මගේ cousin කෙනෙක් යකඩ පොල්ලකින් ගැහුව කියලා මනුස්සයෙක් ඉස්පිරිතාලෙ ගිහින්.ඒ මනුස්සයගෙ ඔලුව තුවාල වෙලා තියෙනවා. ගෙදර කට්ටියට ශුවර් මෙයා එදා ගෙදර තමයි හිටියෙ කියලා. මහ රෑ 1 ට වගේ තමයි ගැහුවා කියලා ඉස්පිරිතාලෙ ගිහින් තියෙන්නෙත්. cousinගේ ගෙදරයි ගුටි කාපු කෙනාගෙ ගෙදරයි අතර ගෙවල් දෙක අතර මීටර් 300 ක විතර දුරක් තියෙනවා.මහ පාරෙන් එන්න නම් පාරවල් දෙකක් තියෙනවා.
main road වටෙන් එන්නෙ නැතුව ගෙවල් වල වතු වලින් walls වලින් පැනලා එන්න ටිකක් අමාරුයි.එහෙමත් එන්න පුලුවන් ඇති. අපි වම් පැත්තෙ road cctv බැලුවා ඒ වගෙ නම් cousin එනව තිබුනෙ නෑ. දකුනු පැත්තෙ cctv බලන්න විදියක් නෑ. දකුනෙ පැත්තෙ පාරේ cctv තියෙන ගෙදර අය තරහයි. cousin ගෙයි ඒ ගුටි කාපු කෙනාගෙයි අතර පරණ තරහක් තිබුනා.ඒ ප්රශ්නෙ නම් cousinගේ ම වැරැද්දක්. කලින් ඒ මනුස්සයට මරණ තර්ජන කරලත් තිබුනා. පොලිසියෙන් එයාව arrested . මොකද්ද කරන්න පුලුවන්.
තරහකාරයා බොරුවක් කරන්නෙ කියලා ඔප්පු කරගන්න කොහොමද?
එහෙම බොරු චෝදනාවක් කරා කියලා ඔප්පු කරොත් එයාට දඩුවමක් ලැබ්යි ද