Crypto mega

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    almost 2.2%
    මචං ස්පොට් කරන්නෙ නැතුව ෆියුචර් කරල උඹ සල්ලි ටික බයිනෑන්ස්ට පුදන්නද යන්නේ.
    100X දාල ප්ලේ කරද්දි මරු වගේ තමයි. හැබැයි සුළු කරෙක්ෂන් එකකට හරි දශමයක් ගාන බැස්සොත් සල්ලි ඔක්කොම ලික්විඩේට් වේවි.
    ක්රිප්ටො වලින් ඉක්මන් සල්ලි කාරයො වෙන්න දගලපු කිසි කෙනෙක් සල්ලි කාරයො උනේ නෑ. තිබ්බ ටිකත් නැති කර ගත්තා විතරයි. හදිසි වෙන්න එපා.
    2.2% kiuwaa? $ keeyakda?
     
    • Like
    Reactions: wpmanoj

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    simple math
    50 x 100 = 5000$

    100 (41000 - 40000)/40000 = 2.5%

    5000 * 2.5/100 = 125$ (ෆී අඩු කලේනෑ)
    $1000 k මාකට් එක අප් උනහම අපිට ලැබෙන ලාබය 2.5% da?
    මේක කොහොමද ගණන් හදාගන්නෙ?
    ෆී එක කොච්චර අඩු වෙනවද?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    RFq9SHNM


    BTC වල මේක දැක්කේ, ටිකක් අවධානයෙන් ඉන්න
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    BTC වල තත්වය අනුව ගොඩක් වෙලාවට ආයෙත් 35 ට වැටෙයි වගේ. Any ideas ?
    බීටීසි වල බෙයාරිෂ් එක තාම ඉවර නෑ. ඒත් ගොඩක් ඇල්ට් කොයින් බෙයාරිෂ් පැටර්න් බ්රේක් කරල තියෙන්නේ

    UzpAIQkK


    සෑන්ඩ් මේජර් ට්රෙන්ඩ් ලයින් එකක් බ්රේක් කලා. රී ටෙස්ට් කරනවා. සෑන්ඩ් බුල් එකකට රෙඩි වෙනවා. අප් එක පටන් අරන් සතියක් වගේ. 60% දැනටම අප්.

    tybKUlE4
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BTC වල තත්වය අනුව ගොඩක් වෙලාවට ආයෙත් 35 ට වැටෙයි වගේ. Any ideas ?
    බීටීසි වල බෙයාරිෂ් එක තාම ඉවර නෑ. ඒත් ගොඩක් ඇල්ට් කොයින් බෙයාරිෂ් පැටර්න් බ්රේක් කරල තියෙන්නේ

    UzpAIQkK
    BTC overall pattern eka bear flag ekak vage.. down giyoth 31000$ navathinne

    angle eka thava tikak vedi nam sure short bear flag
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    මගේ ලූනා අදහස. බිට් කොයින් එකවර පල්ලම් බැස්සොත් රතුපාට විදියට වෙයි. තව පැය හතර පහක් බිට්කොයින් ඔහොමම හිටියොත් කොලපාට වගේ වෙයි

    ZmuvZUhY
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,502
    2,466
    113
    කොලොම්තොට
    Screenshot_20220201-052708.png
    Screenshot_20220201-052720.png

    (Osmo token )Trustwallet එකේ staking හොදද? බන් 75% - 85% APY දෙනවා කියලා තියෙනවා... දවස් 14 දාන්න බැලුවේ මුලින් අවුලක් නැද්ද staking කවදාවත් කරලා නැහැ
     
    • Like
    Reactions: wpmanoj

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,430
    1,139
    113