


දන්නේ නෑ බන්. ක්රිකට් ගේම් ගැහිල්ල නවත්තල ගොඩක් කල්. අන්තිමට 07 තමයි මමත් ගැහුවේ.
වැඩ නිසා වෙලාවක් නෑ දැන් ගේම් ගහන්ඩ. ෆුල් අනාත ජීවිත![]()
ඒපාර වෙන කතවක් කියනවා
පන්ඩිත ටොක් එකක් දීල ඉවර වෙලා




දන්නේ නෑ බන්. ක්රිකට් ගේම් ගැහිල්ල නවත්තල ගොඩක් කල්. අන්තිමට 07 තමයි මමත් ගැහුවේ.
වැඩ නිසා වෙලාවක් නෑ දැන් ගේම් ගහන්ඩ. ෆුල් අනාත ජීවිත![]()


ඒපාර වෙන කතවක් කියනවා
පන්ඩිත ටොක් එකක් දීල ඉවර වෙලා![]()
මේවා වලින් එකක්ද?
Ashes Cricket 2009
Ashes Cricket 2013
Battrick
Big Beach Sports
Brian Lara 2007 Pressure Play
Brian Lara Cricket
Brian Lara Cricket '96
Brian Lara Cricket '99
Brian Lara Cricket (series)
Brian Lara International Cricket 2005
Brian Lara International Cricket 2007
Cricket 07
Cricket Revolution
Don Bradman Cricket 14
Don Bradman Cricket 17
Cricket (series)
Graham Gooch World Class Cricket
Graham Gooch's All Star Cricket
Graham Gooch's Test Cricket
International Cricket
International Cricket 2010
International Cricket Captain (series)
Stick Sports
Super International Cricket
අර ක්රිකට් ගේම් එක කීවට බෑ නමක් ගමක් නැද්ද ඕකට
Don Bradman Cricket![]()
උබ නම් ජීවිතේට ක්රිකට් ගහපු නැති එකෙක්ද කොහෙද.
හැම අවුරුද්දෙම EA වලින් අලුත් ක්රිකට් ගේම් එකක් රිලීස් කරනව අලුත් ප්ලේයර්ස්ලව දාල අලුත් ස්ටේඩ්යම් දාල තව අලුත් වැඩ කෑලි දාල.
ඔයවගෙ කම්පැනි ගොඩක් එක එක අලුත් වර්ෂන් රිලීස් කරනව අලුත් දේවල් එකතු කරල
EA කිකට් ගේම් නවත්තල ඔය එක දන්න්නෙ නැ නාකියා
cricket 07 වලින් පස්සෙ රිලිස් කලෙ නෑ![]()


ඔක ගහන්න් බැනෙ controller ඔන![]()
don bradman eka epa wemawa ban gahanna
ashed 2009 thama hoda matanam
ෆෝන් එකේ නං මම ගහන්නෙ ස්ටික් ක්රිකට් + සුපර් ක්රිකට්. අනික් ගොඩක් ඒවා එකවගේ.
world cricket championship 2 මැක්සා ගේම් එක. ආයේ සුපිරි. DRS හිටන් තියෙනවා. අලුත් අප්ඩේට් එකෙන් පස්සේ සුපිරිම සුපිරි. රියලිස්ටික් ක්රිකට් යන්නෙ විකට් කඩන්නත් අමාරුයි දැන්.
EA වලින් cricket 7 ගැහුවට පස්සේ වෙන games ගැහුවේ නැදන්නේ නෑ බන්. ක්රිකට් ගේම් ගැහිල්ල නවත්තල ගොඩක් කල්. අන්තිමට 07 තමයි මමත් ගැහුවේ.
වැඩ නිසා වෙලාවක් නෑ දැන් ගේම් ගහන්ඩ. ෆුල් අනාත ජීවිත![]()




හොඳ ක්රිකට් ගේම් එකක් හොයා හොයා හිටියේ බන්, ෂොට්ස් එහෙම ගහන්න පුලුවන්ද කැමති විදිහට. ගහන ඔක්කොම හයේ ඒව යන මෝඩ සීන් එහෙම නෑ නෙ.
App is very large ලු. රෑට දාගන්න ඕනේ.
නම දන්නව නන් අපෙන් අහය්ද රිලවො![]()


මෙහෙමයි "loft" ඔන් කරලා ගැහුවොත් 6 එව්වා යනවා. ඩිල්ස්කූප් හ්ටන් තියෙනවා. අලුත්ම අප් එකත් එක්ක ඉස්සර උන්ව අඩුවට කඩන්න පුලුවන් කම තිබ්බා දැන් කෙලින්ම අනෝතොඩොක්ස් ශොට්ස් ගහන්න පුලුවන් බං. ටෙස්ට් මැචස් වල මචං ෆෝම් පසන්ටේජ් එක 100% ක් උනාම එක ලොෆ්ට් ශොට් එකකින් 6ක් ගහන්න පුලුවන්. ආයේ ෆෝම් එක 75 ට විතර බහිනවා ආයේ 100 වෙනකන් ඉඳලා 6 ක් ගහන්න පුලුවන්. පට්ට ගේම් එක.
බෝලගේ ෆෝම් එක 100% උනාම එක රිවස් ස්වින් හෝ ස්ලෝ බෝල් එකක් පුලුවන්. ස්ප්රිනර්ස්ලගේ එක දුස්රා එකක්, ෆ්ලිපර් හෝ ටොප් ස්පින් එකක් පුලුවන්. ආයේ 70 ට විතර බහිනවා පසන්ටේජ් ආයේ 100 වෙනකන් ඉඳලා ආයේ දාන්න ඕනේ. ඩොට් වලට තමයි ෆෝම් වැඩිවෙන්නේ.