Crypto mega

Luvis

Well-known member
  • Aug 14, 2015
    1,470
    734
    113
    ඩොටේ
    පැටර්න් එකින් එකට විදිය වෙනස් වෙනවා. මම කලින් උඩ දාපු මූලික පැටන් ටික හරිම වැදගත්. ඒවා 100% ක් විතර ෂුවර් ඒවා. එහෙම පැටර්න් එකක් ෆෝර්ම් උනාම අනිවාර්යෙන්ම වගේ එහෙම වෙනවා. නොවීමේ සම්බාවිතාව බොහොම වරලයි
    විනාඩි 15 චාර්ට් එක දාලාද බන් පැටර්න් එක බලන්නෙ,
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    විනාඩි 15 චාර්ට් එක දාලාද බන් පැටර්න් එක බලන්නෙ,
    ගොඩක් වෙලාවට පැය හතරෙ බලන්නේ. එත් ට්රෙන්ඩ් ලයින් අදින්න 15 චාට් එකේ ලේසිය. 4 චාට් එකේ අදිද්දි එන ලයින් ඇදෙනව වැරදියට. 15 න් ඇදල 1 මින් වලට දාලා ඒ ලයින් ඇජස්ට් කරනවා. එතකොට දශමෙටම ටොප් බොටම් කියන්න පුවවන්
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    meyage prediction kohomada ?

    ගොඩක් වෙලාවට පැය හතරෙ බලන්නේ. එත් ට්රෙන්ඩ් ලයින් අදින්න 15 චාට් එකේ ලේසිය. 4 චාට් එකේ අදිද්දි එන ලයින් ඇදෙනව වැරදියට. 15 න් ඇදල 1 මින් වලට දාලා ඒ ලයින් ඇජස්ට් කරනවා. එතකොට දශමෙටම ටොප් බොටම් කියන්න පුවවන්
    1641153870244.png

    menna meke Stop ekatai limit ekatai denna oni kohomada again man mewata aluth
    ------ Post added on Jan 3, 2022 at 1:35 AM
     
    • Like
    Reactions: Pitihum and wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    මේ වීඩියෝවෙ බයිනෑන්ස් වල ස්පොට් ගහන හැටි තියෙනවා

    කාගෙ හරි ප්රෙඩික්ෂන් චෙක් කරන්න ලේසිම ක්‍රමය මීට මාසකීපයකට කලින් වීඩියෝ බලල එයා කියපු ඒව අද වෙද්දි වෙලා තියෙනවද කියල බලන එක.
    ------ Post added on Jan 3, 2022 at 1:41 AM
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,470
    734
    113
    ඩොටේ
    ගොඩක් වෙලාවට පැය හතරෙ බලන්නේ. එත් ට්රෙන්ඩ් ලයින් අදින්න 15 චාට් එකේ ලේසිය. 4 චාට් එකේ අදිද්දි එන ලයින් ඇදෙනව වැරදියට. 15 න් ඇදල 1 මින් වලට දාලා ඒ ලයින් ඇජස්ට් කරනවා. එතකොට දශමෙටම ටොප් බොටම් කියන්න පුවවන්
    තෑන්ක්ස් මචෝ, ජයවේවා......
     
    • Like
    Reactions: wpmanoj

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,522
    6,499
    113
    elliot.PNG

    elliot1.PNG

    මේ මම ඇදපු පලවෙනි elliot wave එකද දෙවෙනි elliot wave එකද හරි ?
    පලවෙනි ෆොටෝ එකේ, 1 සහ 5 line දෙක සමාන නැහැ .

    දෙවෙනි ෆොටෝ එකේ elliot wave එක volume එක වැඩි වෙන්න ගත්ත වෙලාවේ ඉදන් පටන්ගත්ත .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,769
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    මේ වීඩියෝවෙ බයිනෑන්ස් වල ස්පොට් ගහන හැටි තියෙනවා

    කාගෙ හරි ප්රෙඩික්ෂන් චෙක් කරන්න ලේසිම ක්‍රමය මීට මාසකීපයකට කලින් වීඩියෝ බලල එයා කියපු ඒව අද වෙද්දි වෙලා තියෙනවද කියල බලන එක.
    ------ Post added on Jan 3, 2022 at 1:41 AM

    Kawda ehema godak durata hariyana predictions karala thiyenne ubata hambuna ewagen??
     
    • Like
    Reactions: wpmanoj

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,536
    1,247
    113
    මෙන්න මෙතන
    දැන් 50% ටයිම් ට්රේඩින්. පෙබරවාරි වෙනකන් මගේ ප්රොජෙක්ට් කීපයක් ඉවර කරන්න බැරි වෙනවා. උපරිම උත්සහ කලා ඉවර කරන්න ඒත් ටයිම් මදි මචං. අනිවාර්යෙන් ට්රේඩිං තමයි මගේ ෆුල් ටයිම් වෙන්නේ.

    බොට් හදන්න හැම දේම සූදානම්. කොයින් 2000 ක all time 1 minit data download කරලා තියෙන්නේ. කෝඩ් කොටන්න තමයි තියෙන්නේ. බලමු මගේ AI වැඩ කරයිද කියලා. ලාබයක් එනවා නම් අනිවාර්යෙන් එලකිරි ඩයල් 10 කට බොට්ගෙ සිග්නල් කිසිම වියදමක් නැතුව දෙනවා. සිග්නල් විකුනන්ණෙ නම් නෑ කීයකට වත්.

    සිග්නල් ලැබෙන 10 ට ඉන්වෙස්ට් කරලා මැරෙනකම්ම කිසිම වැඩක් නොකර ඉන්න පුවවන් වේවා. මැරෙනකම්ම සිග්නල් කිසිම වියදමක් නැතුව දෙනවා. <3
    :love2::love2::love2::love2::love2::love2::love2::love2::love2:
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113

    meyage prediction kohomada ?

    View attachment 156032

    menna meke Stop ekatai limit ekatai denna oni kohomada again man mewata aluth
    ------ Post added on Jan 3, 2022 at 1:35 AM

    View attachment 156039

    View attachment 156040

    මේ මම ඇදපු පලවෙනි elliot wave එකද දෙවෙනි elliot wave එකද හරි ?
    පලවෙනි ෆොටෝ එකේ, 1 සහ 5 line දෙක සමාන නැහැ .

    දෙවෙනි ෆොටෝ එකේ elliot wave එක volume එක වැඩි වෙන්න ගත්ත වෙලාවේ ඉදන් පටන්ගත්ත .
    මචං, මම ගිහින් ලූම් වල බැලුවා. ලූම් මේ වෙලාවෙ ලොකුවට කොන්සොලිඩේසන් එකක් ඉන්නේ. එතකොට එලියට් පැටර්න් එක මාර සංකීර්ණ වෙනවා. එලියට් පැටන් එකේ තියනවා ස්ටේජ් දෙක , සිග් සැග් වගේ ගොඩාක් පැටර්න්. මම මෙතන නම් කිසිම පැහැදිලි ස්ටේජ් තුනක පැටර්න් එකක් දැක්කේ නම් නෑ. මේක පොඩ්ඩක් රිෆ කරපන්.

    https://www.elearnmarkets.com/blog/5-types-of-elliott-wave-pattern/

    Kawda ehema godak durata hariyana predictions karala thiyenne ubata hambuna ewagen??
    එහෙම ලොකුවට කියන උන් නැහැ මචං. හැබැයි පහල ඉන්න බුවාගෙන් යමක් ගන්න තියනවා. ඌ එච්චර ජනප්‍රිය නම් නෑ

    https://www.youtube.com/channel/UCohoFS7DWJjctmklnbl06eA

    youtube karayo nam boru kiyanwa aththe
    unta prediction kranna puluwan nam, un trade kranna epayi
    ගොඩක් වෙලාවට මේක ඇත්ත
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,536
    1,247
    113
    මෙන්න මෙතන
    කාලෙකට කලින් මට එලකිරියෙන්ම සෙට් උනා අපේ දුක තේරිලා අපිව බයිනරි වලින් ගොඩදාන්න උත්සාහ කරපු කෙනෙක්. අන්තිමට අතේ තිබ්බ ගානටත් ඇරියා බං :cry::cry::cry::cry::cry:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    කාලෙකට කලින් මට එලකිරියෙන්ම සෙට් උනා අපේ දුක තේරිලා අපිව බයිනරි වලින් ගොඩදාන්න උත්සාහ කරපු කෙනෙක්. අන්තිමට අතේ තිබ්බ ගානටත් ඇරියා බං :cry::cry::cry::cry::cry:
    මට නම් උඹලගෙ සල්ලි එපා බං.
    පටන් ගනිද්දිම මම කියල තියෙන්නේ
    "මේක 99% ක් කෙලවගන්න 1% ක් ගොඩයන එකක්. කැමති නම් කරපල්ලා නැතිනම් නිකන් බලා ඉන්න පුළුවන්."
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,769
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    දැන් 50% ටයිම් ට්රේඩින්. පෙබරවාරි වෙනකන් මගේ ප්රොජෙක්ට් කීපයක් ඉවර කරන්න බැරි වෙනවා. උපරිම උත්සහ කලා ඉවර කරන්න ඒත් ටයිම් මදි මචං. අනිවාර්යෙන් ට්රේඩිං තමයි මගේ ෆුල් ටයිම් වෙන්නේ.

    බොට් හදන්න හැම දේම සූදානම්. කොයින් 2000 ක all time 1 minit data download කරලා තියෙන්නේ. කෝඩ් කොටන්න තමයි තියෙන්නේ. බලමු මගේ AI වැඩ කරයිද කියලා. ලාබයක් එනවා නම් අනිවාර්යෙන් එලකිරි ඩයල් 10 කට බොට්ගෙ සිග්නල් කිසිම වියදමක් නැතුව දෙනවා. සිග්නල් විකුනන්ණෙ නම් නෑ කීයකට වත්.

    සිග්නල් ලැබෙන 10 ට ඉන්වෙස්ට් කරලා මැරෙනකම්ම කිසිම වැඩක් නොකර ඉන්න පුවවන් වේවා. මැරෙනකම්ම සිග්නල් කිසිම වියදමක් නැතුව දෙනවා. <3

    Kohenda machan 1 minute full time data gatte? Paid da free da?

    Good prediction 👍
    ------ Post added on Jan 4, 2022 at 10:45 AM

    Uba leverage use karanawada?
    ------ Post added on Jan 4, 2022 at 10:48 AM
     
    Last edited:
    • Like
    Reactions: ACHIK and wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    Kohenda machan 1 minute full time data gatte? Paid da free da?
    free තියනවා. සල්ලි වලටත් තියනවා. මම නොමිලෙ ඩවුන් කලේ. පට්ට ගේමක් දීල හොයා ගත්තෙ. මගේ වැඩ කරන ලමයි දෙන්නෙක් සතියක් මහන්සිවෙලා හෙව්වෙ. හැම කොයින් එකකම සෝසස් තුනකින් විතර ගත්තා. එකට එක ටැලි කරලා වෙරිෆයි කර ගත්තේ. බිට් කොයින් පටන් ගත්ත දවසේ පලමු ගනුදෙනුවෙ ඉදන්ම තියනවා. පොඩ්ඩක් මහන්සි උනොත් හොයා ගන්න පුළුවන් උඹටත්. ගෙවල ගන්නව නම් අඩුම 500ක ් වත් ඉල්ලාවි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,769
    85,938
    113
    ආශ්චර්යමත් රටක
    free තියනවා. සල්ලි වලටත් තියනවා. මම නොමිලෙ ඩවුන් කලේ. පට්ට ගේමක් දීල හොයා ගත්තෙ. මගේ වැඩ කරන ලමයි දෙන්නෙක් සතියක් මහන්සිවෙලා හෙව්වෙ. හැම කොයින් එකකම සෝසස් තුනකින් විතර ගත්තා. එකට එක ටැලි කරලා වෙරිෆයි කර ගත්තේ. බිට් කොයින් පටන් ගත්ත දවසේ පලමු ගනුදෙනුවෙ ඉදන්ම තියනවා. පොඩ්ඩක් මහන්සි උනොත් හොයා ගන්න පුළුවන් උඹටත්. ගෙවල ගන්නව නම් අඩුම 500ක ් වත් ඉල්ලාවි.

    ගත්ත resources දීපන්කො පුළුවන් නං.
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    site 1000 න්ම data ගත්තද ?
    Coin ekaka official data nm aye hoyanna giye na. Sure ne. ETH unofficial widiyen gatta data sure nane. Ewa data copy keepayk thoiyanawa. Ehemayi than godakata yanna une.

    ගොඩක් කට්ටිය නිතර හොයල බලන දෙයක් තමයි ප්රෙඩික්ටර්ස්ලා. මමත් එහෙමයි. එහෙම හොයන නිසාම ස්කෑම් අනන්ත යනවා. මේ තියෙන්නේ එහෙම ස්කෑම් එකක් ගැන එකෙක් කල වීඩියෝ එකක්. නිකන් ඉන්න වෙලාවක බැලුවට පාඩු නෑ.

    ------ Post added on Jan 4, 2022 at 3:32 PM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    free තියනවා. සල්ලි වලටත් තියනවා. මම නොමිලෙ ඩවුන් කලේ. පට්ට ගේමක් දීල හොයා ගත්තෙ. මගේ වැඩ කරන ලමයි දෙන්නෙක් සතියක් මහන්සිවෙලා හෙව්වෙ. හැම කොයින් එකකම සෝසස් තුනකින් විතර ගත්තා. එකට එක ටැලි කරලා වෙරිෆයි කර ගත්තේ. බිට් කොයින් පටන් ගත්ත දවසේ පලමු ගනුදෙනුවෙ ඉදන්ම තියනවා. පොඩ්ඩක් මහන්සි උනොත් හොයා ගන්න පුළුවන් උඹටත්. ගෙවල ගන්නව නම් අඩුම 500ක ් වත් ඉල්ලාවි.
    Messari kiyala tool ekak ahala thiyenawada?
     
    • Like
    Reactions: shenat and wpmanoj