buy කරපු ගමන්ම sell කරලා නේද.![]()
මේ දැන් ටිකකට කලින් හැදුන ඇක්සි වල පිස්සු හැදුන කැන්ඩ්ල් එක. මිලියන් වර්ත් බයි එකක්. 6.47%
Waradila gaththa ekekda danne na.buy කරපු ගමන්ම sell කරලා නේද.
ඇයි එහෙම කරන්නේ කියල හිතාගන්න බැහැ .
බයි කල ගමන් සෙල් කරල නෑ. කවුරු හරි මාකට් ප්‍රයිස් එකට බයි කරද්දි. අනිත් අයගේ සේල්ස් අරගෙන නෙ බයි එක යන්නෙ. ක්ෂණිකව තත්පරෙන් උඩට ක්ලියර් වෙනවා. ඒත් අලුත් බයි කරන්න වගේම සෙල් කරන්න ඉන්න ප්‍රයිසස් මේ තත්පරයට ක්ෂණිකව උඩ යන්නෙ නෑ. එතකොට රික්තයක් එනවා. ඉතින් බොහෝ විට ආපහු ක්ෂණිකව පහලට වැටෙනවා.buy කරපු ගමන්ම sell කරලා නේද.
ඇයි එහෙම කරන්නේ කියල හිතාගන්න බැහැ .
Ehema scene ekak danagena hitiye naha.බයි කල ගමන් සෙල් කරල නෑ. කවුරු හරි මාකට් ප්‍රයිස් එකට බයි කරද්දි. අනිත් අයගේ සේල්ස් අරගෙන නෙ බයි එක යන්නෙ. ක්ෂණිකව තත්පරෙන් උඩට ක්ලියර් වෙනවා. ඒත් අලුත් බයි කරන්න වගේම සෙල් කරන්න ඉන්න ප්‍රයිසස් මේ තත්පරයට ක්ෂණිකව උඩ යන්නෙ නෑ. එතකොට රික්තයක් එනවා. ඉතින් බොහෝ විට ආපහු ක්ෂණිකව පහලට වැටෙනවා.
මේ මැනිපියුලේෂන් එකක් කියල හිතන්නත් අමාරුයි.
මේක බයි කලේ වෘත්තිය ට්රෙඩර් කෙනෙක් නම් නෙවෙයි. වෘත්තිය පොරවල් කරන්නේ. ලිමිට් ඕඩර්ස් ගහල තියනව තමන්ට ඕන තැන. ගොඩක් වෙලාවට ලිමිට් ඕඩර්ස් උනත් මිලියන ගණන් එක තැන දාන්නෙ නෑ. බහී කියල හිතන ස්පෙෂල් පොසිෂන් වලට චුට්ටක් උඩින් පොඩි පොඩි කෑලි ගානකට කඩල දාන්නෙ. මම සමහර වෙලාවට 50000 ක් විතර ට්රේඩ් වලට පාවිච්චි කරනවා. ඩොලර් 5000 විතර විතර කෑලි දහයකට විතර කඩලයි මම නම් තැන තැන ලිමිට්ස් ගහනව. එතකොට මාකට් එක අනවශ්‍ය විදියට කැලබෙන්නෙ නැතුව අපේ බයි කරන්න පුළුවන්. කැලඹුනාම බොහෝ විට අපිට පාඩුයි. මොකද වතුර බොර උනාම ටාගට් ක්ලියර් නෑ.
Kawda achchara udin buy karanne ithin waradilada?![]()
මේ දැන් ටිකකට කලින් හැදුන ඇක්සි වල පිස්සු හැදුන කැන්ඩ්ල් එක. මිලියන් වර්ත් බයි එකක්. 6.47%
සල්ලි තියන ට්රේඩින් වලට අලුත් කෙනෙක්. ඇක්සි 38 වෙනකම්ම බහිනවා කියල හොදටම පෙනි පෙනි වෙන කවුද මචං ඔය විදියට මාකට් ප්‍රයිස් වලින් බයි කරන්නෙ. වැරදිලා නම් නෙවෙයි වෙන්න ඇති. ඇක්සි 30000 ක් විතර බයි එකට දැම්ම කියල මට හිතෙන්නෙ. ඇක්සි 30 000 ක් කියන්නෙ 62 න් වැඩි කලාම ඩොලර් ගාන එනව. ආසන්නව ලක්ෂ 2 ක්. මෙච්චර ගානක් ඉන්වෙස්ට් කරද්දි වැරදෙන්න බෑ. හැබැයි වෘත්තීය නම් නෑ.K
Kawda achchara udin buy karanne ithin waradilada?
වැඩේ හොදයි.සල්ලි තියන ට්රේඩින් වලට අලුත් කෙනෙක්. ඇක්සි 38 වෙනකම්ම බහිනවා කියල හොදටම පෙනි පෙනි වෙන කවුද මචං ඔය විදියට මාකට් ප්‍රයිස් වලින් බයි කරන්නෙ. වැරදිලා නම් නෙවෙයි වෙන්න ඇති. ඇක්සි 30000 ක් විතර බයි එකට දැම්ම කියල මට හිතෙන්නෙ. ඇක්සි 30 000 ක් කියන්නෙ 62 න් වැඩි කලාම ඩොලර් ගාන එනව. ආසන්නව ලක්ෂ 2 ක්. මෙච්චර ගානක් ඉන්වෙස්ට් කරද්දි වැරදෙන්න බෑ. හැබැයි වෘත්තීය නම් නෑ.
ඇක්සි බයි කරන්න නම් ඉන්නෙ මම නම් කියන්නෙ පොඩ්ඩක් තව ඉවසන්න. මට හිතෙන වදියට ඇක්සි 38 සීමාවට එන්න ලොකු චාන්ස් එකක් තියනවා. දැනට ඇක්සි 600 ක් මගෙ ලග තියනවා. 40 න් පහලට ගියොත් මම මේක 1000 ත් 1500 අතර ගානකට ගේනව. 40 ට යටින් ඉදන් DCA කරන්න ඉන්නෙ. හේතුව දැනටම තියෙන ඇක්සි 43 න් ගතපුවා. මාස තුන ස්ටේක් කරල තියෙන්නෙ. එහෙම නොවුන නම් 75 ට ගිය රැලියෙදි විකුණනවා.
දැන් සෙල් කරන්න යන එකට නම් පරක්කුයි. අල්ලගෙන ඉන්න. 0.9 ට වැටෙන්න චාන්ස් එකක් තියනවා. කොහොමත් මාස කීපයක් විතර අල්ලගෙන ඉන්න වේවි. සල්ලි නැති වෙන්නෙ නෑ. තව මාස කීපයකින් උඩට ඒවි. දැනට වාර්ෂික පොලිය 1% සේවින් තමයි දාන්න වෙන්නෙ. ස්ටේකින් නෑ වගේ.machan mama ftm wala hirawechcha 1000k ithara thiyanawa, 2.6 wala 500, 1.7 wala 500 , 1.3 wala 250 wage. adahasak thiyada, allan innada spot thiyanne
Cardano stake karana pool monada? Mama 2.20n gatteදැන් සෙල් කරන්න යන එකට නම් පරක්කුයි. අල්ලගෙන ඉන්න. 0.9 ට වැටෙන්න චාන්ස් එකක් තියනවා. කොහොමත් මාස කීපයක් විතර අල්ලගෙන ඉන්න වේවි. සල්ලි නැති වෙන්නෙ නෑ. තව මාස කීපයකින් උඩට ඒවි. දැනට වාර්ෂික පොලිය 1% සේවින් තමයි දාන්න වෙන්නෙ. ස්ටේකින් නෑ වගේ.
With the current situation in sri lanka it's really so bad business.im new for this.... is mining good ?
මගෙ ලග නම් විකුණන්න ෂිබ් තිබ්බෙ නෑබං. ෂිබ් ඉස්සරහට නගීවි කියල හිතනව. ඩේ චාට් දාල බැලුවම පේනව චාට් එක ස්ලෝලි කර්ව් එක වෙනස් කරනවSHIB nagga neda nagillak. Aparade currunt gihin thibba wele set wela thibbe.![]()
0.00002445 ta aran 0.00002495 ta dala thibbe. Mehema nagi kiyala hithuwe na. SHIB burn karanawa ne un every month. Issarahata naginna puluwan. SHIB army eka hena powerful. Nikan DOGE army eka wage.මගෙ ලග නම් විකුණන්න ෂිබ් තිබ්බෙ නෑබං. ෂිබ් ඉස්සරහට නගීවි කියල හිතනව. ඩේ චාට් දාල බැලුවම පේනව චාට් එක ස්ලෝලි කර්ව් එක වෙනස් කරනව