මන් මේක කියන්නේ පණ්ඩිත ගුරූ ලට නෙමේ.මන් අද මගේ තිබ්බ USDT, USDC වලට කන්වර්ට් කරගෙන binance එකේ තිබ්බ ෆන්ඩ් ඔක්කොම සහ සෙන්ට්‍රලයිස්ඩ් එක්ස්චේන්ගේ වලින් අයින් කරගත්තා.කැමති අය පොඩ්ඩක් හොයල බලල තමන් කැමති දෙයක් කරන්න.
අනික මට මේක හරිද නැද්ද කියලා මෙතන තර්ක කර කර ඉන්න ඕන කමක් නැ.පොඩි ටිප් එකක් දුන්නේ කිරියට තියෙන ආදරේ නිසා.
අනික මට මේක හරිද නැද්ද කියලා මෙතන තර්ක කර කර ඉන්න ඕන කමක් නැ.පොඩි ටිප් එකක් දුන්නේ කිරියට තියෙන ආදරේ නිසා.