Crypto help..

ThariGR

Well-known member
  • Nov 4, 2020
    278
    325
    63
    මචන් මම crypto වලට අලුත්.. මම airdrop එකක් win කරආ... රූපේ දැම්ම ඔන්න... මේකේ gass fee එකක් ගෙවන්නලු... මේක කොහොමද කරන්නේ.. මගේ trust wallet ඒක zero..expert ලා උදව්වක් දීපන්..

    Screenshot_2023_0110_130439.jpg
     

    ThariGR

    Well-known member
  • Nov 4, 2020
    278
    325
    63
    උඩ screen shot ඒක තමා තියෙන්නේ මචන්.. To කියන තැන මගේ address eke අන්තිම ඉලක්කම් ටික නම් හරි...
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,209
    8,080
    113
    Gas fee එක ඔච්චර වැඩි වෙන්නේ කොහොම

    ඔය වගේ scam ඉවා තියනවා ඔයා මොකක් හරි දිනලා තියනවා ඒක ගන්න ෆී එක ගෙවන්න කියලා
     
    • Like
    Reactions: ThariGR

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    අම්මො ස්කැම් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    කවුද යකො ගැස් ගහන්න කියල සල්ලි ඉල්ලන්නෙ
    ලන්කාවෙ එකෙක්ද කොහෙද
     
    • Like
    Reactions: ThariGR