Crypto mega

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    View attachment 159025View attachment 159026
    (Osmo token )Trustwallet එකේ staking හොදද? බන් 75% - 85% APY දෙනවා කියලා තියෙනවා... දවස් 14 දාන්න බැලුවේ මුලින් අවුලක් නැද්ද staking කවදාවත් කරලා නැහැ
    මේ තියන ගොඩක් කොයින් ලොකු මාකට් කැප් එකක් තියන ඒව නෙවෙයි. බොහොම ලේසියන් මිල බිංදුවටම බහින්නත් ලික්විඩේෂන් පූල් එකේ තියන සල්ලි ටික අරන් ඉන්වෙස්ටර් වැනිෂ් වෙන්නත් පුළුවන්. මම නම් හිතන්නේ වෙල් රෙපියුටේෂන් එකක් තියන වගේම හොද නමක් තියන අය බැක් කරන වගේම හොද ප්රොජෙක්ට් තියන ඒවයෙ ස්ටේක් කරන එකයි නුවණට හුරු.
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,195
    4,005
    113
    Ada BTC downward trend line aka test karanawane.kattiya mokada hithanne? Reject weida ? Stock market Nam up wela thiyenne.
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    මාකට් එක අනුව පහසුවෙන් ආයෝජනය කරන්න ක්‍රමයක් කියන්නම්.

    1. දවස් තුනක් පහලට ගිහින් උඩට එක දවසක් එනවා නම් අනිවාර්යෙන්ම ස්පොට් කරන්න නම් බයි කරන්නම එපා. උඩට යනව වගේ පේන දවසෙ උඩට යන්නෙ නෑ. පුංචි කොන්සොලිඩේෂන් එකක් විතරයි. ඒකත් සයිඩ් වේයිස්. (Extreme bear)
    2. දවස් දෙකක් පහලට ගිහින් දවසක් උඩට යනවා නම් මෙතනදිත් බයි කරා කියල ලොකු ලාබයක් ගන්න බෑ. නොකර ඉන්න තරමට හොදයි. (Bear)
    3. දවසක් පහලට දවසක් උඩට වගේ යනවා නම් ලෝන්ග් ටර්ම් බයි කරන්න හොද අවස්ථාවක් එන්න යන්නේ. සමහර විට ඇවිත්. (Normal - Neutral)
    4. දවස් දෙකක් උඩට දවසක් පහලට නම් බයි කරපුවා හෝල්ඩ් කරන් ඉන්න සෙල් කරන එක අපරාදයක්. බයි කරනවා නම් බහින දවසෙදි බයි කරන්න. බැහිල්ල කියලත් ලොකු බැහිල්ලක් වෙන්නෙ නෑ. (Bull)
    5. දවස් තැනක් උඩට දවසක් පහලට නම් බලාගෙන ඉන්න බයි කරනවා නම් බයි කරන්න. කොතනදි කෝම බයි කලත් එකයි. (Hard running Bulls)
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    Anyone knows a specific reason for this sudden price bump :D

    Capture.PNG
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    Anyone knows a specific reason for this sudden price bump :D

    View attachment 159473
    හේතුව බුලිෂ් ෆ්ලැග් එක බ්රේක් කලා. මේක තව චුට්ටක් නැගල අයෙත් 36 - 37 සීමාවට එන්න පුළුවන්. ඉන්පස්සෙ ෆ්ලැග් එක ටච් කරලා ආයෙත් රිවර්සල් වෙලා බුල් රන් එකක් යන්න පුළුවන්. ට්රෙන්ඩ් ලයින් එක ගැන ටච් එකේ ඉන්න. ලයින් එක බ්රේක් කලොත් ප්රොෆිට් ගන්න. 70 - 80 යනකන් ඉන්න එපා.