Crypto mega

nooby

Well-known member
  • Mar 25, 2018
    3,986
    2,245
    113
    Srilanka
    මම දන්න විදියට අපිට ෆික්ස් ස්ටේක් එකක් කැන්සල් කරන්න පුළුවන්. සාමාන්‍ය බැංකුවක ස්ථීර තැම්පතුවක් වගේ තමයි. කල් පිරෙන්න කලින් අයින් කර ගත්තම ගිවිසුම කැඩෙනවා. එතකොට පොරොන්දු පොලිය සහ ප්‍රථිලාබ ලැබෙන්නේ නැහැ. යම් පැනල්ටික් වදිනවද දන්නේ නම් නැහැ. මොකද මම තවම එක සැරයක් වත් කලින් රෙඩීම් කරන්න නම් ගිහින් නැහැ.
    ok thanks mchn
     
    • Like
    Reactions: wpmanoj

    DJ-AsAnka

    Well-known member
  • Aug 1, 2010
    2,033
    384
    83
    MetaVerse
    babiato.co
    මේ කියන්න හිතුනේ කවුරු හරි මේ ගැන දන්නෙ නැතුව ඇති කියල හිතල. අපි ස්පොට් කරල සල්ලි උඩ හිර උනාම කරන දේ.

    සරල උදාහරණයක්. මම ශිබා 63 න් ගත්තා. 1000$ ශිබා දැන් 30 ට විතර බැහැල. ආයෙ ෂිබා 63 ට එන්න අඩුම මාස තුනක් වත් යාවි හිතමු. ඉතින් එතකන් සල්ලි නිකන් හිර කරල තියන එක අපරාදෙ වගේම විකුණල පාඩු ගන්නත් බෑ. මම කරන්නේ මගේ ඇනලයිස් අනුව ප්‍රයිස් එක මම දමපු වැලියු එකට එන්න අඩුම දවස් 10 කට වඩා යනව නම් ඒ කොයින් එක බයිනෑන්ස් වල ස්ටේක් කරනවා දවස් 10 කට. මාසෙකට වත් එන්නේ නෑ නම් මාසෙකට ස්ටේක් කරනවා. එහෙම නැති නම් සේවින්ග් කරනවා.

    එතකොට ස්ටේක් කරා කියල තියන වැඩේ තමයි ඒ කොයින් වලට අපි පොලියක් ලැබෙනවා. බැංකුවක ස්තීර තැම්පතුවක් දැම්මා වගේ තමයි. සමහර කොයින් වලට ස්ටේක් කලාම වාර්ෂිකව 100% පවා පොලියක් ලැබෙනවා. මගේ යාළුවෙක් බැංකුවෙන් වාර්ෂික 14% ක පොලියට ණයක් අරන් ස්ටේක් කරාම 75% ක් පොලිය ලැබෙන කොයින් එකකට අවුරුද්දකට දාල.

    ස්ටේක් කිරිල්ල ෂුවර්ද ? බයිනෑන්ස් වල නම් ෂුවර්. අපි හිතමු අපිට ට්රේඩ් කරන්න බෑ කියල. දන්නෙ නෑ කියල. ඉතින් කරන්න තියෙන්නේ හොද අනාගතයක් තියන කොයින් එකක් අරන්. නිකම්ම තියාගෙන අවුරුදු ගණන් බලන් ඉන්නවාට වඩා ඒක ස්ටේක් කරලා අමතර ලාබයකුත් ගන්න එක.

    පොලිය ලැබෙන්නෙත් ස්ටේක් කල කොයින් එකෙන්ම තමයි. ඒක නිසා ස්ටේක් කරන කොයින් එක ගැන හොද ඇනලයිස් එකකින් ගන්න. අපි හිතුමු බිට්කොයින් ස්ටේක් කලා කියලා. තව අවුරුද්දකින් බයිනෑන්ස් කිව්වා වගේම පොලියක් එක්ක අපි ස්ටේක් කල කොයින් ප්‍රමාණය දෙනවා. අද බිට්කොයින් වැලියු එක 1000 නම් අවුරුද්දකින් 2000 ට අප් වෙලා නම් අපිට පට්ටම ලාබයි. 500 වෙලා නම් පට්ට පාඩුයි. මේ නිසා කොයින් එක දියුණු වෙන එකක් නම් ස්ටේක් කරන්න.

    හිරවෙච්ච සල්ලි නිකම්ම නොතියා ස්ටේක් හරි සේවින් හරි දාලා තියන්න. ඒ වගේම ලෝන්ග් ටර්ම් අදින අයටත් පට්ට වැදගත්.

    View attachment 156443

    AXS දවස් 90 ට 111.85% දෙනවා.
    බැංකුවකින් අවුරුද්දටම දෙන්නේ 5-6% ක් වගේ.

    photo_2022-01-08_12-10-17.jpg
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    CTFJkyz7

    බීටීසි වැටෙන්නෙ නැතුව තිබුනොත් ගලා වලින් අවම 7% අප් එකක් ලැබෙන්න පුළුවන්. තද රතු ලයින් එක කඩන් තව විනාඩි 45 කින් කහ ලයින් එක ට්රෙස් කලොත් අප් එකක් ගනිවි. ටිකක් අවධානෙන් ඉන්න. වෙයි කියල හිතන්න බෑ මේ බෙයාරිෂ් එක අස්සෙ. ඒත් බලන් ඉමු.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    BTC 29ට උනත් එන්න පුළුවන් USA වල කොරෝනා සින් එක හින්ද දීල තිබ්බ සහන ඔක්කොම අයින් කරනවා.
     
    • Like
    Reactions: nooby and wpmanoj

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,462
    3,461
    113
    සිංහලේ
    @wpmanoj machan stake karaddi 10 days ewa wala 30 walata wada interest wadi ne bun? Ahema kohomada bun wenne? Normally long time wenna wenna ne interest wadi wenne?
    stake karaddi pennane annualized interest ekak bn
    Eg - 30%, 10 days means actually your getting around 0.8% interest after 10 days, which is equal for 10% interest for 30 days
    10 days ewa digatama buy kaloth nam waasi
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    stake karaddi pennane annualized interest ekak bn
    Eg - 30%, 10 days means actually your getting around 0.8% interest after 10 days, which is equal for 10% interest for 30 days
    10 days ewa digatama buy kaloth nam waasi
    මෙන්න මේක තමයි හරි පැහැදිලි කිරීම. TFS

    ගොඩක් වෙලාවට 10 ඩේ ස්ටේක් කොයින් වලින් එහෙම දෙන්නේ. යම් පැටර්න් මගහරවන්නයි. නිකමට හිතමු 20% ක් 30% බහින පැටර්න් එකක් ෆෝම් වීගෙන එනවා කියලා. ඒක කම්ප්ලීට් උනොත් පට්ටම පාඩුවක් නේ. එතකොට කොයින් ස්ටාෆ් එක ස්ටේක් කරන්න චාන්ස් දීල මාකට් එකේ කොයින් ප්‍රමාණය අඩු කරනවා. එහෙම උනාම කොයින් ප්‍රයිස් එකේ වෙනසක් වෙලා පැටර්න් එක පෆෝම් වෙන්නෙ නැතුව යනවා. එහෙමත් නැතිනම් වෙන්න ගිය විනාශයෙන් ටිකක් හරි අඩු වෙනවා. වෙන්න ගිය පාඩුව මගහැරෙන එකෙන් වෙන වාසිය ස්ටේක් කරල දෙන පොලියට වඩා දෙතුන්සිය ගුණයක ලාබයක් වෙන්න පුළුවන්.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,199
    17,630

    මාත් කල්පනා කර කර උන්නෙ මොකක්ද එයාලට තියන වාසිය කියල.. දැන් තේරුනේ.. තෑන්ක්ස් මචෝ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    මේ කියන්න හිතුනේ කවුරු හරි මේ ගැන දන්නෙ නැතුව ඇති කියල හිතල. අපි ස්පොට් කරල සල්ලි උඩ හිර උනාම කරන දේ.

    සරල උදාහරණයක්. මම ශිබා 63 න් ගත්තා. 1000$ ශිබා දැන් 30 ට විතර බැහැල. ආයෙ ෂිබා 63 ට එන්න අඩුම මාස තුනක් වත් යාවි හිතමු. ඉතින් එතකන් සල්ලි නිකන් හිර කරල තියන එක අපරාදෙ වගේම විකුණල පාඩු ගන්නත් බෑ. මම කරන්නේ මගේ ඇනලයිස් අනුව ප්‍රයිස් එක මම දමපු වැලියු එකට එන්න අඩුම දවස් 10 කට වඩා යනව නම් ඒ කොයින් එක බයිනෑන්ස් වල ස්ටේක් කරනවා දවස් 10 කට. මාසෙකට වත් එන්නේ නෑ නම් මාසෙකට ස්ටේක් කරනවා. එහෙම නැති නම් සේවින්ග් කරනවා.

    එතකොට ස්ටේක් කරා කියල තියන වැඩේ තමයි ඒ කොයින් වලට අපි පොලියක් ලැබෙනවා. බැංකුවක ස්තීර තැම්පතුවක් දැම්මා වගේ තමයි. සමහර කොයින් වලට ස්ටේක් කලාම වාර්ෂිකව 100% පවා පොලියක් ලැබෙනවා. මගේ යාළුවෙක් බැංකුවෙන් වාර්ෂික 14% ක පොලියට ණයක් අරන් ස්ටේක් කරාම 75% ක් පොලිය ලැබෙන කොයින් එකකට අවුරුද්දකට දාල.

    ස්ටේක් කිරිල්ල ෂුවර්ද ? බයිනෑන්ස් වල නම් ෂුවර්. අපි හිතමු අපිට ට්රේඩ් කරන්න බෑ කියල. දන්නෙ නෑ කියල. ඉතින් කරන්න තියෙන්නේ හොද අනාගතයක් තියන කොයින් එකක් අරන්. නිකම්ම තියාගෙන අවුරුදු ගණන් බලන් ඉන්නවාට වඩා ඒක ස්ටේක් කරලා අමතර ලාබයකුත් ගන්න එක.

    පොලිය ලැබෙන්නෙත් ස්ටේක් කල කොයින් එකෙන්ම තමයි. ඒක නිසා ස්ටේක් කරන කොයින් එක ගැන හොද ඇනලයිස් එකකින් ගන්න. අපි හිතුමු බිට්කොයින් ස්ටේක් කලා කියලා. තව අවුරුද්දකින් බයිනෑන්ස් කිව්වා වගේම පොලියක් එක්ක අපි ස්ටේක් කල කොයින් ප්‍රමාණය දෙනවා. අද බිට්කොයින් වැලියු එක 1000 නම් අවුරුද්දකින් 2000 ට අප් වෙලා නම් අපිට පට්ටම ලාබයි. 500 වෙලා නම් පට්ට පාඩුයි. මේ නිසා කොයින් එක දියුණු වෙන එකක් නම් ස්ටේක් කරන්න.

    හිරවෙච්ච සල්ලි නිකම්ම නොතියා ස්ටේක් හරි සේවින් හරි දාලා තියන්න. ඒ වගේම ලෝන්ග් ටර්ම් අදින අයටත් පට්ට වැදගත්.

    View attachment 156443

    AXS දවස් 90 ට 111.85% දෙනවා.
    බැංකුවකින් අවුරුද්දටම දෙන්නේ 5-6% ක් වගේ.
    Machan 1 weni awurudde AXS coin 100k stake kaloth awurudda awasane okkoma coins 100+111.85= 211.85 thiyenawane.

    දෙවෙනි අවුරුද්ද අවසනයේ 211.85+ 211.85*111.85% = 448.84

    තුන්වෙනි අවුරුද්ද අවසානේ 448.84 + 448.84*111.85% =950.82 මෙහෙම නේ වෙන්නෙ??

    කොයින් ප්‍රමානෙටනේ apy එක හැදෙන්නෙ.

    අපරාදෙ axs එක මුලින්ම ගත්තනම් කල්ල මරේ
     
    • Like
    Reactions: wpmanoj

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    eh wage neda
    dip buying walata nam me kaale hodai wage bn, ADA, MATIC ehema mamath tikak gatta
    BTC eka 40K hoda support ekak tiyenawa ne
    38K ta eha nam bahina ekak ma nathi wei kiyala hithenawa
    BTC support eka nam 40,000 hodaiyi a unata volume eka madi neda bung udata break wenna ehama.

    oya support ekath test karala ara kalin 45000-46000 zone eka wage yatata watewi da danne :no:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,462
    3,461
    113
    සිංහලේ
    BTC support eka nam 40,000 hodaiyi a unata volume eka madi neda bung udata break wenna ehama.

    oya support ekath test karala ara kalin 45000-46000 zone eka wage yatata watewi da danne :no:
    adeee ow ne ekath kiyanna ba
    dan tika dawask ne 40-42 range yanawa ne

    40 vada bahi vage
    :(
    mama nam hithuwe ma 40-42 tiyey kiyala
     
    • Like
    • Sad
    Reactions: wpmanoj and Any.key