අෆ්රිඩියටයි දෝනියටයි වෙන්නේ මේක
දෝනි වදුරුවන් නටවල එදා වෙලා හොයා ගනී
![]()
අෆ්රිඩි ගොන්කරත්ත දක්කවයි උන්ගේ රටේ(දැනුත් ඉතින් team එකක් කියලා දක්කවන්නෙත් ගොන්නුන්නේ.හොදට කරයි මිනිහා)![]()
world cup එකෙන් පස්සේ මුව ගෙදරින් බැඳලා දීල මූට පිස්සු කොරවෙන්නම හැදෙනවලු
![]()
මුටත් එසේමය
![]()

උඹ ඕක කලිනුත් දැම්ම නේද illuminati එකෙන් කරන්නේ කියලා..........
ඇයි ඒක වැරදියිද මැකුවේ...
මොනවා උනත් වර්ල්ඩ් කප් එක දිනන්නේ නම් ලංකාව තමා....
අෆ්රිඩියටයි දෝනියටයි වෙන්නේ මේක
දෝනි වදුරුවන් නටවල එදා වෙලා හොයා ගනී
![]()
අෆ්රිඩි ගොන්කරත්ත දක්කවයි උන්ගේ රටේ(දැනුත් ඉතින් team එකක් කියලා දක්කවන්නෙත් ගොන්නුන්නේ.හොදට කරයි මිනිහා)![]()

maxxa. kawuda ban mewa hoyanne

මේක මැච් එකට ආපු එකෙක් ලියාගෙන ආපු පෝස්ටරයක තිබ්බා, පොඩ්ඩක් ඒක දියුණුකරා![]()