CRT Monitor එකක් ගන්න

Beatishaco

Member
Apr 23, 2017
10
0
0
මචං මට CRT Monitor එකක් ගන්න ඕන.නුවර තියෙන Computer Shop වල තියනවද?දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.මගෙ පරණ ලැප්ටොප් එකේ Display එක ගිහින්.එ්ත් ලැප් එක වැඩ නිසා එ්කට සෙට් කරන්න යන්නේ.
 

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    lcd ගනින් සෙකන්ඩ් හෑන්ඩ් 17" 4000-5000 අතර යනව
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    thiyenawa bn rs 1000k wage wei.peradeniya parana paare dodanwala handiye idan nuwara paththata eddi thiyena kadawala balapan
     

    Megelli

    Active member
  • Apr 23, 2017
    105
    93
    28
    තියනවා බන් high school එක ලග good shed එකට දාන හංදියේ තැනක
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    mage langa 1 k tiyena habiy vga cable eka maru kara ganna wenawa.dura thma awla geniyanna puluwan vidiyak tiyenawanam dennam salli ona neha