි වලින් ක්‍රිකට් ගහන්නේ කියල...:dull:
    :yes: තව ප්‍රධාන අනුග්‍රාහකයා ගෙවන ගාන දාන්න අමතක උනා, 2013 ඩයලොග් එක මිලියන 754 කට අරන් තියෙන්නේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes: තව ප්‍රධාන අනුග්‍රාහකයා ගෙවන ගාන දාන්න අමතක උනා, 2013 ඩයලොග් එක මිලියන 754 කට අරන් තියෙන්නේ.

    තව AUS,Eng සිරිස් එකක් මෙහෙ තිබ්බම එක බලන්නම එන සුද්දෝ ඉන්නවා....
    උන් අර සාමාන්‍යයෙන් මෙහෙට එන හොරිකඩ සුඩ්දෝ වගේ නෙමෙයි හොදටම වියදම කරනවා ආවම...
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    උඹ හිතන්නේ ඔය ක්‍රීඩකයින්ට ලක්ෂ ගණන් පඩි ගෙවන්නේ අපි කන සීනි පරිප්පු වලින් ගන්න බදු වලින් කියලද :no: ක්‍රිකට් වලට ආණ්ඩුවෙන් සත පහක් ගෙවන්නේ නෑ ක්‍රිකට් නිසා ලංකාවට පිටරටින් විදේශ විනිමය හම්බෙන එකයි වෙන්නෙ ඩොලර් වලින්.

    ICC එකෙන් ටෙස්ට් ගහන හැම රටකටම උන්ගේ ආදායමෙන් කොටසක් බෙදල දෙනව :yes:. අලුත් මොඩල් එකට අනුව අපිට ඩොලර් මිලියන් 125ක් විතර හම්බෙනව 2023 වෙනකන් (රුපියල් බිලියන 20ක් විතර). - The ICC's new financial model

    අපි ගහන මැච් ටීවී එකේ පෙන්නන්න රුපවාහිනි අයිතිය කාලෙන් කාලෙට විකුනනවා. දැන් තියෙන්නේ ටෙන් ස්පෝට්ස් එකට. මේකේ කියන විදිහට උන් ඩොලර් මිලියන් 60 කට (රුපියල් බිලියන 9ක් විතර) අරන් තියෙන්නේ විකාශන අයිතිය 2020 වෙනකන්.

    අර පලවෙනි එකේ අපිට හම්බෙන ගානට අමතරව ICC ඉවෙන්ට්ස් වලදී අපිට වෙනම ආදායමෙන් කොටසක් ගෙවනව. ඕවර් 50,20 ලෝක කුසලාන + චැම්පියන්ස් ට්‍රොෆි වගේ. පලවෙනි වටෙන් ගෙදර ආවත් ඒ ගාන හම්බෙනවා සහභාගී වෙනවට.

    අපේ උන් IPL වගේ ගහන්න ගියාම උන්ගේ පඩිය කෙලින්ම උන් ලංකාවට අරන් එන්නේ ඩොලර් වලින්, ඒකෙන් සීයට ගානක් ක්‍රිකට් බෝඩ් එකට යනවා. උදාහරනෙකට මාලිංග එක සීසන් එකකදී කෙලින්ම රටට විදේශ විනිමය ඩොලර් මිලියනයක් විතර අරන් ලංකාවට එන්නෙ.

    ඔයිට අමතරව දේශීය විකාශන අයිතියත් ඔය වගේම විකුනනවා .2015 csn එක මිලියන 175.5 කට අරන් තියෙන්නේ. දැන් රූපවාහිනිය ගෙවන ගාන හොයාගන්න බෑ මට.

    තව අනුග්‍රාහකයින්ගෙන් හම්බෙන සල්ලි, දැන් ඉන්න ප්‍රධාන අනුග්‍රාහකයා ඩයලොග් එක, මිලියන 754 ක් ගෙවල ඕක අරන් තියෙන්නේ 2013.

    තව මැච් එකක් වෙලාවට ටිකට් විකුණලා හම්බෙන ආදායම + පිට්ටනියේ ඇඩ් පෙන්නලා ගන්න ගාන වගේ ඒවත් තියෙනව.

    ඕවගෙන් තමා ආදායම හම්බෙන්නේ. අපේ බදු සල්ලි වලින් සත පහක් ක්‍රිකට් නඩත්තු කරන්න වියදන් වෙන්නේ නෑ. මම දන්න විදිහට ඔහොමයි වෙන්නේ මම වැරදි නං දන්න කෙනෙක් නිවැරදි කරන්න.

    :yes::yes::yes::yes: එකෙන්ම