එළ.
මන්කඩ් එකට මොකද වෙන්නේ. වෙනස් වෙලා කියන්නේ
Machan Mankad seen eka poddak wisthara karapanko.
Rep +9


umpires call scene ekata nam ohoma karapu eka nan hodayirep10+

non-striker බොලේ දාන්න කලින් crease එකෙන් එලියට අවොත් bowler ට පුළුවන් run out කරන්න![]()
+11
bump
Ela
Rep ++
+16 lilman. Thanks

+26ඕක ඉස්සරත් තිබුන නේද බන්, අපේ සචිත්‍ර එංගලන්තේදී කරේ. දැන් වෙනස් වෙලා තියෙන්නෙ මොකද්ද
නෑනේ බන් ඉස්සර ඕක officially තිබ්බේ නෑනේ, කැප්ටන් ගෙන් umpire අහන සින් එකක් වගේ තිබ්බේ, සචිත්‍රගේ කේස් එකේදී සුද්දෝ කියුවේ එහෙම run out කරන එක ethical නෑ අරකයි මේකයි කියල
දැන් ඒ කියන්නේ කැඩුව ගමන් අහන්න දෙයක් නෑ අවුට් වෙන්න ඇති, හොදට මොලේ කල්පනා කරල බෝල් කරොත් බෝනස් විකට් ටිකක් ගන්න පුළුවන් එහෙනං
අනේ සුද්දගේ එතික්ස්දැන් ඒ කියන්නේ කැඩුව ගමන් අහන්න දෙයක් නෑ අවුට් වෙන්න ඇති, හොදට මොලේ කල්පනා කරල බෝල් කරොත් බෝනස් විකට් ටිකක් ගන්න පුළුවන් එහෙනං

ඔව් ඔව් දැන් අන්තිම overs වලදී ඕකෙන් wicket ගන්න පුළුවන් වෙයි 
