CRT problem (රැළි අවුල)

Akila DJ

Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට

    මම පාවිච්චි කරන CRT monitor එකේ පොඩි අවුලක් ගිහිල්ල වගේ.
    (Samsung SyncMaster 551s CRT 15inch)

    • කෙටියෙන් කිවොවොත් රැළි අවුල තියෙන්නෙ 1024x768 resolution එකේදි කොළ පාට පෙන්නද්දි. අනිත් වෙලාවට අවුලක් නෑ!

    මොනිටර් එකේ රැළි රැලි වගේ පේනව. දල වශයෙන් attach කරපු රූපෙ විදිහට.
    මේ කවාකාර (curved) රැළි වැඩියෙන් පේන්නෙ දෙපැත්තෙ කොන් දෙකේ. (වම් කොණේ සහ දකුණු කොණේ) මේ රැළි ස්ථාවරව එක වගේ තියෙන්නෙ. වෙනස් වෙන්නෙ, එහෙ මෙහෙ දුවන්නෙ නෑ.

    http://img830.imageshack.us/img830/7946/crtminitor.png
    (රැලි පෙනෙන අයුරු, දළ වශයෙන්)
    crtminitor.png

    screen resolution එක 1024x768 තියෙද්දි විතරයි අවුල්.
    ඊට වඩා අඩු 800x600 දිවත්, ඊට වැඩි 1152x864 දිවත් අවුලක් නෑ. රැළි පේන්නෙ නෑ!

    ඒ වගේම මේ අවුල තියෙන්නෙ කොළ පාට ආශ්‍රිතව.
    RGB විදියට ගත්තොත් කොළ පාට එකතු වෙලා හැදෙන පාට පෙනෙද්දි විතරයි අවුල්.
    රතු(255,0,0), නිල්(0,0,255) පාට වලදි අවුලක් නෑ.
    ලා කොළ (0,255,0), සුදු (255,255,255) හා අලු පාටවල් පෙනෙද්දි අවුල්.
    එතකොට screen එකේ කොන් පැහැදිලිව අවුල්. මැද වැඩිය අවුලක් නෑ.
    ගොඩක්ම අවුල් තද කොළ පාට (0,128,0) වගේ පාටක් පෙනෙද්දි.
    එතකොට මුලු sceen එකම අවුල්. මැදත් රැළි පේනව.

    මොකක්ද මේ අවුල?
    අවුලට හේතු මොනවද?
    විසඳුම් මොනවද?

    !
     
    Last edited:

    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    macho oya wage ekkak nam ahala na.... ubata help ekkak denna puluwan wunanam thama mata wadath ma sathutu...... owuwa hadana thanakin wath ahala baluwe nadda???????
     
    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    CRT Monitor Problem - Green Color Resolution, 1024x768

    මම පාවිච්චි කරන CRT monitor එකේ පොඩි අවුලක් ගිහිල්ල වගේ.
    (Samsung SyncMaster 551s CRT 15inch)

    • කෙටියෙන් කිවොවොත් රැළි අවුල තියෙන්නෙ 1024x768 resolution එකේදි කොළ පාට පෙන්නද්දි. අනිත් වෙලාවට අවුලක් නෑ!

    මොනිටර් එකේ රැළි රැලි වගේ පේනව. දල වශයෙන් attach කරපු රූපෙ විදිහට.
    මේ කවාකාර (curved) රැළි වැඩියෙන් පේන්නෙ දෙපැත්තෙ කොන් දෙකේ. (වම් කොණේ සහ දකුණු කොණේ) මේ රැළි ස්ථාවරව එක වගේ තියෙන්නෙ. වෙනස් වෙන්නෙ, එහෙ මෙහෙ දුවන්නෙ නෑ.

    http://img830.imageshack.us/img830/7946/crtminitor.png
    (රැලි පෙනෙන අයුරු, දළ වශයෙන්)

    screen resolution එක 1024x768 තියෙද්දි විතරයි අවුල්.
    ඊට වඩා අඩු 800x600 දිවත්, ඊට වැඩි 1152x864 දිවත් අවුලක් නෑ. රැළි පේන්නෙ නෑ!

    ඒ වගේම මේ අවුල තියෙන්නෙ කොළ පාට ආශ්‍රිතව.
    RGB විදියට ගත්තොත් කොළ පාට එකතු වෙලා හැදෙන පාට පෙනෙද්දි විතරයි අවුල්.
    රතු(255,0,0), නිල්(0,0,255) පාට වලදි අවුලක් නෑ.
    ලා කොළ (0,255,0), සුදු (255,255,255) හා අලු පාටවල් පෙනෙද්දි අවුල්.
    එතකොට screen එකේ කොන් පැහැදිලිව අවුල්. මැද වැඩිය අවුලක් නෑ.
    ගොඩක්ම අවුල් තද කොළ පාට (0,128,0) වගේ පාටක් පෙනෙද්දි.
    එතකොට මුලු sceen එකම අවුල්. මැදත් රැළි පේනව.

    මොකක්ද මේ අවුල?
    අවුලට හේතු මොනවද?
    විසඳුම් මොනවද?

    !
    Digauss කළා. වෙනසක් නෑ.
    හදන තැනකින් නම් අහල බැලුවෙ නෑ!

    .
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    got it!!!!

    :cool: Ok macho... Ubata monitaraya electronically repair karaganna puluwannam mam visaduma kiyannam, :

    :yes:

    Monitor Neck card eka ha flyback eka avata dry-sold karanna

    if you want any more information just tell me !! :)
     
    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    Neck Card FlyBack Monitor TV

    :cool: Ok macho... Ubata monitaraya electronically repair karaganna puluwannam mam visaduma kiyannam, :

    :yes:

    Monitor Neck card eka ha flyback eka avata dry-sold karanna

    if you want any more information just tell me !! :)

    Thanx name-X මචෝ!... :D

    මම ඕවගෙ ඇතුල ගැන දන්නෙ නෑ.
    යාලුවෙක්ට කියල බලනව. නැත්නම් හදන තැනකට ගෙනියනව තත්ත්වෙ අවුල්ක වැඩි උනොත්. අවුල 1024x768 resolution ඒකේදි විතරක් නිසා දැන් 1152x864 දාල තියෙන්නෙ. අකුරු ගොඩක් පොඩියි :)
    DPI 120ට දාල Windows අකුරු නම් ලොකු කර ගත්ත ඒත් WebPages ඇතුලෙ අකුරු කියවන්න නම් දෙපාරක් zoom කරන්න වෙනව...
    .