මොකක්ද හේතුව මෙහෙම යට යන්න.. දැන් ගන්න හොඳ currency මොනාද?? Expert ල උදව්වක් දියල්ලකො :rolleyes:
London Moris Well-known member Aug 22, 2015 892 499 63 Jul 11, 2017 #1 මොකක්ද හේතුව මෙහෙම යට යන්න.. දැන් ගන්න හොඳ currency මොනාද?? Expert ල උදව්වක් දියල්ලකො
ja2k17ja Member May 10, 2017 185 166 0 තිස්සමහාරාම Jul 11, 2017 #2 එකට හේතුව Crypto C ගන්නවට වඩා වැඩි පිරිසක් ඒවා sell කරන එක. තව රැන්සම් වේය 2ක් විතර එනකොට මාකට් එක යලිත් නගියි.
එකට හේතුව Crypto C ගන්නවට වඩා වැඩි පිරිසක් ඒවා sell කරන එක. තව රැන්සම් වේය 2ක් විතර එනකොට මාකට් එක යලිත් නගියි.
kkroxc Well-known member Oct 14, 2008 3,256 2,144 113 in Helll Jul 11, 2017 #3 ow oi kela wela inne danma mokuth ganna yanna epa thawa bahinawa Last edited: Jul 11, 2017
ja2k17ja Member May 10, 2017 185 166 0 තිස්සමහාරාම Jul 11, 2017 #4 GNT එක 0.1ට වගේ අඩු වුනොත් අරගෙන දාන්න.
London Moris Well-known member Aug 22, 2015 892 499 63 Jul 11, 2017 #5 kkroxc said: ow oi kela wela inne danma mokuth ganna yanna epa thawa bahinawa Click to expand... තව බහීද එතකොට නවතින තැනක් හොයාගන්නෙ කොහොමද??
kkroxc said: ow oi kela wela inne danma mokuth ganna yanna epa thawa bahinawa Click to expand... තව බහීද එතකොට නවතින තැනක් හොයාගන්නෙ කොහොමද??