Un monawaida trade karanne? Stock ? Crypto?අද මට ලොකු චාන්ස් එකක් ලැබුනා. ලංකාවෙ තියන හෙජ් ෆන්ඩ් එකකට යන්න පුළුවන් උනා. හදිසියෙ හම්බුන යාළුවෙක්ගෙ මාර්ගෙන් අවස්ථාව ලැබුනෙ. පෝය නිවාඩු රෑ දවල් කියල එකක් නෑ අවුරුද්ද පුරාම පැය 24 ම එයාල වැඩ. මෙතනදි මම ඉගෙන ගත්ත දේවල් ඔයාලටත් වැදගත් වේවි කියල හිතලයි දාන්නෙ.
මේ ආයතනය 100% ලංකාවෙ එකක්. ට්රේඩර්ස්ලා 12 ක් වැඩ. අපෝ 12 ද අහන්න එපා. උන්ගෙ මාසික ලාබය ඩොලර් මිලියන 1 - 2 ත් අතර. ආසන්න එකෙක් වැටුප විදියට ලක්ෂ 50+ තමයි සැලරි ගන්නෙ. සැලරිය කියන්නෙ උන්ගෙ ට්රේඩ් කල ලාබයෙන් කමිෂන් එකකුත් උන්ට ලැබෙනවා.
මම හිතාගෙන හිටිය ගොඩක් දේවල් වැරදියි කියල මට මෙතනදියි තේරුනේ. පලමු එක මම හිතන් හිටියෙ හෙජ් ෆන්ඩ් වලින් 125x දාල ෆියුචර් කරන්නෙ කියල. ඒත් හෙජ්ෆන්ඩ් වල 99.99% ක්ම යන්නෙ ස්පොට් ට්රේඩින්ග්. ඒකට හේතුව විදියට කිව්වෙ ෆියුචර්ස් වලින් ගොඩක් ලාබ වගේ පෙනුනට යම් කාලාන්තරයක් අරන් බැලුවොත් පෙනෙයිලු ලොකු පාඩුවක් වෙලා කියල. ඒක ඇත්ත. හේතුව අළුත්, වැඩි අත්දැකීමක් නැති ස්පොට් ට්රේඩ් කරන කෙනෙක් විදියට මම ෆියුචර් ට්රේඩ් කරන හොද අත්දැකිම් තියන අයෙක් වගේ දහ දොලොස් ගුණයකින් මගේ කැපිටල් එක උස්සගෙන ඉන්නවා.
මම හිතාගෙන හිටියෙ හැම මාසයකම කැපිටල් එක දෙගුණ කරන්න පුළුවන් නම් නියම ට්රේඩර් කෙනෙක් කියල. ඒත් එයාලා ටාගට් කරන්නෙ අවුරුද්දකින් 2x කරන්න. ගොඩක් ලොකු හෙජ්ෆන්ඩ් ඊටත් අඩු ටාගට් ලු තියෙන්නෙ. මල්ටි බිලියන් හෙජ් ෆන්ඩ් 50% ක වත් ලාබ ලබන්නෙ නැහැ සමහර අවුරුදු වල. ඒකෙන් ඉගෙන ගන්න තියන දෙය ඔයාගෙ කැපිටල් එක වැඩිවෙන්නෙ හිමින්නෙ කියල දුක් වෙන්න එපා. ඒක ස්වාභාවිකයි.
වැදගත්ම දෙය. ට්රේඩ කරන්න තමන් තමන්ට ගැලපෙන ස්ට්‍රැටජිය හොයා ගන්න ඕන. ඒක කරන්නෙ දැන් එක එක කට්ටියගෙ ස්ට්‍රැටජි අපි ප්රැක්ටිස් කරන්න ඕන. බැක් ටෙස්ට් කරන්න ඕන. අපේ ස්ට්‍රැටජිය වැරදෙන තැන් වලට විසදුම් වෙන ස්ට්‍රැටජි වලින් අරගෙන ඒක අපේ ස්ට්‍රැටජියට එකතු කර ගන්න ඕන. කවදාවත්ම තමන්ගෙ ස්ට්‍රැටජි අතහරින්න හොද නෑලු. වැරදි හද හද ඒකෙම ඉන්නලු. මේක මම 100% එකග වෙන දෙයක්. අපි මේක ගැන මීට කලින් කොච්චරවත් මේ නූලෙම කථා කරල තියනවා.
ඒ වගේ තැනකට හැමෝටම යන්න ලැබෙනව නම් හොදයි කියල හිතුනා. ලොකු මෝටිවේෂන් එකක් ලැබෙන්නෙ. ට්රේඩර්ලා ගෙවන ලක්ෂරි ලයිෆ් ස්ටයිල් එක පට්ට. හැමෝම පට්ටම වාහන පාවිච්චි කරන්නෙ. බම්බල පිටියෙ මිල අධිකම තැනක තියෙන්නෙ. විලා එකක් වගේ. කෑම උයන්න විතරක් චෙෆ්ලා දෙන්නෙක් ඉන්නවා. සිනමා එකක්. ලයිබ්රියක්. පූල් එකක්. මාර විදියට එක එක විදියෙ පහසුකම්. උනන්දු වෙලා ඉගෙන ගන්න. ඉගෙන ගත්තම සල්ලි වැවක බන්ට්එක කඩාගෙන වතුර එනව වගෙයි එන්නෙ.
එයාල හැම දේම ට්‍රේඩ් කරනවා. එක එක ට්රේඩර් එක එක පැති වල ඉන්නෙ. එයාලා ආයෝජනය කරන පැත්තෙ එක්ස්පර්ට්ලා. වෙන වෙන මාකට් වලට මාරුවෙවී දගලන්නෙ නෑ. අල්ල ගත්ත එකේම දගල දගල ගේම ගහනවා.Un monawaida trade karanne? Stock ? Crypto?
Mchn, can we invest with them? whats the minimum capital? can u share details?එයාල හැම දේම ට්‍රේඩ් කරනවා. එක එක ට්රේඩර් එක එක පැති වල ඉන්නෙ. එයාලා ආයෝජනය කරන පැත්තෙ එක්ස්පර්ට්ලා. වෙන වෙන මාකට් වලට මාරුවෙවී දගලන්නෙ නෑ. අල්ල ගත්ත එකේම දගල දගල ගේම ගහනවා.
එක්කෙනෙක් ෆොරෙක්ස් කරනවා තව කෙනෙක් ක්රිප්ටො තව කෙනෙක් ගෝල්ඩ් සිල්ව වගේ රියල් ඇසෙට්
CSE එකේ NYSE එකේ ඔය වගේ ලෝකෙ පුරා ස්ටොක් මාකට් වල ට්රේඩ් කරනවා.
රියල් එස්ටේට් පවා බයි සෙල් කරනවා.
උන්ගෙ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් තියනවා. ගොඩක් දුරට කෝපරේෂන් එක්ක එකතුවෙලයි කරන්නෙ. සාමාන්‍යයෙන් ලොකු කැපිටල් එකක් දාන්න ඕන. සාමාන්‍ය මිනිස්සු විදියට අපිට ඒ ලෙවල් එක ටිකක් ලොකුයි. මම හෙජ් ෆන්ඩ් එකේ තොරතුරු දැම්මෙ එකෙන් අපිට යමක් ගන්න තිබ්බ නිසා. කැමතියි උබලත් උන්ගෙන් යමක් අරන් උන්වගේ ගේමක් ගහන්න උත්සහ කරන එකට..Mchn, can we invest with them? whats the minimum capital? can u share details?
Ela machan, ube threads pattama watinawa, tfs always..!උන්ගෙ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් තියනවා. ගොඩක් දුරට කෝපරේෂන් එක්ක එකතුවෙලයි කරන්නෙ. සාමාන්‍යයෙන් ලොකු කැපිටල් එකක් දාන්න ඕන. සාමාන්‍ය මිනිස්සු විදියට අපිට ඒ ලෙවල් එක ටිකක් ලොකුයි. මම හෙජ් ෆන්ඩ් එකේ තොරතුරු දැම්මෙ එකෙන් අපිට යමක් ගන්න තිබ්බ නිසා. කැමතියි උබලත් උන්ගෙන් යමක් අරන් උන්වගේ ගේමක් ගහන්න උත්සහ කරන එකට..
මචං මම මෙතන රෙෆරල් ලින්ක් එකක් වත් දාල නෑ.
මේක නම් සහතික ඇත්තක් broඋනන්දු වෙලා ඉගෙන ගන්න. ඉගෙන ගත්තම සල්ලි වැවක බන්ට්එක කඩාගෙන වතුර එනව වගෙයි එන්නෙ

can you explain the strategy you used to trade. there have much more professional traders and they will identify the loop holes in it. beneficial for you and all.lost like 200k this month saj
I do nfts machan. lost 2/3 my net worth this month due to eth going down + crashcan you explain the strategy you used to trade. there have much more professional traders and they will identify the loop holes in it. beneficial for you and all.
Better to 50% tether bro. More dumping could comeI do nfts machan. lost 2/3 my net worth this month due to eth going down + crash
it is what it is now learning some trading

ye 66-75% in stables nowBetter to 50% tether bro. More dumping could come
Also better to have BUSD, I think
machan meka podi udaharanayak aran pahadili karanna puluwanda wela thiyana welawkaඅද අදහසක් දාන්න ආවේ DCA කිරිල්ල ගැන. ගොඩක් අය DCA කිරිල්ල ගැන වැරදියට වටහාගෙන ඉන්නවා කියලයි මම හිතන්නේ. කට්ටිය ක්‍රම කීපයකට කරනවා.
1. කාලාන්තරයක් අනුව මිලදී ගන්නවා. උදා හැම සතියකම ඉරිදට කීය උනත් ගන්නවා.
2. බහින හැම ප්‍රතිශත අන්තරයක් තුලම මිලදී ගන්නවා. උදා බහින හැම 5% කදිම කොයින් එක ගන්නවා.
මේ දෙකම අවුලක් නෑ ඒත් මම මෙතන ලොකු වරදක් දකිනවා. ඒ තමයි නිකම්ම මිලදී ගන්න එක. මම DCA කරන්නෙ මේ විදියටයි.
මම හැම 5% ක්ම බහිද්දි DCA කරනවා. නමුත් මගේ වෙනස මේකයි. 5% ක් බැස්සම මම ට්රේඩ් කරන්නයි පටන් ගන්නේ. ඇග්‍රෙසිව් විදියට මෙතනදි මම ට්රේඩ් කරනවා. සාමාන්‍යයෙන් 10% ක් 20% ක් අතර ලාභයක් ගන්නකොට කොහේ හරි ඒ මුදල හිර වෙනවා. හිරඋනා කියල කිසිම අවුලක් නෑ. මොකද මම DCA කරන්න ගෙනා සල්ලි නෙ. මම DCA කරන්න පටන් ගනිද්දිම 10% 20% ක ලාබයක් අරන් ඉවරයි.
එතකොට කාට හරි ගැටළුවක් එන්න පුළුවන් අපි DCA කරන්න ගියේ බිට්කොයින් 50000 තියෙද්දි. නමුත් අපි ට්රේඩ් කරල සල්ලි හිරවෙද්දි බිට්කොයින් 53000 ට ගිහින් නෙ. එතකොට පාඩු නෙ කියල. නෑ කිසිම පාඩුවක් නෑ. 50 ඉදන් 53 එකපාර ගියේ නෑනෙ. 50 ඉදන් 53 ට 6% ක් විතර උනාට අපි ඔය අතරෙ උඩපාත ගිය ටිකට 20% ක විතර ප්රොෆිට් කරලා.
මම කෙටියෙන් කියන්න හදපු දේ තේරුනා කියල හිතනවා.