Crypto Airdrop Help Pls

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    මචන්ල මට ඕන crypto airdrop එකක් launch කරන්නෙ කොහොමද කියල දැනගන්න. උදාහරණයක් විදියට මට ඕන මගේ subscribers ල 100 දෙනෙකුට SHIBA INU කොයින් එකෙන් එක්කෙනෙකුට coin 10,000 ක් දෙන්න gift එකක් විදියට. මෙහෙම shedule කර ගන්නෙ කොහොමද? මගේ subscriber ට ලැබෙන coin එක 3 months වලින් wallet එකට එන විදියට shedule කරන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: kinkon