මචන්ලා, 19 තියෙන match එක බලන්න online ticket book කළා. book කලාට ticket ගන්න Sri Lanka Cricket Ticket Counter එකට යන්න ඕන කියලා කියනවා. match එක දවසෙම ගිහිල්ල ticket ගන්න පුලුවන්ද? match එක දවසේ ticket counter එක කීය වගේ වෙනකන් ඇරලා තියෙනවද? දන්න කෙනෙක් ඉන්නවා නම් උත්තරයක් දීගෙන යන්න.