Crypto mega

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    machan any good channels to follow?
    love this guy - https://www.youtube.com/c/SriCrypto

    කෙලවිලාම ගියා මේ ටිකේම.. ලක්ෂ ගාණක් ඉවරයි :(
    එක දිගට පාඩු තුනක් උන ගමන් ට්රේඩ් කිරිල්ල හෝල්ඩ් කරන්න. පාඩු තුන උනේ කෝමද හරියටම ඇනලයිස් කරන්න. ස්ට්‍රැටජි කීපයකින්ම වැරදුන තැන හොයා ගන්න. ස්ට්‍රැටජිය අප්ඩේට් කර ගන්න. බැක් ටෙස්ට් කරන්න. ආයි පටන් ගන්න.

    You should make a crypto related YouTube channel
    මම හොද ප්‍රසන්ටර් කෙනෙක් නෙවෙයි බ්රෝ
     
    • Love
    Reactions: pradeeplk1025

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    මම මේ දවස්වල ලොකුවට කරන්නේ AXS වල. දැන් නම් ඇක්සි වල දාන්න යන්න එපා ටිකක් අප් වෙලා තියෙන්නේ. තව සතියකින් විතර ටිකක් බැස්සොත් බලන්න. ලෝන්ග් ටර්ම් තියාගෙන ඉන්නන නම් ගන්නේ. ඇක්සි දැන් උනත් ගන්න අරගෙන මාස තුනකට ස්ටේක් කරලා 104% ක පොලියකුත් ගන්න පුළුවන්. මම 43 න් ගත්ත 25k ස්ටේක් කරල තියෙන්නේ.ආසන්නව දැන් මගේ ලග ඇක්සි 1000 තියනවා. මුලු පෝට් පෝලියො එකෙන් ලොකුම කොටස වගේ ඇක්සි.
    Umba Axie Game gahanne nadda machan. Man nam Heros and Empires game eka gahanawa. Dan game ekatama dala athi $500 kata wada. Ehemata labayak na coin eka bassa nisa. Eth paduwakuth na. Game eke hatiyata nam honda potential ekak thiyena game ekak. Coin ekak 0.03 wage ganakata yanne.

    Game gahanna asawata gahanne.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    machan why dont you make a crypto signal thread here ?
    බොට්ගෙ සිග්නල්ස් දාන ඒකේ පොඩි ගැටළුවක් තියනවා.
    1. බොටා මිනිත්තුවට ට්රේඩ් කරන්නේ. සමහර වෙලාවට විනාඩියක් දෙකක් ඇතුලේ ඕපන් කරල ප්රොෆිට් අරන් ක්ලෝස් කරලත් ඉවරයි. රියල් ටයිම් ඩේටා එක්ක ටාගට් වේගෙන් වෙනස් කරගන්නවා. එහෙම වෙද්දි ඒ සිග්නල් මම මෙතන දාද්දි චාන්ස් එක එක්ස්පයර් වෙලත් ඉවරයි.
    2. බොටා තවම ට්රේනින් පීරියඩ් එකක ඉන්නේ. ඒත් ඇකියුරසි හොදටම හොදයි. නමුත් කෙනෙකුට බාගෙට කල දෙයක් දෙන්න බෑ. කිව්ව වගේම 10 කට ෆ්රී දෙනවා. ලයිෆ් ටයිම්. විකුණන්නෙ නෑ කාටවත්ම.

    Umba Axie Game gahanne nadda machan. Man nam Heros and Empires game eka gahanawa. Dan game ekatama dala athi $500 kata wada. Ehemata labayak na coin eka bassa nisa. Eth paduwakuth na. Game eke hatiyata nam honda potential ekak thiyena game ekak. Coin ekak 0.03 wage ganakata yanne.

    Game gahanna asawata gahanne.
    ගේම් ගහන්න වෙලාව මදි මචං.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    love this guy - https://www.youtube.com/c/SriCrypto

    එක දිගට පාඩු තුනක් උන ගමන් ට්රේඩ් කිරිල්ල හෝල්ඩ් කරන්න. පාඩු තුන උනේ කෝමද හරියටම ඇනලයිස් කරන්න. ස්ට්‍රැටජි කීපයකින්ම වැරදුන තැන හොයා ගන්න. ස්ට්‍රැටජිය අප්ඩේට් කර ගන්න. බැක් ටෙස්ට් කරන්න. ආයි පටන් ගන්න.

    මම හොද ප්‍රසන්ටර් කෙනෙක් නෙවෙයි බ්රෝ

    ඔයා spot ද future ද දෙකමද කරන්නෙ brother?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    මම ලොකුවට ස්පොට් කරන්නේ. 100% ෂුවර් ඒව ෆියුචර්ස්.
    බොටා තනිකරම ෆියුචර්ස්. දැනට 2x වලට විතරයි මම ඇපෘ දීල තියෙන්නේ. ඒත් කිිසිම අවුලක් නැතුව 125x දුවන්න පුළුවන්. ටික කාලයක් බොටාට ඉගෙන ගන්න දීල ලොකු ලැවරේජස් වලට ටිකෙන් ටික යනවා.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මම ලොකුවට ස්පොට් කරන්නේ. 100% ෂුවර් ඒව ෆියුචර්ස්.
    බොටා තනිකරම ෆියුචර්ස්. දැනට 2x වලට විතරයි මම ඇපෘ දීල තියෙන්නේ. ඒත් කිිසිම අවුලක් නැතුව 125x දුවන්න පුළුවන්. ටික කාලයක් බොටාට ඉගෙන ගන්න දීල ලොකු ලැවරේජස් වලට ටිකෙන් ටික යනවා.

    Msg එකක් දැම්මා බලලා reply එකක් දාන්න bro
     
    • Like
    Reactions: wpmanoj

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මම මේ දවස්වල ලොකුවට කරන්නේ AXS වල. දැන් නම් ඇක්සි වල දාන්න යන්න එපා ටිකක් අප් වෙලා තියෙන්නේ. තව සතියකින් විතර ටිකක් බැස්සොත් බලන්න. ලෝන්ග් ටර්ම් තියාගෙන ඉන්නන නම් ගන්නේ. ඇක්සි දැන් උනත් ගන්න අරගෙන මාස තුනකට ස්ටේක් කරලා 104% ක පොලියකුත් ගන්න පුළුවන්. මම 43 න් ගත්ත 25k ස්ටේක් කරල තියෙන්නේ.ආසන්නව දැන් මගේ ලග ඇක්සි 1000 තියනවා. මුලු පෝට් පෝලියො එකෙන් ලොකුම කොටස වගේ ඇක්සි.
    Gala මේ ටිකේ අප් වෙනවා නේද? මේ වෙලාවේ මේ පැත්තට යන එක ගැන මොකද හිතන්නේ?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    Gala මේ ටිකේ අප් වෙනවා නේද? මේ වෙලාවේ මේ පැත්තට යන එක ගැන මොකද හිතන්නේ?
    අරගෙන සතියක් දෙකක් හිටියොත් නම් යම් ලාබයක් අනිවා ලැබේවි. ගලා හොදටම ප්රෙෂර් වෙලා තියෙන්නේ. යම් මොහොතක ලොකු අප් එකක් ගනීවි. පහුගිය අප් එක ආවේ පැය හතර චාට් එකේ ගෝල්ඩන් ක්රොස් එකක් ගිය නිසයි. සාමාන්‍යයෙන් එහෙම උනාම අවම 10% ක් වත් අප් වෙනවා. හරියට කන්ෆර්ම් උනොත් 20%++ උනත් යාවි. මේ වෙලාවෙ ගලා 25. මම හිතනව 24 ට වඩා පහලට යාවි කියල. ඊට පස්සෙ ආයෙ අප් එකක් ගනීවි. හේතුව පැය හතර චාට් එකේ ගලා ඔවර් අප් ගිහින් කියල rsi වල පෙන්වනවා. කෝකටත් තව පැය 12 - 16 විතර ඉදල බලන්න.

    පැය හත‍රෙ 20 මූවින් එකෙන් පහලට ඒවි කියල හිතන්න අමාරුයි. ඒත් වෙන්න පුළුවන්. පහලට කැන්ඩ්ල් එකක් ආවොත් අනිවාර්යෙන් 50 න් සපෝට් අරන් ඉස්සේවි.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,326
    2,134
    113
    මම ලොකුවට ස්පොට් කරන්නේ. 100% ෂුවර් ඒව ෆියුචර්ස්.
    බොටා තනිකරම ෆියුචර්ස්. දැනට 2x වලට විතරයි මම ඇපෘ දීල තියෙන්නේ. ඒත් කිිසිම අවුලක් නැතුව 125x දුවන්න පුළුවන්. ටික කාලයක් බොටාට ඉගෙන ගන්න දීල ලොකු ලැවරේජස් වලට ටිකෙන් ටික යනවා.
    පුලුවන්නම් bot කෙනෙක් train කරලා binance දාන විදිහ ගැන thread එකක් කරන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: wpmanoj