Cricket Final එක ගැන මැජික් එකක්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    :lol::lol::lol::lol: රෙප් හිඟාකන්න ඕකා ඔය ත්‍රෙඩ් දන්නේ..ඊයේ මේකම දාලා කුජීත වෙලා ත්‍රෙඩ් එක ඩිලිට් කරලා පස්සේ මුගේ කොලුකාර ඇඩ්මින්ට කියලා මාව බෑන් කරලා වෙන නමකින් ත්‍රෙඩ් එක දාලා රෙප් ටිකක් ගන්න.. මෙහෙමත් හාල්පාරුවෙක්:lol::lol::lol::lol::lol:
    කවුද යකෝ මේ චන්ඩියා...............
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    cool stats bro!
    wil wait n see..!! Sri Lankan Lions Gooooo!!

    "ශ්‍රී ලංකන් ලයන්ස් ගූ" කියන්නෙ මොකද? :angry::angry::angry:

    Just kidding :D

    ලංකාව අනිවා මේ පාර ගහනව!
    Thanks for the stats!
     

    yuzny

    Member
    Jul 27, 2010
    441
    17
    0
    colombo
    ඉතිං හරිනෙ බං.... උත්තරේ අට අවිත් තියෙනවනෙ....
    99 ත් කවුරු හරි දින්නනෙ........

    ithin bun kohomath match ekaka dinanawa
    u kiwwe lankawa dinanne kylane 8 awoth ekai
     
    Last edited:

    Teddy Daniels

    Banned
    Mar 11, 2011
    4
    1
    0
    ලැජ්ජ නැද්ද බං ඊයේ මට බයේ ඩිලිට් කරපු ත්‍රෙඩ් එක අඅයෙත් වෙන නමකින් දාන්න... හැමදේටම දුවලා යනවා නේද ඇඩ්මින් ගාවට... බඳින දවසටත් එක්කන් පලයන්:lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: mldarshana

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඊයෙ... අපේ උන් යවපු බෝක්කු ටිකේ හැටියට පොඩි බලාපොරොත්තුවක් තියා ගන්න පුලුවන් :P:P

    ඉතිං හරිනෙ බං.... උත්තරේ අට අවිත් තියෙනවනෙ....
    99 ත් කවුරු හරි දින්නනෙ........


    :lol::lol::lol::lol:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ලැජ්ජ නැද්ද බං ඊයේ මට බයේ ඩිලිට් කරපු ත්‍රෙඩ් එක අඅයෙත් වෙන නමකින් දාන්න... හැමදේටම දුවලා යනවා නේද ඇඩ්මින් ගාවට... බඳින දවසටත් එක්කන් පලයන්:lol::lol::lol::lol::lol::lol::lol:
    :eek::eek::eek::shocked:
    :lol::lol::lol:
     

    Teddy Daniels

    Banned
    Mar 11, 2011
    4
    1
    0
    කොල වෙන්න දෙයක් නෑ ඊයේ මම කියපු ටිකට ත්‍රෙඩ් එක ඩිලිට් කරලා මාව බෑන් කරලා උගේ කොලුකාරයට කියලා:lol::lol::lol: ඊට පස්සේ වෙන නමකින් ත්‍රෙඩ් එක දාලා:lol::lol::lol: කුජීතයි නේද මහත්තයා:lol::lol::lol::lol:
    මහලොකු සිංහයෝ:lol::lol::lol: