criminal ගැටලුවකි

Suwaris2

Active member
  • Sep 1, 2022
    313
    174
    43
    මගේ cousin කෙනෙක් යකඩ පොල්ලකින් ගැහුව කියලා මනුස්සයෙක් ඉස්පිරිතාලෙ ගිහින්.ඒ මනුස්සයගෙ ඔලුව තුවාල වෙලා තියෙනවා. ගෙදර කට්ටියට ශුවර් මෙයා එදා ගෙදර තමයි හිටියෙ කියලා. මහ රෑ 1 ට වගේ තමයි ගැහුවා කියලා ඉස්පිරිතාලෙ ගිහින් තියෙන්නෙත්. cousinගේ ගෙදරයි ගුටි කාපු කෙනාගෙ ගෙදරයි අතර ගෙවල් දෙක අතර මීටර් 300 ක විතර දුරක් තියෙනවා.මහ පාරෙන් එන්න නම් පාරවල් දෙකක් තියෙනවා.
    main road වටෙන් එන්නෙ නැතුව ගෙවල් වල වතු වලින් walls වලින් පැනලා එන්න ටිකක් අමාරුයි.එහෙමත් එන්න පුලුවන් ඇති. අපි වම් පැත්තෙ road cctv බැලුවා ඒ වගෙ නම් cousin එනව තිබුනෙ නෑ. දකුනු පැත්තෙ cctv බලන්න විදියක් නෑ. දකුනෙ පැත්තෙ පාරේ cctv තියෙන ගෙදර අය තරහයි. cousin ගෙයි ඒ ගුටි කාපු කෙනාගෙයි අතර පරණ තරහක් තිබුනා.ඒ ප්‍රශ්නෙ නම් cousinගේ ම වැරැද්දක්. කලින් ඒ මනුස්සයට මරණ තර්ජන කරලත් තිබුනා. පොලිසියෙන් එයාව arrested . මොකද්ද කරන්න පුලුවන්.
    තරහකාරයා බොරුවක් කරන්නෙ කියලා ඔප්පු කරගන්න කොහොමද?
    එහෙම බොරු චෝදනාවක් කරා කියලා ඔප්පු කරොත් එයාට දඩුවමක් ලැබ්යි ද
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මේකෙ ලෝය ල දැන් වැඩිය ඔන්ලයින් එන්නෙ නැ.

    Fb එකේ නීතී ගෘප් එකකට අනෝනිමස් දැම්ම නම් ඉක්මන් පිළිතුරක් ගන්න තිබුණ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    මගේ cousin කෙනෙක් යකඩ පොල්ලකින් ගැහුව කියලා මනුස්සයෙක් ඉස්පිරිතාලෙ ගිහින්.ඒ මනුස්සයගෙ ඔලුව තුවාල වෙලා තියෙනවා. ගෙදර කට්ටියට ශුවර් මෙයා එදා ගෙදර තමයි හිටියෙ කියලා. මහ රෑ 1 ට වගේ තමයි ගැහුවා කියලා ඉස්පිරිතාලෙ ගිහින් තියෙන්නෙත්. cousinගේ ගෙදරයි ගුටි කාපු කෙනාගෙ ගෙදරයි අතර ගෙවල් දෙක අතර මීටර් 300 ක විතර දුරක් තියෙනවා.මහ පාරෙන් එන්න නම් පාරවල් දෙකක් තියෙනවා.
    main road වටෙන් එන්නෙ නැතුව ගෙවල් වල වතු වලින් walls වලින් පැනලා එන්න ටිකක් අමාරුයි.එහෙමත් එන්න පුලුවන් ඇති. අපි වම් පැත්තෙ road cctv බැලුවා ඒ වගෙ නම් cousin එනව තිබුනෙ නෑ. දකුනු පැත්තෙ cctv බලන්න විදියක් නෑ. දකුනෙ පැත්තෙ පාරේ cctv තියෙන ගෙදර අය තරහයි. cousin ගෙයි ඒ ගුටි කාපු කෙනාගෙයි අතර පරණ තරහක් තිබුනා.ඒ ප්‍රශ්නෙ නම් cousinගේ ම වැරැද්දක්. කලින් ඒ මනුස්සයට මරණ තර්ජන කරලත් තිබුනා. පොලිසියෙන් එයාව arrested . මොකද්ද කරන්න පුලුවන්.
    තරහකාරයා බොරුවක් කරන්නෙ කියලා ඔප්පු කරගන්න කොහොමද?
    එහෙම බොරු චෝදනාවක් කරා කියලා ඔප්පු කරොත් එයාට දඩුවමක් ලැබ්යි ද
    අධීකරණ වෛද්‍ය වර්ථාවක් ඉල්ලන්න.
     
    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    ඩොකෙක් චෙක් කරලා කියනවා පොලු පාරක් නෙමෙයි කියලා . එකට නඩුවක් යන්න ඕනේ
    කවුද නඩුව දාන්න් ඕන.අපිද ? සිවිල් නඩුවක් ද?
     
    • Like
    Reactions: B.Chat

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,102
    7,298
    113
    Narcissistic Sociopath Manipulator
    බොරුවක් කියද්දී හරියට කියපං රහල්. නොදන්නා දේවල් නොදා. උඹ කියන දේ ඇත්ත නං දැනටමත් කසින්ලා ලොයර් කෙනෙක් අල්ලලා අවශ්‍ය වැඩ කරගන්න ඇති. උඹ පැත්තෙන් පුක නොදී ඉඳපන්.
     
    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    බොරුවක් කියද්දී හරියට කියපං රහල්. නොදන්නා දේවල් නොදා. උඹ කියන දේ ඇත්ත නං දැනටමත් කසින්ලා ලොයර් කෙනෙක් අල්ලලා අවශ්‍ය වැඩ කරගන්න ඇති. උඹ පැත්තෙන් පුක නොදී ඉඳපන්.
    වැට අස්සෙන් පුක දෙන්න එපා මල්ලි නොදන්න දේවල් වලට.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,102
    7,298
    113
    Narcissistic Sociopath Manipulator
    වැට අස්සෙන් පුක දෙන්න එපා මල්ලි නොදන්න දේවල් වලට.
    උඹ කසින් වෙනුවට වරදකරුවා ලෙස පිළිගනින්. හිරෙ ගිහිං පුක පලාගෙන එළියට වරෙන්. උඹේ රස්සාවනෙ ඒක.
     
    • Dislike
    Reactions: Suwaris2