..::[Cricket වල අලුත් නීති ටික(New Cricket Rules)]::..

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    Run out scene ekedi, crease wela passe bat eka uda thibboth neda valid wenna oni? nathnm bn wedak nane.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    එළ.
    මන්කඩ් එකට මොකද වෙන්නේ. වෙනස් වෙලා කියන්නේ

    Machan Mankad seen eka poddak wisthara karapanko.

    Rep +9

    non-striker බොලේ දාන්න කලින් crease එකෙන් එලියට අවොත් bowler ට පුළුවන් run out කරන්න :yes::yes:
     
    • Like
    Reactions: amoeba2576

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    non-striker බොලේ දාන්න කලින් crease එකෙන් එලියට අවොත් bowler ට පුළුවන් run out කරන්න :yes::yes:
    ඕක ඉස්සරත් තිබුන නේද බන්, අපේ සචිත්‍ර එංගලන්තේදී කරේ. දැන් වෙනස් වෙලා තියෙන්නෙ මොකද්ද :oo:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඕක ඉස්සරත් තිබුන නේද බන්, අපේ සචිත්‍ර එංගලන්තේදී කරේ. දැන් වෙනස් වෙලා තියෙන්නෙ මොකද්ද :oo:

    නෑනේ බන් ඉස්සර ඕක officially තිබ්බේ නෑනේ, කැප්ටන් ගෙන් umpire අහන සින් එකක් වගේ තිබ්බේ, සචිත්‍රගේ කේස් එකේදී සුද්දෝ කියුවේ එහෙම run out කරන එක ethical නෑ අරකයි මේකයි කියල
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑනේ බන් ඉස්සර ඕක officially තිබ්බේ නෑනේ, කැප්ටන් ගෙන් umpire අහන සින් එකක් වගේ තිබ්බේ, සචිත්‍රගේ කේස් එකේදී සුද්දෝ කියුවේ එහෙම run out කරන එක ethical නෑ අරකයි මේකයි කියල
    අනේ සුද්දගේ එතික්ස් :D දැන් ඒ කියන්නේ කැඩුව ගමන් අහන්න දෙයක් නෑ අවුට් වෙන්න ඇති, හොදට මොලේ කල්පනා කරල බෝල් කරොත් බෝනස් විකට් ටිකක් ගන්න පුළුවන් එහෙනං :P
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අනේ සුද්දගේ එතික්ස් :D දැන් ඒ කියන්නේ කැඩුව ගමන් අහන්න දෙයක් නෑ අවුට් වෙන්න ඇති, හොදට මොලේ කල්පනා කරල බෝල් කරොත් බෝනස් විකට් ටිකක් ගන්න පුළුවන් එහෙනං :P

    :D:D ඔව් ඔව් දැන් අන්තිම overs වලදී ඕකෙන් wicket ගන්න පුළුවන් වෙයි :yes::yes: