මම ගිය මචන් Software Eng. first interview එක oral interview එකක් උබේ qualifications / programming / device (RIDF,Barcode) වගේ ඒවා අහන්වව් .
මුන් ගේ 35 % Shares තියෙන්නේ codegen එක්ක එක නිසා second interview එක තියෙන්නේ උන් .
මව එකට දැම්ම තව සති දෙකකින් විතර කෝල් කරන්නම් කිව්වා date එක confirm කරලා .
උන්ගේ web site එක පොඩ්ඩක් කියවල පලයන් යන්න ඉස්සෙල්ල .
ලුම්බිණි ඉස්කෝලේ ඉස්සරහ Park Road එකේ මීටර් 150 ක් වගේ යනකොට දකුණු ඇත පැත්තේ තියෙනේ .