මචන් මම crypto වලට අලුත්.. මම airdrop එකක් win කරආ... රූපේ දැම්ම ඔන්න... මේකේ gass fee එකක් ගෙවන්නලු... මේක කොහොමද කරන්නේ.. මගේ trust wallet ඒක zero..expert ලා උදව්වක් දීපන්..