Crush එකට කැමතියි කියලා කියවුණා ( UPDATED!!!මම Askout කරා)

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ලිම්ගික අවයම්ව දෙම්කක ගම්ටනයට සිම්හලු විම්ඳින දුම්ක
    dean winchester GIF
     
    • Haha
    Reactions: ExamHe

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    ඔහොම අහන්නෙ නැ බ්‍රො මුලින් date කරපන් දෙන්නත් එක්ක ඇවිදින්න අනම් මනම් වලට පලයන් ඊට පස්සෙ ඕන අහන්න
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අහලා බෑ කිවනම් කෙල්ලට බැද්දට උස්සන් පලයන්, යක්කයො එහෙමයි කරේ.

    ඔහොම ඉදලත් ඔයා මගෙ හොදම යාලවෙක් කීවොත් පුදූමවෙන්නනම් එපා..
    මන් එදාම කීවා ඕක
    ------ Post added on Apr 1, 2021 at 7:10 AM
     
    • Haha
    Reactions: Idias

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    සිංහළු මෙන්න මම කලින් කියලා තිබ්බ කථාව........... මීට යටින් අලුත් අප්ඩේට්ස් ටික දාලා තියෙනවා.

    මචං මම ඔෆිස් එකේ අවුරුදු 3ක විතර ඉදන් කෙල්ලෙක්ට කැමැත්තක් තියෙනවා. මම බං එහෙම ලොකුවට ඒ ගර්ල් එක්ක මැසේග් කරන්නේ නෑ. මම ටිකක් ‌සෝෂල් මීඩියා වලට එච්චර කැමති නෑ. ඒත් බං මූණට මූණ හම්බුණාම මාර ලොකු ෆිට් එකක් දෙනවා. අවුරුදු 5ක විතර අදුරණ නිසාද දන්නේ නෑ අපි දෙන්නා අතරේ ලොකු බොන්ඩ් එකක් තියෙනවා.

    අපි දෙන්නා දවසක්දා මැසේග් කරන් යනකොට මම හෙන සීරියස් වුණා. මම ඉතිං ඔයා ගැන ගොඩක් හෝප්ස් තියාගෙන ඉන්නේ... අරවා මේවා ඒ ගර්ල්ට කිව්වා. ඒත් බං ආපිට දෙයක් ඒ කෙල්ලගෙන් ඇහුවේ නෑ. "ඔයත් මට කැමතිද? " වගේ. මම නිකන් මගේ හිතේ ඒ ගර්ල් ගැන තියෙන ඒවා කිව්වා. අන්තිමට මම මට පොඩි වැඩක් තියෙනවා කියලා චැට් එකෙන් අයින් වුණා.

    මචං මම ඒ ගර්ල් ගෙන් ෆේස් ටු ෆේස් අහන්න හිටියේ. ඩිනර් අවුට් එකකට එක්කන් ගිහින් වගේ. ඒත් බං එදා මට කන්ටෝල් එක අවුට් ගිහින් අර වගේ දෙයක් ඒ ගර්ල්ට කියවුණා.

    ඔය ඉන්සිඩෙන්ට් එකෙන් පස්සේ ඒ ගර්ල් මාත් එක්ක වෙනදට වැඩිය ෆිට් වුණා. ස්ටේටස් එකක් දැම්මත් රිප්ලයි එකක් ෂුවර් වගේ තැනට ආවා. දැං මට තියෙන ලොකුම ප්‍රශ්නේ ඒ ගර්ල් මට අනුකම්පා කරනවද කියලා. මම එහෙම කාගෙන්වත් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්නේ නම් නෑ මචං. ඒත් එ ගර්ල් මට එහෙම අනුකම්පා කරනවනම් ඒක මට හෙන අවුලක්. මම අර කලින් කිව්වා වගේ ඔය කැමැතියි කියලා කියපු ඉන්සිඩෙන්ට් එකෙන් පස්සේ මම ලොකුවටම චැට් එකට එහෙම ගියේ නෑ. බොහොම සාමාන්‍යය විදිහට චැට් කරේ.

    ඔය සීන් එකෙන් පස්සේ ඔෆිස් එකේ ෆන්ක්ෂන් එකක් තිබ්බා. ඒ ගර්ල් මට වැඩිය මගේ හොදම යාළුවත් එක්ක ෆිට්. ඉතිං මේ කෙල්ල මගේ යාළුවට මැසේග් එකක් දාලා එහෙම තිබ්බා මාව ෆන්ක්ෂන් එකට කොහොමහරි තියාගන්න කියලා. ඌ මට චැට් එක ෆෝවඩ් කරා. එහෙම දේවල් මේ ‌ගර්ල් කරන්නේ ඇයි කියලා තේරෙන්නේ නෑ බං. එදා මම ෆන්ක්ෂන් එකට හිටියා කියලා මේ කෙල්ලට කිසි වැඩක් නෑ ඇත්තටම.

    මට මේ ගර්ල් ගෙන් ෂුවර් නැතිව අහන එක පොඩ්ඩක් අවුල් වගේ බං. මේ කෙල්ල අදුරන ගොඩක් අය මගෙත් හොදම යාළුවෝ. අනිත් එක අවුරුදු 5ක් ඇතුලත කාත් එක්කවත් යාළු වෙලා නෑ. අහන අහන එකා හෝප්ස් දෙන්නේ නැතුව රිජෙක්ට් කරා. ඒ රිජෙක්ට් කරපු සමහර අය එක්කත් මේ ගර්ල් මාර ෆිට්. මටත් ඔය සෙතේම අත්වෙයිද දන්නේ නෑ.

    මම මොකක්ද කරන්න ඕනේ සිංහළු?

    කරන්ට් සිටුවේෂන් එක....

    මචන් මම ඔය කලින් කියපු සීන් වලට වඩා තව සීන් වගයකුත් වුණා. ඒ කෙල්ලගේ හොදම යාළුවා කිව්වා බං මට ගොඩක් කැමැත්තෙන් ඉන්නේ කියලා මාස ගාණකට කලින්. මට ඉතින් ආයෙ නොඅසා ඉන්න හේතුවක් නැහැනේ. කෙල්ලට මීට් වෙන්න එන්න කිව්වා. ඒ කෙල්ලට මුලින්ම හම්බෙන්න ඕන කියලා ඇහුවම ඒ කෙල්ල ඇයි කියලා ඇහුවා. මම කිව්වා මෙහෙම පෝන් එකෙන් කියන්න බෑ හම්බෙලා කථා කරමු කියලා. ඉතින් ඒ කෙල්ල කිසි අවුලක් දැක්වුවේ නෑ. කෙල්ල හම්බෙන්න ආවා. මම ඉතින් ටිකක් කථා කරලා ඇහුවා. ඒ කෙල්ල මට එහෙම අදහසක් නෑ කියලා හිනා වෙවී උත්තර දුන්න. මම පට්ට සීරියස් ඇහුවේ. ඒ කෙල්ල මාව ජෝක් එකට ගත්තා වගේ සීන් එකක් වුණේ. ඊට පස්සේ ඒ කෙල්ල එක්ක ඉන්නම යාළුවෙක්ගෙන් දවස් දෙකකට විතර පස්සේ ආරංචියක් ආවා ඒ කෙල්ලට තීරණයක් ගන්න බැහැලු. මට ඕවා තේරෙන්නේ නෑ බං. මම ආයෙ මොනවත් කියන්න ගියෙත් නෑ. මම දැන් නෝමල්.... ගොඩක් අය සීන් එකට මොකද වුණේ කියලා අහලා තිබ්බා. ඒ නිසයි මෙහෙම එකක් දාන්නේ.

    උඹලට මොකක්හරි ගන්න ආදර්ශයක් තියෙයිනම් මේකෙන් ගනිල්ලා. ජය වේවා!
    3 years exeperience ekath ekka uba thamai decide karanna ona mokakda karanna ona kiyala. meka kiyewwahama apita penne outer environmnet eka vithrai. e wagema eka ekkenage feelings hithana vidiya wenas , so ewa oyata gala penne nathi wenna puluwan . mta therena vidiyta nm mta prashnayak penne na. btw uba kella ekka hodatama fit nam coordinatorsla yawanne ai ? kelinma katha karanna
     
    • Like
    Reactions: TWishwadeepa

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,832
    113
    ලිම්ගික අවයම්ව දෙම්කක ගම්ටනයට සිම්හලු විම්ඳින දුම්ක

    Your friend: හෙට ස්කර්ට් එකක් ඇඳන් එන්න

    She : මොකටද

    Your F :ෆිල්ම් එකක් බලන්න

    ජංගිය නැතිව නම් ගොඩක් හොඳයි

    She :බ්‍රා එක කමක් නැද්ද ?

    ඔන්න ඔහොම බඩු තමයි ඉන්නේ දැන් ගොඩක්. උඹ ගමේ එකෙක් නම් කොළඹ බඩුවකට කර ගහයි.. තමන් ගේ ආර්තිකේ හැටියට තමයි දැන් ලව් වුණත්.උඹට ලොකු එක දෙන් කෑල්ල , රන් මාලයකට week end night out වුනත් එන්න බැරි කමක් නෑ....
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ලිම්ගික අවයම්ව දෙම්කක ගම්ටනයට සිම්හලු විම්ඳින දුම්ක
    Love karanne marry karanne hukanna witarai kiala hethan inna baiyan wenuwen windiyaka nishshabathawak

    bump..keep trying bro..dont give up
    Matath ba kiala mama aaye awruddai maasa ganak gehin yalu karagatta
    ------ Post added on Apr 1, 2021 at 7:59 AM
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    මම ඔෆිස් එකේ අවුරුදු 3ක විතර ඉදන් කෙල්ලෙක්ට කැමැත්තක් තියෙනවා :lol:

    යාලුවෙක් උනාම පොඩ්ඩක් කැමැත්ත පෙන්නලා ‍ෆිල්ම්ස් එහෙම බලන්න ගිහින් සෙක්සි විදිහට වල්මත් කරලා ගන්න ඕනී..
    එතකොට තමා උන් අපේ පස්සෙ එන්න පටන් ගන්නේ ආදරෙන්..:love2:
    අවුරුදු අපරාදේ යකෝ..:baffled:
    ඉස්සර කෙල්ලෝ ටෝක් කරේ ඔහොම උබේ විදිහට ආදරෙයි කියලා උනාට අද කාලේ මොඩර්න් විදිහට ටෝක් කරන්නේ මම කිව්වා වගේ..
    සෝශල් මීඩීයා වලිනුත් අල්ලන්න පුලුවන්..
    උබ පොඩ්ඩක් හැංගීම් වලින් හිතලා වලත්ත වෙයන්.. :lol:
    එතකොට පුලුවන් රන් කරන්න :rofl:
    අපිට ක්ලාස් එකක් දාල කියල දෙන්න බැරිද? 😐 😐 😐
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Most of life's troubles are caused by Attachment. We get angry, we worry, we become greedy and complain bitterly. All these causes of unhappiness, tension, stubbornness and sadness are due to attachment. When we investigate any trouble or worry we have, the main cause is always attachment.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,230
    113
    සිංහළු මෙන්න මම කලින් කියලා තිබ්බ කථාව........... මීට යටින් අලුත් අප්ඩේට්ස් ටික දාලා තියෙනවා.

    මචං මම ඔෆිස් එකේ අවුරුදු 3ක විතර ඉදන් කෙල්ලෙක්ට කැමැත්තක් තියෙනවා. මම බං එහෙම ලොකුවට ඒ ගර්ල් එක්ක මැසේග් කරන්නේ නෑ. මම ටිකක් ‌සෝෂල් මීඩියා වලට එච්චර කැමති නෑ. ඒත් බං මූණට මූණ හම්බුණාම මාර ලොකු ෆිට් එකක් දෙනවා. අවුරුදු 5ක විතර අදුරණ නිසාද දන්නේ නෑ අපි දෙන්නා අතරේ ලොකු බොන්ඩ් එකක් තියෙනවා.

    අපි දෙන්නා දවසක්දා මැසේග් කරන් යනකොට මම හෙන සීරියස් වුණා. මම ඉතිං ඔයා ගැන ගොඩක් හෝප්ස් තියාගෙන ඉන්නේ... අරවා මේවා ඒ ගර්ල්ට කිව්වා. ඒත් බං ආපිට දෙයක් ඒ කෙල්ලගෙන් ඇහුවේ නෑ. "ඔයත් මට කැමතිද? " වගේ. මම නිකන් මගේ හිතේ ඒ ගර්ල් ගැන තියෙන ඒවා කිව්වා. අන්තිමට මම මට පොඩි වැඩක් තියෙනවා කියලා චැට් එකෙන් අයින් වුණා.

    මචං මම ඒ ගර්ල් ගෙන් ෆේස් ටු ෆේස් අහන්න හිටියේ. ඩිනර් අවුට් එකකට එක්කන් ගිහින් වගේ. ඒත් බං එදා මට කන්ටෝල් එක අවුට් ගිහින් අර වගේ දෙයක් ඒ ගර්ල්ට කියවුණා.

    ඔය ඉන්සිඩෙන්ට් එකෙන් පස්සේ ඒ ගර්ල් මාත් එක්ක වෙනදට වැඩිය ෆිට් වුණා. ස්ටේටස් එකක් දැම්මත් රිප්ලයි එකක් ෂුවර් වගේ තැනට ආවා. දැං මට තියෙන ලොකුම ප්‍රශ්නේ ඒ ගර්ල් මට අනුකම්පා කරනවද කියලා. මම එහෙම කාගෙන්වත් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්නේ නම් නෑ මචං. ඒත් එ ගර්ල් මට එහෙම අනුකම්පා කරනවනම් ඒක මට හෙන අවුලක්. මම අර කලින් කිව්වා වගේ ඔය කැමැතියි කියලා කියපු ඉන්සිඩෙන්ට් එකෙන් පස්සේ මම ලොකුවටම චැට් එකට එහෙම ගියේ නෑ. බොහොම සාමාන්‍යය විදිහට චැට් කරේ.

    ඔය සීන් එකෙන් පස්සේ ඔෆිස් එකේ ෆන්ක්ෂන් එකක් තිබ්බා. ඒ ගර්ල් මට වැඩිය මගේ හොදම යාළුවත් එක්ක ෆිට්. ඉතිං මේ කෙල්ල මගේ යාළුවට මැසේග් එකක් දාලා එහෙම තිබ්බා මාව ෆන්ක්ෂන් එකට කොහොමහරි තියාගන්න කියලා. ඌ මට චැට් එක ෆෝවඩ් කරා. එහෙම දේවල් මේ ‌ගර්ල් කරන්නේ ඇයි කියලා තේරෙන්නේ නෑ බං. එදා මම ෆන්ක්ෂන් එකට හිටියා කියලා මේ කෙල්ලට කිසි වැඩක් නෑ ඇත්තටම.

    මට මේ ගර්ල් ගෙන් ෂුවර් නැතිව අහන එක පොඩ්ඩක් අවුල් වගේ බං. මේ කෙල්ල අදුරන ගොඩක් අය මගෙත් හොදම යාළුවෝ. අනිත් එක අවුරුදු 5ක් ඇතුලත කාත් එක්කවත් යාළු වෙලා නෑ. අහන අහන එකා හෝප්ස් දෙන්නේ නැතුව රිජෙක්ට් කරා. ඒ රිජෙක්ට් කරපු සමහර අය එක්කත් මේ ගර්ල් මාර ෆිට්. මටත් ඔය සෙතේම අත්වෙයිද දන්නේ නෑ.

    මම මොකක්ද කරන්න ඕනේ සිංහළු?

    කරන්ට් සිටුවේෂන් එක....

    මචන් මම ඔය කලින් කියපු සීන් වලට වඩා තව සීන් වගයකුත් වුණා. ඒ කෙල්ලගේ හොදම යාළුවා කිව්වා බං මට ගොඩක් කැමැත්තෙන් ඉන්නේ කියලා මාස ගාණකට කලින්. මට ඉතින් ආයෙ නොඅසා ඉන්න හේතුවක් නැහැනේ. කෙල්ලට මීට් වෙන්න එන්න කිව්වා. ඒ කෙල්ලට මුලින්ම හම්බෙන්න ඕන කියලා ඇහුවම ඒ කෙල්ල ඇයි කියලා ඇහුවා. මම කිව්වා මෙහෙම පෝන් එකෙන් කියන්න බෑ හම්බෙලා කථා කරමු කියලා. ඉතින් ඒ කෙල්ල කිසි අවුලක් දැක්වුවේ නෑ. කෙල්ල හම්බෙන්න ආවා. මම ඉතින් ටිකක් කථා කරලා ඇහුවා. ඒ කෙල්ල මට එහෙම අදහසක් නෑ කියලා හිනා වෙවී උත්තර දුන්න. මම පට්ට සීරියස් ඇහුවේ. ඒ කෙල්ල මාව ජෝක් එකට ගත්තා වගේ සීන් එකක් වුණේ. ඊට පස්සේ ඒ කෙල්ල එක්ක ඉන්නම යාළුවෙක්ගෙන් දවස් දෙකකට විතර පස්සේ ආරංචියක් ආවා ඒ කෙල්ලට තීරණයක් ගන්න බැහැලු. මට ඕවා තේරෙන්නේ නෑ බං. මම ආයෙ මොනවත් කියන්න ගියෙත් නෑ. මම දැන් නෝමල්.... ගොඩක් අය සීන් එකට මොකද වුණේ කියලා අහලා තිබ්බා. ඒ නිසයි මෙහෙම එකක් දාන්නේ.

    උඹලට මොකක්හරි ගන්න ආදර්ශයක් තියෙයිනම් මේකෙන් ගනිල්ලා. ජය වේවා!
    So now you can live your life and concentrate on someone who will actually value you. Good job machan and all the best.
     
    • Like
    Reactions: TWishwadeepa

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් මම ඔය කලින් කියපු සීන් වලට වඩා තව සීන් වගයකුත් වුණා. ඒ කෙල්ලගේ හොදම යාළුවා කිව්වා බං මට ගොඩක් කැමැත්තෙන් ඉන්නේ කියලා මාස ගාණකට කලින්. මට ඉතින් ආයෙ නොඅසා ඉන්න හේතුවක් නැහැනේ. කෙල්ලට මීට් වෙන්න එන්න කිව්වා. ඒ කෙල්ලට මුලින්ම හම්බෙන්න ඕන කියලා ඇහුවම ඒ කෙල්ල ඇයි කියලා ඇහුවා. මම කිව්වා මෙහෙම පෝන් එකෙන් කියන්න බෑ හම්බෙලා කථා කරමු කියලා. ඉතින් ඒ කෙල්ල කිසි අවුලක් දැක්වුවේ නෑ. කෙල්ල හම්බෙන්න ආවා. මම ඉතින් ටිකක් කථා කරලා ඇහුවා. ඒ කෙල්ල මට එහෙම අදහසක් නෑ කියලා හිනා වෙවී උත්තර දුන්න. මම පට්ට සීරියස් ඇහුවේ. ඒ කෙල්ල මාව ජෝක් එකට ගත්තා වගේ සීන් එකක් වුණේ. ඊට පස්සේ ඒ කෙල්ල එක්ක ඉන්නම යාළුවෙක්ගෙන් දවස් දෙකකට විතර පස්සේ ආරංචියක් ආවා ඒ කෙල්ලට තීරණයක් ගන්න බැහැලු. මට ඕවා තේරෙන්නේ නෑ බං. මම ආයෙ මොනවත් කියන්න ගියෙත් නෑ. මම දැන් නෝමල්.... ගොඩක් අය සීන් එකට මොකද වුණේ කියලා අහලා තිබ්බා. ඒ නිසයි මෙහෙම එකක් දාන්නේ.

    mcn uba awl gahnna epa oka 95% ma kello kna deyak uba issara wela wadi bn ekai awla
     
    • Like
    Reactions: TWishwadeepa

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    මේක දැකල මහ රෑ type කරන්න හිතුන.අතින්වත් අල්ලලා නැතිව අහන්න යන එක ගොන් වැඩක් මේ කාලේ. Office එකේ ඒවා කරද්දී නම් ඉස්සෙල්ල සෙට් වෙලා ඒකිගේ යාලුවෝ එක්ක, events parties සෙට් කරගන්න යන්න.කට්ටිය එක්ක එලියට පැනපන්. Example discount offers Odel එකේ. කෙල්ලෝ හරි ආසයි ඕවට යන්න. සෙට් වෙලා පල. හොඳට ෆිට් වෙනවා එතකොට. ටිකක් කල් යද්දී එකී හෙන familiar වෙනවා උබත් එක්ක ඊට පස්සේ උබට ලිෆ්ට් දෙන්න සෙට් වෙනවා.තනියෙන් කතා කරන්න සෙට් වෙනවා, අතින් අල්ලනවා ,කිස් කරනවා.... එතනින් පස්සේ උබ ගොඩ. කෙල්ලෙක් ගෙන් අහන්න ඕනි නැහැ උබ ඔයටික හරියට කරානම් .

    උබ කලින්ම පැනල අහපු එකෙන් දැන් කෙල්ල pushback වෙනවා. මොකද උබට කරන හැම දෙයක්ම එකී දකින්නේ ඒකිව attract කරගන්න කරනවා වගේ.හැබැයි ඉතින් අවුරුදු 3 උබ පොල් ගෑව වෙන්නත් බැහැනේ.

    මමත් උබ වගේ හදිසි වෙලා අහල කෙලව ගත්තා. නංගිගේ යාලුවෙක් මාව චා කරලම දැම්ම. එදායින් පස්සේ මම අහන්න යන්නේ නැහැ. අහන විදිහට වැඩ කරනවා.කෙල්ලෝ හේනට සෙට් වෙලා තියෙනවා එහෙම.

    හැබයි කෙල්ල බදින scene එකේනම් කලින් affairs brake වෙලානම් උබේ strategy එක හරියන්නත් ඉඩ තියෙනවා. මොකද උබ හෙන serious අහපු හින්ද.බලපන් උබට ඕකි තනියම ආයේ සෙට් උනොත් mood හොඳනම් පොඩ්ඩක් අල්ලලා බලපන් reaction එක. තනියම එනවනම් උබත් එක්ක. වැඩේ හරි