Crypto mega

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,665
    6,435
    113
    hx0cMeA1


    ගයිස් ගලා ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,665
    6,435
    113
    ගලා ට්රෙන්ඩ් ලයින් බ්රේක් කලා. දැනටම 3% අප්. හරියට බ්රේක් කලොත් අඩුම 15- 20% වත් අප් වේවි. පොඩ්ඩක් අවධානයෙන් බලන් ඉන්න.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,546
    6,532
    113
    USDT එක කවදාහරි කඩාගෙන වැටෙන්න පුළුවන් කියන නිසා
    Binance එකේ stake කරන්න හොදම stable coin එක මොකද්ද ?
     
    • Like
    Reactions: wpmanoj

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Binance එකේ තියෙන ක්‍රිප්ටො paxful එකට කරන්න transfer පුලුවන්ද?
     
    • Like
    Reactions: wpmanoj