Cricket Match

Aug 18, 2011
6,147
788
0
මුංගේ ආච්චිලට හාල් ගරවන්න ඕන. මට ඉවසන්නම බැරි හම්බයොන්ටයි ඉන්දියාවේ වඳුරොන්ටයි පරදින එක :baffled::baffled::baffled::baffled:

අපේ ටොප් ඕඩර් එක නම් අනේ මන්දා. ආසාවට ශොට් එකක් ගහන්නේ නෑ. උන් ටික සෙල්ලම් කරන්නේ තමංගේ ප්ලේස් එක තියාගන්න.
ඩිල්ශාන් කාරයා නම් අනේ මන්දා. ඌට කිසිම කන්ෆිඩන්ස් එකක් නෑ වගේ :(:(
චන්දිමාලයා කැප්ටන් කමෙන් අයින් කරලා, පු^ට පයින් 2ක් ගහලා එලවන්න ඕන
මේ වාහේලාටයි, සිලෙක්ශන් කමිටි එකේ ඉන්න වස්සොන්ටයි තේරෙන්නෙ නැද්ද මන්දා, බෝලෙට එක වෙන්න ගහලා දැං 50 ඕවර් මැච් එකක් වත් දිනන්න අමාරුයි කියලා :(:(
ඒ මදිවට තිසරයා එවනවා බෝල 2ක් තියලා, ඒ බෝල 2 තිසරයට 14 වෙනි ඕවර් එකේ එන්න දුන්න නැති එකාගේ අහවල් එකට හයි කරන්න ඕන :(:(
පිච් එකේ අවුලකුත් නෑ. ස්විං වෙන්නෙත් නෑ, හරියට ටර්න් වෙන්නෙත් නෑ. ඒත් අපේ වාහෙලා ගොං කොටනවා :angry::angry::angry:
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    malinga ban match eka kawe:rolleyes:


    00000317.png
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    බින්දු;16013297 said:

    චන්දිමාලයා කැප්ටන් කමෙන් අයින් කරලා, පු^ට පයින් 2ක් ගහලා එලවන්න ඕන
    :yes::yes: Hebi Wet weather mehe machan tikak :rolleyes:Monawa unath ke gahanna hari malingaya wicket tikak gaththa :dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :yes::yes: Hebi Wet weather mehe machan tikak :rolleyes:Monawa unath ke gahanna hari malingaya wicket tikak gaththa :dull:

    :(:(:( 160ක් ගේමක් නැතුව ගහන්න තිබුනා. අන්තිම ඕවර් 3 අපි ගහපුවා ඇයි මුල් ඕවර් වල ගැහුවේ නැත්තේ?? අපේ බැට්ස්මන්ලා ගැහුවේ ටීම් එකේ ප්ලේස් එක තියාගන්නයි, ෆෝම් එක හදාගන්නයි. :baffled::baffled: