Crypto mega

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    4baSVQN7

    කහ පාට ලයින් එක තමයි රෙසිස්ටන්ස් එක කියල හිතෙන්නේ. ඒක මේජර් ට්රෙන්ඩ් ලයින් එකක්.

    ආයේ සේරම වගේ උඩ යනවා නේ.. අඩු වෙයිද?
    ------ Post added on Jan 12, 2022 at 8:49 PM
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    මටත් NFT කියන්නෙ හෙන බබල් එකක් වගේ. ඉන්ටර්නැෂනල් මාකට් එකට කොරෝනා වගේ තද සීන් එකක් ආයෙ ආවොත් ෆ්ලෝ වැලියු බහීවි මාර විදියට.
    meka nam thanikara dot.com boom eka wage seen ekkae thama

    habaiyi Oya tech eka wena dewal walata use karanna puluwan
     
    • Like
    Reactions: wpmanoj

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Major crypto ටික නම් ආයෙ down වෙන්නෙ නෑ. මෙහෙමම උඩ යයි. ගත්ත උන් ගොඩේ ගොඩ :cool:
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    කොල්ලනි මගේ ලග කොයින් 2000 ක ඕල් ටයිම් 1 මින් ඩේටා තියෙනවා. ඒ වගේම ඔඩර් බයි ප්‍රයිස් ඩේටාත් තියනවා. ආසන්නව 1 Tb ඩෙටා. මොනා හරි ඩේටා ප්‍රොසෙස් කරල කරන ඇනලයිස් එකක් කර ගන්න උවමනා නම් මෙතන දාන්න. මම උපරිම උත්සහ කරන්නම් අදාල ඉන්ෆොමේෂන් එකයි රිසලට් එකයි අරගන්න.
     
    Last edited: