crypto ඩවුන් වෙනෝ

London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    මොකක්ද හේතුව මෙහෙම යට යන්න.. දැන් ගන්න හොඳ currency මොනාද?? Expert ල උදව්වක් දියල්ලකො :rolleyes:
     

    ja2k17ja

    Member
    May 10, 2017
    185
    166
    0
    තිස්සමහාරාම
    එකට හේතුව Crypto C ගන්නවට වඩා වැඩි පිරිසක් ඒවා sell කරන එක. තව රැන්සම් වේය 2ක් විතර එනකොට මාකට් එක යලිත් නගියි. :)