cross dressing

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    image.png

    cross dressing කියන්නෙ ගෑණු අය පිරිමි ඇඳුම් ඇඳීම සහ පිරිමි අය ගැහැණු ඇඳුම් ඇඳීම
    ලංකාවෙ cross dressing කරන එකෙක්ට ඇඳුමක් අඳින්නවත් නිදහසක් නෑ :sorry:
    මේ අහිංසකය ගෑණියෙක් වගේ ඇඳං ගියා කියල අල්ලල :sorry:
    මේ වගේ දේවල් වලට social justice warriors ල පාරට බැහැල සටන් කරන්න ඕනෙ cross dressers ලගෙ අයිතීන් දිනාගන්න
    බටහිර නම් මේ වගේ දේවල් සාමාන්‍යයි

    ඇඳුමක් ඇන්ද කියල මෙහෙම අල්ලනව නං තව මූ transgender කිව්ව නං කොහොම හිටියිද :sorry:

    http://elakiri.com/forum/showthread.php?t=1910424
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මූ අමු ගොනෙක් නෙ කොච්චර හොඳට වෙස් මාරු කරත් ත්‍රීවිල් එකක් එලවගෙන යද්දී මාට්ටු නෙ කොල්ලෙක් කියල :baffled:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ගැනු වගෙ ඇදගෙනහ් ගිහිල්ලා ජල්තර සින් දාපුවා තියෙනවාහ් බ0
    එකයි ඔය වගෙ දෙයක් දැක්කම සස්පිශියස් වෙන්නෙහ්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මූ අමු ගොනෙක් නෙ කොච්චර හොඳට වෙස් මාරු කරත් ත්‍රීවිල් එකක් එලවගෙන යද්දී මාට්ටු නෙ කොල්ලෙක් කියල :baffled:

    දැන් එතකොට වැරැද්ද ඌ ත්‍රීවිල් එකක් පැදපු එකද ? :frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දැන් එතකොට වැරැද්ද ඌ ත්‍රීවිල් එකක් පැදපු එකද ? :frown:
    අහු නොවෙන්න යන්න ඕනෙනං කාන්තා ලාලිත්‍යය දාල සියුමැලි පාටට පොෂ් පෙනුමට යන්න එපැයි. මු ගොරකා යකා වාගේ ත්‍රීවිල් එකක් එලවගෙන යනකොට කාඩ් කුඩු නෙ :rofl:

    අසාමාන්‍ය විදිහට අනන්‍යතාවේ හංගනවා කියන්නේ වැරදි වැඩකට යනවය කියල සැක කරන එක සාදාරනයි :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    when fake hair going air, u r no longer cross dressing.

    මේ reply එක පට්ට යකෝ :rofl:

    ගැනු වගෙ ඇදගෙනහ් ගිහිල්ලා ජල්තර සින් දාපුවා තියෙනවාහ් බ0
    එකයි ඔය වගෙ දෙයක් දැක්කම සස්පිශියස් වෙන්නෙහ්

    :yes:
    cross dressing හොඳයි/නරකයි කියන්න දැම්ම නෙමේ මේකෙ අය මේ වගේ දේවල් වලට ආස නිසා දැම්මෙ බලන්න :baffled:

    Uba mun gana sahena awadaanen neda inne.. :rolleyes:

    :yes:

    අහු නොවෙන්න යන්න ඕනෙනං කාන්තා ලාලිත්‍යය දාල සියුමැලි පාටට පොෂ් පෙනුමට යන්න එපැයි. මු ගොරකා යකා වාගේ ත්‍රීවිල් එකක් එලවගෙන යනකොට කාඩ් කුඩු නෙ :rofl:

    අසාමාන්‍ය විදිහට අනන්‍යතාවේ හංගනවා කියන්නේ වැරදි වැඩකට යනවය කියල සැක කරන එක සාදාරනයි :yes:

    :baffled:
    when fake hair going air, u r no longer cross dressing.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මූ අමු ගොනෙක් නෙ කොච්චර හොඳට වෙස් මාරු කරත් ත්‍රීවිල් එකක් එලවගෙන යද්දී මාට්ටු නෙ කොල්ලෙක් කියල :baffled:

    :yes::yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙච්චර ඉක්මණට ඇප ගත්තේ කොහොමද බන් උඹ..