Crypto mega

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,245
    5,664
    113
    Crypto කරලා ලන්කාවේ ගොඩ ගියේ උබ විතරද බං. ඩොලර් 8000 න් 20000 ඉන්කම් එක ගත්තා කියන්නේ ඇත්තමද. 😮✌️ Crypto ගැන ලොකු ටෝක් දෙන ගොඩක් උන් පහු පහු වෙනකොට කොහු කොහු වෙලා #රි කාපු රිලව් වගේ ඉන්නේ මොකද බං. උන් ඔක්කෝම lost වෙලාද.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    8000 ඉදන් 100K

    පහු පහු වෙද්දි කෙලවෙන්නෙ මම හිතන විදියට ටිකක් විතර හිතට පොර කියල දැනෙන නිසා වෙන්න ඇති. එතකොට ඇනලයිස් නොකර සල්ලි දානවා. සමහරු පට්ට ග්‍රීඩි වෙනවා.

    උබලට පුළුවන් නම් USDT වලට ලංකාවෙ මහබැංකු ඇපෘවල් ගන්න මතයක් හදපං. නැතිනම් ගොඩක් කොල්ලො හම්බ කරපු සල්ලි ලංකාවට එන්නෙ නෑ. P2P කියන්නෙ උන්ඩියල් වගේ සීන් එකක් නෙ.
     
    • Like
    Reactions: Pitihum and weer 11

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    බිග් බයි කරන කට්ටිය එක්ස්චේන්ජ් වලින් නෙවේ බං ගන්නෙ. උන් වෙනම මාකට් එකකින් ගන්නෙ. මට ඒ නම මතක නෑ. එහෙම ගනිද්දි චාට්වලට ඒ ට්‍රානස්සැක්ෂන් එන්නෙ නෑ. එක්ස්ඡේන්ජ් කාරයො එහෙම කොයින් ගන්නෙ ඒ විදියට. මෙහෙම ගනිද්දි ලාබය ට්‍රාන්සැක්ෂන් කමිෂන් එකක් නැති එක. BTC 100 ක කමිෂන් එක 0.075% ගානෙ නිකමට හිතහන් කොච්චර ලොකුද කියල.

    ටෙලිග්‍රෑම් එකට මම නම් හදාන තියෙන්නේ බන් ඕක බලන්න. වෝල්ට් වලට ගිය ඒවා උනත් ලස්සනට බලන්න ලේසි
     
    • Like
    Reactions: wpmanoj

    $onny

    Well-known member
  • May 21, 2012
    3,195
    4,005
    113
    මේ ඩිප් එකේදී buy කරන්න හොද Coin මොනවද ? FTM, Luna,Avax,ATOM,NEAR හොදා කියල හිතෙනවා .
     
    • Like
    Reactions: nemax and wpmanoj

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,430
    1,139
    113
    මේ ඩිප් එකේදී buy කරන්න හොද Coin මොනවද ? FTM, Luna,Avax,ATOM,NEAR හොදා කියල හිතෙනවා .
    thawa SOL, MATIC,AXS, MANA, GALA top 100 thiyena godak ewa hodai. gannakota godakma price dump wuna coin ganna. thawa max supply adu coin ganna.
    ex: BTC 21 MILLION
    AR 66 MILLION
    mewa financial advice newi . mata hithena ewa. do your own research :-)
     
    • Like
    Reactions: wpmanoj and Pitihum

    $onny

    Well-known member
  • May 21, 2012
    3,195
    4,005
    113
    thawa SOL, MATIC,AXS, MANA, GALA top 100 thiyena godak ewa hodai. gannakota godakma price dump wuna coin ganna. thawa max supply adu coin ganna.
    ex: BTC 21 MILLION
    AR 66 MILLION
    mewa financial advice newi . mata hithena ewa. do your own research :-)
    Thanks.SOL nam dan hodatama dump wela thiyenne. Unge mainnet live giyapu gaman up wei.
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    Future Trading Started.
    ඉගෙන ගන්න නිසා 100$ දාල 20X වල ට්රේඩ් කරන්නේ. දැනට ට්රේඩ් 5 ක් දැම්මා පහම ප්රොෆිට් උනා.
    දැන් අප් ට්රෙන්ඩ් එකක නිසා කෝම දැම්මත් ලෝන්ග්ස් ප්රොෆිට් තමයි
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    Future Trading Started.
    ඉගෙන ගන්න නිසා 100$ දාල 20X වල ට්රේඩ් කරන්නේ. දැනට ට්රේඩ් 5 ක් දැම්මා පහම ප්රොෆිට් උනා.
    දැන් අප් ට්රෙන්ඩ් එකක නිසා කෝම දැම්මත් ලෝන්ග්ස් ප්රොෆිට් තමයි
    kohomada profits ehama. Futures try karalama na bro. poddak balannath ona eka 1000 wage dalaa.

    arinava kattiya hodatama :P

    30000 nevathune nathnam thama hodama part eka patan ganne
    dakka kal bung. dan chart ehama updates danne nadda ?
    ------ Post added on Jan 23, 2022 at 1:53 PM
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    kohomada profits ehama. Futures try karalama na bro. poddak balannath ona eka 1000 wage dalaa.
    ------ Post added on Jan 23, 2022 at 1:53 PM
    100$ දැන් 120$ වෙලා තියෙන්නෙ. හරියට ට්රේඩ් 20 ක් දැම්මොත් කිසිම අවුලක් නැතුව ඕනම කෙනෙක්ට 200$ කරන්න පුළුවන් වගේ. මේ වෙද්දි මාකට් එක එකම පැත්තට යන නිසා ලොකුවට ප්රෙඩික් කරන්න බෑ.
    ස්ටොප් ලොස් දාගෙන, අයිසො වල ඉදන්, ෆුල් ප්රොටෙක්ෂන් එකේ අපි වැඩ.
     
    • Like
    Reactions: BadBlueGenius

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    100$ දැන් 120$ වෙලා තියෙන්නෙ. හරියට ට්රේඩ් 20 ක් දැම්මොත් කිසිම අවුලක් නැතුව ඕනම කෙනෙක්ට 200$ කරන්න පුළුවන් වගේ. මේ වෙද්දි මාකට් එක එකම පැත්තට යන නිසා ලොකුවට ප්රෙඩික් කරන්න බෑ.
    ස්ටොප් ලොස් දාගෙන, අයිසො වල ඉදන්, ෆුල් ප්රොටෙක්ෂන් එකේ අපි වැඩ.
    elaz. ethakota machan 100 dalaa 125x dala loss wenakota mokake da wenne ? dan KYC karaa unath 125x dala loss unoth aiyth exchange ekata ehama loss wena ekake gen USDT ganna ba neda?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    elaz. ethakota machan 100 dalaa 125x dala loss wenakota mokake da wenne ? dan KYC karaa unath 125x dala loss unoth aiyth exchange ekata ehama loss wena ekake gen USDT ganna ba neda?
    මෙහෙමයි වෙන්නෙ මේකෙ. මම 100$ x 20 දාගෙන කරන්නෙ. මම අළුත් නිසා මට 20 න් උඩ කරන්න දෙන්නෙ නෑ.
    අපි හිතමු ලෝන්ග් එකක් මම දැම්මා කියල 100 දි. මම දැම්මෙ ඩොලර් 100 ක් x20. ඒ කියන්නෙ මම දාපු ගාන වගේ විසිගුණයක් වැඩිවෙලා වැටෙන්නෙ. බයිනෑන්ස් මුලින්ම මගෙන් ඩොලර් 2000 කට ෆී එක 0.04% ක් ටේකර් කපා ගන්නවා. 100 න් ඒක අඩු වෙනවා. 0.8$
    ඔන්න අපේ ඕඩරේ වැටුනා. හිතපු දේ නෙවේ උනේ උඩට නෙවේ පහලට කඩාගෙන එන්න ගන්නවා. පහලට ගිහින් අපි දාපු ගාන පහු කරපු ගමන් සම්පූර්ණ මුදල බයිනෑන්ස් කාරය අරගන්නවා අපිට පාඩුයි. උඩට ගියොත් ඉතින් ගොඩ. දාපු ගාන වගේ 20ගුණයකින් ලාබ.
     
    • Like
    Reactions: BadBlueGenius