Crush එකට කැමතියි කියලා කියවුණා ( UPDATED!!!මම Askout කරා)

the mentalist

Member
Feb 2, 2021
18
30
3
සිංහළු මෙන්න මම කලින් කියලා තිබ්බ කථාව........... මීට යටින් අලුත් අප්ඩේට්ස් ටික දාලා තියෙනවා.

මචං මම ඔෆිස් එකේ අවුරුදු 3ක විතර ඉදන් කෙල්ලෙක්ට කැමැත්තක් තියෙනවා. මම බං එහෙම ලොකුවට ඒ ගර්ල් එක්ක මැසේග් කරන්නේ නෑ. මම ටිකක් ‌සෝෂල් මීඩියා වලට එච්චර කැමති නෑ. ඒත් බං මූණට මූණ හම්බුණාම මාර ලොකු ෆිට් එකක් දෙනවා. අවුරුදු 5ක විතර අදුරණ නිසාද දන්නේ නෑ අපි දෙන්නා අතරේ ලොකු බොන්ඩ් එකක් තියෙනවා.

අපි දෙන්නා දවසක්දා මැසේග් කරන් යනකොට මම හෙන සීරියස් වුණා. මම ඉතිං ඔයා ගැන ගොඩක් හෝප්ස් තියාගෙන ඉන්නේ... අරවා මේවා ඒ ගර්ල්ට කිව්වා. ඒත් බං ආපිට දෙයක් ඒ කෙල්ලගෙන් ඇහුවේ නෑ. "ඔයත් මට කැමතිද? " වගේ. මම නිකන් මගේ හිතේ ඒ ගර්ල් ගැන තියෙන ඒවා කිව්වා. අන්තිමට මම මට පොඩි වැඩක් තියෙනවා කියලා චැට් එකෙන් අයින් වුණා.

මචං මම ඒ ගර්ල් ගෙන් ෆේස් ටු ෆේස් අහන්න හිටියේ. ඩිනර් අවුට් එකකට එක්කන් ගිහින් වගේ. ඒත් බං එදා මට කන්ටෝල් එක අවුට් ගිහින් අර වගේ දෙයක් ඒ ගර්ල්ට කියවුණා.

ඔය ඉන්සිඩෙන්ට් එකෙන් පස්සේ ඒ ගර්ල් මාත් එක්ක වෙනදට වැඩිය ෆිට් වුණා. ස්ටේටස් එකක් දැම්මත් රිප්ලයි එකක් ෂුවර් වගේ තැනට ආවා. දැං මට තියෙන ලොකුම ප්‍රශ්නේ ඒ ගර්ල් මට අනුකම්පා කරනවද කියලා. මම එහෙම කාගෙන්වත් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්නේ නම් නෑ මචං. ඒත් එ ගර්ල් මට එහෙම අනුකම්පා කරනවනම් ඒක මට හෙන අවුලක්. මම අර කලින් කිව්වා වගේ ඔය කැමැතියි කියලා කියපු ඉන්සිඩෙන්ට් එකෙන් පස්සේ මම ලොකුවටම චැට් එකට එහෙම ගියේ නෑ. බොහොම සාමාන්‍යය විදිහට චැට් කරේ.

ඔය සීන් එකෙන් පස්සේ ඔෆිස් එකේ ෆන්ක්ෂන් එකක් තිබ්බා. ඒ ගර්ල් මට වැඩිය මගේ හොදම යාළුවත් එක්ක ෆිට්. ඉතිං මේ කෙල්ල මගේ යාළුවට මැසේග් එකක් දාලා එහෙම තිබ්බා මාව ෆන්ක්ෂන් එකට කොහොමහරි තියාගන්න කියලා. ඌ මට චැට් එක ෆෝවඩ් කරා. එහෙම දේවල් මේ ‌ගර්ල් කරන්නේ ඇයි කියලා තේරෙන්නේ නෑ බං. එදා මම ෆන්ක්ෂන් එකට හිටියා කියලා මේ කෙල්ලට කිසි වැඩක් නෑ ඇත්තටම.

මට මේ ගර්ල් ගෙන් ෂුවර් නැතිව අහන එක පොඩ්ඩක් අවුල් වගේ බං. මේ කෙල්ල අදුරන ගොඩක් අය මගෙත් හොදම යාළුවෝ. අනිත් එක අවුරුදු 5ක් ඇතුලත කාත් එක්කවත් යාළු වෙලා නෑ. අහන අහන එකා හෝප්ස් දෙන්නේ නැතුව රිජෙක්ට් කරා. ඒ රිජෙක්ට් කරපු සමහර අය එක්කත් මේ ගර්ල් මාර ෆිට්. මටත් ඔය සෙතේම අත්වෙයිද දන්නේ නෑ.

මම මොකක්ද කරන්න ඕනේ සිංහළු?

කරන්ට් සිටුවේෂන් එක....

මචන් මම ඔය කලින් කියපු සීන් වලට වඩා තව සීන් වගයකුත් වුණා. ඒ කෙල්ලගේ හොදම යාළුවා කිව්වා බං මට ගොඩක් කැමැත්තෙන් ඉන්නේ කියලා මාස ගාණකට කලින්. මට ඉතින් ආයෙ නොඅසා ඉන්න හේතුවක් නැහැනේ. කෙල්ලට මීට් වෙන්න එන්න කිව්වා. ඒ කෙල්ලට මුලින්ම හම්බෙන්න ඕන කියලා ඇහුවම ඒ කෙල්ල ඇයි කියලා ඇහුවා. මම කිව්වා මෙහෙම පෝන් එකෙන් කියන්න බෑ හම්බෙලා කථා කරමු කියලා. ඉතින් ඒ කෙල්ල කිසි අවුලක් දැක්වුවේ නෑ. කෙල්ල හම්බෙන්න ආවා. මම ඉතින් ටිකක් කථා කරලා ඇහුවා. ඒ කෙල්ල මට එහෙම අදහසක් නෑ කියලා හිනා වෙවී උත්තර දුන්න. මම පට්ට සීරියස් ඇහුවේ. ඒ කෙල්ල මාව ජෝක් එකට ගත්තා වගේ සීන් එකක් වුණේ. ඊට පස්සේ ඒ කෙල්ල එක්ක ඉන්නම යාළුවෙක්ගෙන් දවස් දෙකකට විතර පස්සේ ආරංචියක් ආවා ඒ කෙල්ලට තීරණයක් ගන්න බැහැලු. මට ඕවා තේරෙන්නේ නෑ බං. මම ආයෙ මොනවත් කියන්න ගියෙත් නෑ. මම දැන් නෝමල්.... ගොඩක් අය සීන් එකට මොකද වුණේ කියලා අහලා තිබ්බා. ඒ නිසයි මෙහෙම එකක් දාන්නේ.

උඹලට මොකක්හරි ගන්න ආදර්ශයක් තියෙයිනම් මේකෙන් ගනිල්ලා. ජය වේවා!
 
the mentalist

Member
Feb 2, 2021
18
30
3
Bro who you kidding lol
උට කෙල්ලෙකුත් ඉන්නවා බං. ඌ තමයි මට මෙච්චරවත් වැඩේට සප් එක දුන්නේ. ඌ එහෙම නොකරයි කියලා කියන්නත් බෑ. අනේ මන්දා ඕවා.
 
Hackytechie

Well-known member
  • Jul 15, 2020
    417
    773
    93
    උට කෙල්ලෙකුත් ඉන්නවා බං. ඌ තමයි මට මෙච්චරවත් වැඩේට සප් එක දුන්නේ. ඌ එහෙම නොකරයි කියලා කියන්නත් බෑ. අනේ මන්දා ඕවා.

    ඒ කියන්නේ දැන් ඌට කෙල්ලෝ දෙන්නෙක් ම ඉන්නවා :/
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    14,233
    1
    29,370
    113
    - උඩරට -
    මම ඔෆිස් එකේ අවුරුදු 3ක විතර ඉදන් කෙල්ලෙක්ට කැමැත්තක් තියෙනවා :lol:

    යාලුවෙක් උනාම පොඩ්ඩක් කැමැත්ත පෙන්නලා ‍ෆිල්ම්ස් එහෙම බලන්න ගිහින් සෙක්සි විදිහට වල්මත් කරලා ගන්න ඕනී..
    එතකොට තමා උන් අපේ පස්සෙ එන්න පටන් ගන්නේ ආදරෙන්..:love2:
    අවුරුදු අපරාදේ යකෝ..:baffled:
    ඉස්සර කෙල්ලෝ ටෝක් කරේ ඔහොම උබේ විදිහට ආදරෙයි කියලා උනාට අද කාලේ මොඩර්න් විදිහට ටෝක් කරන්නේ මම කිව්වා වගේ..
    සෝශල් මීඩීයා වලිනුත් අල්ලන්න පුලුවන්..
    උබ පොඩ්ඩක් හැංගීම් වලින් හිතලා වලත්ත වෙයන්.. :lol:
    එතකොට පුලුවන් රන් කරන්න :rofl:
     
    dan monawa karannada ithin. :) mama a kellata approach karapu widihe awlak thiyenawa ban. aka shape ithin dan. lesson learned. I moved on :)
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,877
    113
    55
    400 : Bad Request
    Yako ithin eka sarayak office eken pitadi hambu wela kamaththa ahuwa kiyala movies wala vage kella penagena enne na.
    Uba poddak gama kala tiyenne, kamathi kiyanna giye aparade hambuna mul dawasema, kala beela poddak awidala photos tikak aran ehema mokak hari unique experience ekak dena deyak karannepai ban.
    Athin poddak allan ehema therennavane? love karanna kalin feelings ena widihata hadaganna one girl wa
    Dan kale kello complicated.. poddak aye try karahan day out ekak daganin ubai ara office eke yaluwai uge girlui ekka
    Eka sare kamthi love karamuda ahanna yannepa ban

    199X keeyeda girl and uba?
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,240
    113
    Valhalla
    මම ඔෆිස් එකේ අවුරුදු 3ක විතර ඉදන් කෙල්ලෙක්ට කැමැත්තක් තියෙනවා :lol:

    යාලුවෙක් උනාම පොඩ්ඩක් කැමැත්ත පෙන්නලා ‍ෆිල්ම්ස් එහෙම බලන්න ගිහින් සෙක්සි විදිහට වල්මත් කරලා ගන්න ඕනී..
    එතකොට තමා උන් අපේ පස්සෙ එන්න පටන් ගන්නේ ආදරෙන්..:love2:
    අවුරුදු අපරාදේ යකෝ..:baffled:
    ඉස්සර කෙල්ලෝ ටෝක් කරේ ඔහොම උබේ විදිහට ආදරෙයි කියලා උනාට අද කාලේ මොඩර්න් විදිහට ටෝක් කරන්නේ මම කිව්වා වගේ..
    සෝශල් මීඩීයා වලිනුත් අල්ලන්න පුලුවන්..
    උබ පොඩ්ඩක් හැංගීම් වලින් හිතලා වලත්ත වෙයන්.. :lol:
    එතකොට පුලුවන් රන් කරන්න :rofl:
    පාප මිතුරෙක් detected! :angry:
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,342
    4,224
    113
    සිංහළු මෙන්න මම කලින් කියලා තිබ්බ කථාව........... මීට යටින් අලුත් අප්ඩේට්ස් ටික දාලා තියෙනවා.

    මචං මම ඔෆිස් එකේ අවුරුදු 3ක විතර ඉදන් කෙල්ලෙක්ට කැමැත්තක් තියෙනවා. මම බං එහෙම ලොකුවට ඒ ගර්ල් එක්ක මැසේග් කරන්නේ නෑ. මම ටිකක් ‌සෝෂල් මීඩියා වලට එච්චර කැමති නෑ. ඒත් බං මූණට මූණ හම්බුණාම මාර ලොකු ෆිට් එකක් දෙනවා. අවුරුදු 5ක විතර අදුරණ නිසාද දන්නේ නෑ අපි දෙන්නා අතරේ ලොකු බොන්ඩ් එකක් තියෙනවා.

    අපි දෙන්නා දවසක්දා මැසේග් කරන් යනකොට මම හෙන සීරියස් වුණා. මම ඉතිං ඔයා ගැන ගොඩක් හෝප්ස් තියාගෙන ඉන්නේ... අරවා මේවා ඒ ගර්ල්ට කිව්වා. ඒත් බං ආපිට දෙයක් ඒ කෙල්ලගෙන් ඇහුවේ නෑ. "ඔයත් මට කැමතිද? " වගේ. මම නිකන් මගේ හිතේ ඒ ගර්ල් ගැන තියෙන ඒවා කිව්වා. අන්තිමට මම මට පොඩි වැඩක් තියෙනවා කියලා චැට් එකෙන් අයින් වුණා.

    මචං මම ඒ ගර්ල් ගෙන් ෆේස් ටු ෆේස් අහන්න හිටියේ. ඩිනර් අවුට් එකකට එක්කන් ගිහින් වගේ. ඒත් බං එදා මට කන්ටෝල් එක අවුට් ගිහින් අර වගේ දෙයක් ඒ ගර්ල්ට කියවුණා.

    ඔය ඉන්සිඩෙන්ට් එකෙන් පස්සේ ඒ ගර්ල් මාත් එක්ක වෙනදට වැඩිය ෆිට් වුණා. ස්ටේටස් එකක් දැම්මත් රිප්ලයි එකක් ෂුවර් වගේ තැනට ආවා. දැං මට තියෙන ලොකුම ප්‍රශ්නේ ඒ ගර්ල් මට අනුකම්පා කරනවද කියලා. මම එහෙම කාගෙන්වත් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්නේ නම් නෑ මචං. ඒත් එ ගර්ල් මට එහෙම අනුකම්පා කරනවනම් ඒක මට හෙන අවුලක්. මම අර කලින් කිව්වා වගේ ඔය කැමැතියි කියලා කියපු ඉන්සිඩෙන්ට් එකෙන් පස්සේ මම ලොකුවටම චැට් එකට එහෙම ගියේ නෑ. බොහොම සාමාන්‍යය විදිහට චැට් කරේ.

    ඔය සීන් එකෙන් පස්සේ ඔෆිස් එකේ ෆන්ක්ෂන් එකක් තිබ්බා. ඒ ගර්ල් මට වැඩිය මගේ හොදම යාළුවත් එක්ක ෆිට්. ඉතිං මේ කෙල්ල මගේ යාළුවට මැසේග් එකක් දාලා එහෙම තිබ්බා මාව ෆන්ක්ෂන් එකට කොහොමහරි තියාගන්න කියලා. ඌ මට චැට් එක ෆෝවඩ් කරා. එහෙම දේවල් මේ ‌ගර්ල් කරන්නේ ඇයි කියලා තේරෙන්නේ නෑ බං. එදා මම ෆන්ක්ෂන් එකට හිටියා කියලා මේ කෙල්ලට කිසි වැඩක් නෑ ඇත්තටම.

    මට මේ ගර්ල් ගෙන් ෂුවර් නැතිව අහන එක පොඩ්ඩක් අවුල් වගේ බං. මේ කෙල්ල අදුරන ගොඩක් අය මගෙත් හොදම යාළුවෝ. අනිත් එක අවුරුදු 5ක් ඇතුලත කාත් එක්කවත් යාළු වෙලා නෑ. අහන අහන එකා හෝප්ස් දෙන්නේ නැතුව රිජෙක්ට් කරා. ඒ රිජෙක්ට් කරපු සමහර අය එක්කත් මේ ගර්ල් මාර ෆිට්. මටත් ඔය සෙතේම අත්වෙයිද දන්නේ නෑ.

    මම මොකක්ද කරන්න ඕනේ සිංහළු?

    කරන්ට් සිටුවේෂන් එක....

    මචන් මම ඔය කලින් කියපු සීන් වලට වඩා තව සීන් වගයකුත් වුණා. ඒ කෙල්ලගේ හොදම යාළුවා කිව්වා බං මට ගොඩක් කැමැත්තෙන් ඉන්නේ කියලා මාස ගාණකට කලින්. මට ඉතින් ආයෙ නොඅසා ඉන්න හේතුවක් නැහැනේ. කෙල්ලට මීට් වෙන්න එන්න කිව්වා. ඒ කෙල්ලට මුලින්ම හම්බෙන්න ඕන කියලා ඇහුවම ඒ කෙල්ල ඇයි කියලා ඇහුවා. මම කිව්වා මෙහෙම පෝන් එකෙන් කියන්න බෑ හම්බෙලා කථා කරමු කියලා. ඉතින් ඒ කෙල්ල කිසි අවුලක් දැක්වුවේ නෑ. කෙල්ල හම්බෙන්න ආවා. මම ඉතින් ටිකක් කථා කරලා ඇහුවා. ඒ කෙල්ල මට එහෙම අදහසක් නෑ කියලා හිනා වෙවී උත්තර දුන්න. මම පට්ට සීරියස් ඇහුවේ. ඒ කෙල්ල මාව ජෝක් එකට ගත්තා වගේ සීන් එකක් වුණේ. ඊට පස්සේ ඒ කෙල්ල එක්ක ඉන්නම යාළුවෙක්ගෙන් දවස් දෙකකට විතර පස්සේ ආරංචියක් ආවා ඒ කෙල්ලට තීරණයක් ගන්න බැහැලු. මට ඕවා තේරෙන්නේ නෑ බං. මම ආයෙ මොනවත් කියන්න ගියෙත් නෑ. මම දැන් නෝමල්.... ගොඩක් අය සීන් එකට මොකද වුණේ කියලා අහලා තිබ්බා. ඒ නිසයි මෙහෙම එකක් දාන්නේ.

    උඹලට මොකක්හරි ගන්න ආදර්ශයක් තියෙයිනම් මේකෙන් ගනිල්ලා. ජය වේවා!
    ලිම්ගික අවයම්ව දෙම්කක ගම්ටනයට සිම්හලු විම්ඳින දුම්ක