මේ අලකලංචි අස්සෙ pnl එක කොළ පාටට තියෙන උන් එකෙක් හරි ඉන්නවද?![]()
අන්තිම සතියෙ මගේ 2000$ ක් ප්රොෆිට්. 5000$ ක් හිර උනා.
මේ අලකලංචි අස්සෙ pnl එක කොළ පාටට තියෙන උන් එකෙක් හරි ඉන්නවද?![]()
spot trading da margin trading da karanne?අන්තිම සතියෙ මගේ 2000$ ක් ප්රොෆිට්. 5000$ ක් හිර උනා.
keeyak wage invest kralda 2000k awe,අන්තිම සතියෙ මගේ 2000$ ක් ප්රොෆිට්. 5000$ ක් හිර උනා.
Total capital එකම ඉන්වෙස්ට් කරන්නෙ නෑ. 25% ඉන්වෙස්ට් මන්ට් එකෙන් ගත්තෙ. around 25K$keeyak wage invest kralda 2000k awe,
giya sathiye anthima dawas 4 wage aapu up eken mehema wune ?
ඉතුරු 75% පාවිච්චි කරන්නේ හිර වුණාම ගන්නදTotal capital එකම ඉන්වෙස්ට් කරන්නෙ නෑ. 25% ඉන්වෙස්ට් මන්ට් එකෙන් ගත්තෙ. around 25K$
මම ගොඩක් වෙලාවට කරන්නේ 2% 4% අප්වෙන ස්වින්ග් එකක උනත් ඩිග් එකෙන් බයි කරල 1% වගේ ප්රොෆිට් අරන් ඉක්මනට අයින් වෙනවා. ඒ නිසා හිරවෙනව අඩුයි. ලාබය අඩුයි අපරාදෙ වගේ පෙනුනට මම මාස හතර පහකින් කැලිටල් එක 10X ග්රෝ කලා මේ මෙතඩ් එකට. හැම ස්වින්ග් එකටම දාන්න යන්නෙත් නෑ. ෂුවර් නම් දැම්ම ක්වික් අයින් උනා.
නෑ මේ 75% න් 25% ක් විතර දැනටම හිරවෙලා තියෙන්නෙ. 1000$ කෑලි 25 ක් විතර ඩේ ට්රේඩ් කරන්න තියන් ඉන්නවා. 25k$ විතර ඇක්සිවල ස්ටේක් කලා.ඉතුරු 75% පාවිච්චි කරන්නේ හිර වුණාම ගන්නද
ow ne haansi welama yay wageBit coin dump. Market Eka hodatama bahinawa

karagena ada ude aya gaththa aye wadi wei kiyalaow ne haansi welama yay wage
eeye 43.5 giya wele USDT karagatta nam goda

Haio sallikaragena ada ude aya gaththa aye wadi wei kiyala![]()

aai uda yay neLong hold karapu shitcoins okkoma iwaraiyi![]()
hahaTotal capital එකම ඉන්වෙස්ට් කරන්නෙ නෑ. 25% ඉන්වෙස්ට් මන්ට් එකෙන් ගත්තෙ. around 25K$
මම ගොඩක් වෙලාවට කරන්නේ 2% 4% අප්වෙන ස්වින්ග් එකක උනත් ඩිග් එකෙන් බයි කරල 1% වගේ ප්රොෆිට් අරන් ඉක්මනට අයින් වෙනවා. ඒ නිසා හිරවෙනව අඩුයි. ලාබය අඩුයි අපරාදෙ වගේ පෙනුනට මම මාස හතර පහකින් කැලිටල් එක 10X ග්රෝ කලා මේ මෙතඩ් එකට. හැම ස්වින්ග් එකටම දාන්න යන්නෙත් නෑ. ෂුවර් නම් දැම්ම ක්වික් අයින් උනා.
me bull run eka nam iwaraiyi wage ne bung. sideways yawi dan nam. mama nam BUSD/ USDC karagathaa godakaai uda yay ne![]()
තිබ්බ නම් එහෙම කරනවා කිව්වට මට මේ ටික ලැබුනේ ට්රේඩ් කරල බං.haha
ela ela
25$K tibuna nam mama trade kranna ennewath na
math 2500 USDT start karee machan. mekee wadee thiyanne luck eka wagema, iwasimath ona. honda sources ona private groups walin ehama US un innaතිබ්බ නම් එහෙම කරනවා කිව්වට මට මේ ටික ලැබුනේ ට්රේඩ් කරල බං.
monavada coins?Long hold karapu shitcoins okkoma iwaraiyi![]()