LPL / Asia Cup / Pakistan Tour - 2023 🏏

මෙවර කුසලානය කාටද?


  • Total voters
    85
  • Poll closed .

jjpala

Well-known member
  • Oct 22, 2014
    1,725
    1,724
    113
    colombo
    අපේ Coaches ට captain ට home conditions වත් හරියට read කරන්න බැරි අවුලක් තියනවා. 97 wrold cup final ඒකේ අර්ජුන කලින් දවසේ රෑ ground ඒකට ගිහින් රෑට පින්න වැටෙනව දැකලා chase කරන්න decide කරා කියනවා. මුන් මාස දෙකක් විතර මේකෙ පැල් බැද ගෙන LpL ගැහුවනේ බං. ඒකම ground eke mehema picthes inconsistent වෙන්න පුඵවන්ද? picth හදන ඒකා fixing කරනවද දන්නේ නෑ.
    ඉන්දියා බංගලා මැච් ගොඩාක් බලපෑවා බන් බයේ තීරණ ගන්නේ ඉන්දියා එක්ක මොලෙන් නෙමේ
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    11,295
    1
    13,225
    113
    −273.15°C
    ඊයේ කෑවෙ ඉන්දියාවෙන් විතරයිනෙ. එතකොට වර්ල්ඩ් CUP ඒකේදි ?? පොඩි ලමයින්ව ඉස්කෝලෙට ඇරලුවහම යන්න බෑ කියල අඩාගෙන එනව වගේ අපේ උනුත් මුන් එක්ක අපිට බෑ කියල අඩාගෙන ඒවිද දන්නෑ.

    View attachment 214836
    comeback kiyanne menna mewage ewata.
    eka digata match 5 k paradila,ithuru match 3 pita pita gahuwa aus unta hithaganna bariwenna.

    lonthayanta mewa heena. okunta puluwan podi podi team walata gahala podi athal ekak denna witharayi.
     
    • Like
    Reactions: Thoththa_Baba

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    7,460
    1
    12,953
    113
    comeback kiyanne menna mewage ewata.
    eka digata match 5 k paradila,ithuru match 3 pita pita gahuwa aus unta hithaganna bariwenna.

    lonthayanta mewa heena. okunta puluwan podi podi team walata gahala podi athal ekak denna witharayi.
    ලොන්තයො 2014 ඉඳන්ම ලොන්තයොම තමයි, 2034ත් ලොන්තයොම තමයි
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,324
    2,497
    113
    comeback kiyanne menna mewage ewata.
    eka digata match 5 k paradila,ithuru match 3 pita pita gahuwa aus unta hithaganna bariwenna.

    lonthayanta mewa heena. okunta puluwan podi podi team walata gahala podi athal ekak denna witharayi.
    cricket let GIF
     
    • Haha
    Reactions: Absolute Zero

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,220
    5,954
    113
    මොකද්ද මචන් බංගලාවේ සීන් එකක් යන්නේ
    අගක් මුලක් දන්නා එකෙක් නැද්ද මේකේ?
     
    • Like
    Reactions: Gunther

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    11,295
    1
    13,225
    113
    −273.15°C


    Match eka balanna aapu 2000 n passe ekek kiyanawa Indian un gedara ta awilla gahala giya lu. Api world cup eke unge gedarata gihin unta gahana walu. 😂

    Tawa kellek kiyanawa meka Paradunata 2023 world cup eka genawa lu. 😂

    Tawa un kiyanwa match eka fix lu. 😂

    Fix karalama paraddana team eka lonthayange.

    Man nm kiyanne Lonthayo gu wenna kanna oona team okkogenma. Me wage welawakath Lonthayanwa tawath uda daana unta ridennama.
     
    • Haha
    Reactions: beam_tech