Crypto mega

magneticloud

Active member
  • Sep 28, 2015
    324
    94
    43
    රිග් එකක් අවම කිලෝ වොට් එකක් වත් වෙනවා. කිලෝවොට් එකක රිග් එකකට අවම කිලෝවොට් 3 ක සෝලා හයි කරන්න ඕන. දවල්ට අවුවට සෝලා වැඩ කලාට රෑට නෑනෙ. ඉතින් රෑට දුවන් බැටරිටික චාජ් කර ගන්නත් එක්ක තියෙන්න ඕන. කම්පැනි කිලෝවොට් එකයි කියල ගහල යන සිස්ටම් වල නියම ප්‍රඩක්ෂන් එක වොට් 700 ක් වගේ. කිලෝවොට් තුනක පැනල් වලට විතරක්ම දැන් තියන ගණන් එක්ක අවම රුපියල් ලක්ෂ තුනක් වත් යාවි.

    හයි කරන්න. වයර් වලට වගේම ඉන්වර්ටර් වලට එක්ක ගත්තම අඩුම කොස්ට් එක ලක්ෂ 10 ක් විතර යාවි. අනික බැටරි බෑන්ක් එක අවුරුදු හතරෙන් පහෙන් සම්පූර්ණ දාන්න වේවි.
    සාමාන්‍යයෙන් ලක්ශ 15 ක් විතර rig එකකින් මසෙට කියක් වගේ mining කරන්න පුළුවන් ද
     
    • Like
    Reactions: wpmanoj

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,195
    17,628
    113
    රිග් එකක් අවම කිලෝ වොට් එකක් වත් වෙනවා. කිලෝවොට් එකක රිග් එකකට අවම කිලෝවොට් 3 ක සෝලා හයි කරන්න ඕන. දවල්ට අවුවට සෝලා වැඩ කලාට රෑට නෑනෙ. ඉතින් රෑට දුවන් බැටරිටික චාජ් කර ගන්නත් එක්ක තියෙන්න ඕන. කම්පැනි කිලෝවොට් එකයි කියල ගහල යන සිස්ටම් වල නියම ප්‍රඩක්ෂන් එක වොට් 700 ක් වගේ. කිලෝවොට් තුනක පැනල් වලට විතරක්ම දැන් තියන ගණන් එක්ක අවම රුපියල් ලක්ෂ තුනක් වත් යාවි.

    හයි කරන්න. වයර් වලට වගේම ඉන්වර්ටර් වලට එක්ක ගත්තම අඩුම කොස්ට් එක ලක්ෂ 10 ක් විතර යාවි. අනික බැටරි බෑන්ක් එක අවුරුදු හතරෙන් පහෙන් සම්පූර්ණ දාන්න වේවි.
    Mining rig ekakata costing ekak hadala diyanko mchn.. Mata Loku idea ekak ne. Power eka ta costing eka hadanna puluwan

    Make thiyenne high end ewa neh..
    Antimony ekama 10,000$ +
    ------ Post added on May 1, 2022 at 7:03 PM
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    Mining rig ekakata costing ekak hadala diyanko mchn.. Mata Loku idea ekak ne. Power eka ta costing eka hadanna puluwan

    Make thiyenne high end ewa neh..
    Antimony ekama 10,000$ +
    ------ Post added on May 1, 2022 at 7:03 PM
    හදා ගන්නවා නම් හැෂ්රේට් වැඩි එකක් හදා ගන්න. නැතිනම් ලයිට්බිල ගෙව්වම රුපියලක්වත් නැති වේවි. පොඩි පොඩි රිග් හදා ගන්නවට වඩා ලාබයි කොයින් එකක් අරන් දාල ස්ටේක් කරන එක.
     
    • Like
    Reactions: janaka_jr

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    me tiked siri wenna bahinawa okkoma coins wage

    මම නම් දැන් පටන් අරගෙන සති දෙකක් වගේ වෙනවා , මම long term investment එකක් විදිහට තමයි කරගෙන යන්නේ , මම අරගෙන තියෙනවා

    ADA , AXS , JASMY , LINK , MANA , TRX , USDT , XRP , BNB , SHIB , FIL , DOT

    මේ ඔක්කොම වගේ stack & flexible savings වල දාල තමයි තියෙන්නේ දැනට

    ------ Post added on May 5, 2022 at 1:04 PM
     
    • Like
    Reactions: wpmanoj

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    Bull market ekake 2024 thama neda bung? ethakam shape ekee plays kara kara inna thama wenne :rolleyes:

    Staking, node, lp farming, ponzi, move 2 earn thama dan nam shape ekee karagena inna puluwan :confused:
     
    • Like
    Reactions: shenat and wpmanoj

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචංලා,

    මම මේ මාතෟකාවට අළුත්. මට දැන ගන්න පුළුවන්ද LKR වලින් කොහොමද crypto ගන්නේ කියලා ?

    මම thread එක ඔක්කොම බැලුවේ නෑ. සොරි වෙන්න ඔ්න මේ ප්‍රශ්ණය කලින් කතා කරලා නම් තියෙන්නේ.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මචංලා,

    මම මේ මාතෟකාවට අළුත්. මට දැන ගන්න පුළුවන්ද LKR වලින් කොහොමද crypto ගන්නේ කියලා ?

    මම thread එක ඔක්කොම බැලුවේ නෑ. සොරි වෙන්න ඔ්න මේ ප්‍රශ්ණය කලින් කතා කරලා නම් තියෙන්නේ.

    mama nam kare mehema ,
    1.Binance account ekak open kara
    2.Binance eke thiyenawa buy crypto kiyana option eke p2p trading (peer to peer) kyala, ekata yanna
    3. eke buy option eka select karala USDT select karanna
    4. Ethakota pennanawa usdt sell karana ayage list ekak , eken aduma gaanakata wagema reputed selle kenek balala eyawa click karahama trade eka karanna one widhapennanawa
    5.ethanadi oyata buy karanna one prramanayata hariyanna LKR eyage deela thiyena account ekata transfer karahama , binance wala eya e ganata haryanna usdttransfer karanawa.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Binannce app ake p2p walin oyata USDT ganna puluwan. USDT walin eta passe crypto ganna puluwan.

    mama nam kare mehema ,
    1.Binance account ekak open kara
    2.Binance eke thiyenawa buy crypto kiyana option eke p2p trading (peer to peer) kyala, ekata yanna
    3. eke buy option eka select karala USDT select karanna
    4. Ethakota pennanawa usdt sell karana ayage list ekak , eken aduma gaanakata wagema reputed selle kenek balala eyawa click karahama trade eka karanna one widhapennanawa
    5.ethanadi oyata buy karanna one prramanayata hariyanna LKR eyage deela thiyena account ekata transfer karahama , binance wala eya e ganata haryanna usdttransfer karanawa.

    ස්තූති වේවා දෙන්නටම. මම මේ විදියට කරන්නම්.
     
    • Like
    Reactions: wpmanoj

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,195
    17,628
    113
    Hash rate eka 230 wage rig ekakin kiyak wage Hoyana puluwan da
    පාඩුයි.. 1TH වගේ පුලුවන් නම් ගේමක් ගහගන්න පුලුවන් වෙයි..ඒත් මුලින් බර ගානක් යනවනෙ
     
    • Like
    Reactions: wpmanoj

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    යන්තම් P2P පාවිච්චි කරලා USDT ටිකක් ගත්තා. දැනට ගන්න පුළුවන් හොඳම කොයින් එක මොකද්ද ? සිග්නල් වලට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම මොනවද ?
     
    • Like
    Reactions: wpmanoj