cross dressing කියන්නෙ ගෑණු අය පිරිමි ඇඳුම් ඇඳීම සහ පිරිමි අය ගැහැණු ඇඳුම් ඇඳීම
ලංකාවෙ cross dressing කරන එකෙක්ට ඇඳුමක් අඳින්නවත් නිදහසක් නෑ

මේ අහිංසකය ගෑණියෙක් වගේ ඇඳං ගියා කියල අල්ලල

මේ වගේ දේවල් වලට social justice warriors ල පාරට බැහැල සටන් කරන්න ඕනෙ cross dressers ලගෙ අයිතීන් දිනාගන්න
බටහිර නම් මේ වගේ දේවල් සාමාන්යයි
ඇඳුමක් ඇන්ද කියල මෙහෙම අල්ලනව නං තව මූ transgender කිව්ව නං කොහොම හිටියිද

http://elakiri.com/forum/showthread.php?t=1910424


