Crypto mega

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    M
    අද අදහසක් දාන්න ආවේ DCA කිරිල්ල ගැන. ගොඩක් අය DCA කිරිල්ල ගැන වැරදියට වටහාගෙන ඉන්නවා කියලයි මම හිතන්නේ. කට්ටිය ක්‍රම කීපයකට කරනවා.
    1. කාලාන්තරයක් අනුව මිලදී ගන්නවා. උදා හැම සතියකම ඉරිදට කීය උනත් ගන්නවා.
    2. බහින හැම ප්‍රතිශත අන්තරයක් තුලම මිලදී ගන්නවා. උදා බහින හැම 5% කදිම කොයින් එක ගන්නවා.

    මේ දෙකම අවුලක් නෑ ඒත් මම මෙතන ලොකු වරදක් දකිනවා. ඒ තමයි නිකම්ම මිලදී ගන්න එක. මම DCA කරන්නෙ මේ විදියටයි.

    මම හැම 5% ක්ම බහිද්දි DCA කරනවා. නමුත් මගේ වෙනස මේකයි. 5% ක් බැස්සම මම ට්රේඩ් කරන්නයි පටන් ගන්නේ. ඇග්‍රෙසිව් විදියට මෙතනදි මම ට්රේඩ් කරනවා. සාමාන්‍යයෙන් 10% ක් 20% ක් අතර ලාභයක් ගන්නකොට කොහේ හරි ඒ මුදල හිර වෙනවා. හිරඋනා කියල කිසිම අවුලක් නෑ. මොකද මම DCA කරන්න ගෙනා සල්ලි නෙ. මම DCA කරන්න පටන් ගනිද්දිම 10% 20% ක ලාබයක් අරන් ඉවරයි.

    එතකොට කාට හරි ගැටළුවක් එන්න පුළුවන් අපි DCA කරන්න ගියේ බිට්කොයින් 50000 තියෙද්දි. නමුත් අපි ට්රේඩ් කරල සල්ලි හිරවෙද්දි බිට්කොයින් 53000 ට ගිහින් නෙ. එතකොට පාඩු නෙ කියල. නෑ කිසිම පාඩුවක් නෑ. 50 ඉදන් 53 එකපාර ගියේ නෑනෙ. 50 ඉදන් 53 ට 6% ක් විතර උනාට අපි ඔය අතරෙ උඩපාත ගිය ටිකට 20% ක විතර ප්රොෆිට් කරලා.

    මම කෙටියෙන් කියන්න හදපු දේ තේරුනා කියල හිතනවා.
    Mchn DCA karaddi 5% drop weddi trade karanawa kiyana eka therune naa. Podi udaharanekin kiyapnko
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    machan meka podi udaharanayak aran pahadili karanna puluwanda wela thiyana welawka

    M

    Mchn DCA karaddi 5% drop weddi trade karanawa kiyana eka therune naa. Podi udaharanekin kiyapnko

    මෙතනදි 5% අඩු වෙද්දි ට්‍රේඩ් කරනවා කියල කියන්නෙ මෙන්න මෙහෙම දෙයක්. අපි හිතමු A කියල කොයින් එකක් ඩොලර් 100 ට තියෙනවා. මේක 5% අඩු උනා කියන්නෙ ආසන්නව 95 ට විතර බහින එකනෙ.

    ගොඩක් සරලවම කියනවා නම් DCA කරන සමහරු කරන්නෙ මෙන්න මෙහෙම දෙයක්.

    තමන්ගෙ ලග ආයෝජනය කරන්න ඩොලර් 1000 ක් තියෙනවා. කොයින් එකක් ඇනලයිස් කලාම අපි යම් තැනක් මේ කොයින් එක උපරිම පහල යන්න පුළුවන් තැන කියල යම් නිගමනයකට එනවනෙ. උදාහරණයකට ගත්තොත් කට්ටිය මේ දවස් වල උපකල්පනය කරනවා බිට්කොයින් 21000 තමයි ඩිප් එක කියල. ඉතින් මමත් 21000 තමයි ඩිප් එක කියල හිතල 21000 මිල ආපු වෙලේ ඉදන් DCA කරන්න පටන් ගන්නවා. 21000 ඉදන් බහින් හැම 5% වලදිම මම බිට්කොයින් මිලදී ගන්නවා. මේ මිලදී ගැනීමෙදි මම මගේ ලග තිබුන 1000$ ආසන්නව කොටස් 10 කට විතර බෙදල තමයි මිලදී ගැනීම කරන්නෙ. ඒ කියන්නෙ 100$ කෑලි 10 කින්.

    ඔය සරල DCA කිරිල්ල. මම මේකට දෙයක් ඇඩ් කලා. නිකම්ම DCA කරනවා වෙනුවට මම බොහොම ඇගෙසිව් විදියට අර 100$ න් ස්පොට් එකේ ට්රේඩ් කරනවා. සාමාන්‍යයෙන් අපි ට්රේඩ් කරන්නේ අපේ සිග්නල් වලට අනුව ආසන්නව 90% වත් සුවර් උනාමනේ. මෙතනදි අපි එහෙම කරන්නෙ නෑ. 1m වගේ චාට් එකක් දාගෙන හැම අප් එකකදීම ඩවුන් එකකදීම වගේ බයි සෙල් කරනවා. මේ විදියට බොහොම ඇග්‍රෙසිව් ට්රේඩ් කරද්දි යම් තැනක අපි හිර කරල මිල පහල යනවා. හිර උනාට ගැටළුවක් නෑ මොකද අපි DCA කරන්න නෙ ආවෙ. උඩට ගියොත් ගැටළුවක් නෑ. උඩට උඩට අපි ලාබ එක්කමනෙ යන්නෙ. කොයි වෙලාවක හරි අපි හිරවෙද්දි අපිට අවම 10% 20% අතර ප්රොෆිට් එකක් ලැබෙනවා. මම සමහර දවස්වල 50% වලට වඩා ප්රොෆිට් කරල තියෙනවා.

    DCA කරන්න පටන් ගනිද්දිම 20% ක් විතර ලාබයක් ගන්නවා කියන්නෙ ඒක ලොකුලායක්. අපි ආවෙ 100$ ක් ආයෝජනය කරන්න. ඒත් අපි ප්රොෆිට් කලානම් 20% ක් අපි සාන්නව 140$ ක් විතර ආයෝජනය කරනවා.

    මන් හිතනව මම කිව්ව එකේ අදහස එන්න ඇති කියල.
     
    Thanks bro
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43

    thanx machan, theruna seen eka
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    @wpmanoj btc prediction eka mokadda next 1,2 weeks?
    relieft rally ekak eida 32k,36k levels walata naththan straight to 24k da?
    ES isn't looking good sikurada patta widihata dump wela close karanna kalin pump ekak awa
    බොහොම ලගපාත රිලීෆ් රැලියක් ඒවි කියල බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම හිතන්නෙ 42 - 44 අතරට වගේ බිට්කොයින් පම්ප් වේවි කියල.
     
    • Like
    Reactions: EdNygma

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,199
    17,630
    113
    බොහොම ලගපාත රිලීෆ් රැලියක් ඒවි කියල බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම හිතන්නෙ 42 - 44 අතරට වගේ බිට්කොයින් පම්ප් වේවි කියල.
    42න් පස්සෙ කීයට යයිද
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    42න් පස්සෙ කීයට යයිද
    42 න් පස්සෙ හිතන්න වෙන්නෙ 42ට ගියොත් තමයි. 42 ට නගිනව නම් බොහෝවිට පැරබොලික් රන් එකක් ගන්න වෙනවා. නැතිව නම් ලේසි වෙන්නෙ නෑ. ගොඩක් වෙලාට පැරබොලික් රන් වලින් පස්සේ ආයෙ අප් උන ප්‍රමාණයෙන් 60% - 80% ක් අතර වගේ රිවස් වෙනවා. දැන් තියන පැටර්න් අනුව නම් බොහෝ වෙලාවට ලබන අවුරුද්දේ මැද වෙද්දි ඕල්ටයිම් හයි එකකට යන්න ඕන. ගොඩක් කට්ටිය ඩම්ප් වෙනවා කිව්වට මටනම් හිතෙන්නෙම අප් වෙයි කියල.

    කාටවත්ම හරියට කියන්න බෑනෙ. බලන් ඉමු. අප් වෙයිද ? තවත් ඩම්ප් වෙයිද ?

    ඩේ චාට් එකේ 7 - 10 ක්රොස් එකක් වෙනවා. ගෝල්ඩන් පැත්තට. මේක බොහෝ වෙලාවට ට්රෙන්ඩ් රිවසල් සයින් එකක්.
     
    • Like
    Reactions: prasanna1992

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    බොහොම ලගපාත රිලීෆ් රැලියක් ඒවි කියල බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම හිතන්නෙ 42 - 44 අතරට වගේ බිට්කොයින් පම්ප් වේවි කියල.
    meka nan hithanna amarui
    max 36k ewi
    spx, nsdq baluwama okkoma bear market trend eke. btc me dawas wala spx follow karanawa anith alts okkoma btc follow karanawa
     
    • Like
    Reactions: wpmanoj

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,090
    5,966
    113
    Trx ekata Justin sun karaya usdd ekak mokakda krala neda.dan nam widinawa ho gala Luna ekata wage weida Dan na kawada Hari.
     
    • Like
    Reactions: wpmanoj

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    Owa gana wiswasa karanna epa dan.math dakka coin distribution labbak u dala thiyanwa.
    මට ගාණක් හදා ගන්න ඕනි කොයින් එකක් සීයට ගණන් හදපුවහම ලැබෙන ලාබය කොහොමද හදාගන්නෙ . Eg:-luna $0.00010 $0.00020 luna $0.00010 $50 buy karala $0.00020 sell karot ලැබෙන ලාබය කොහොමද හදාගන්නෙ . onama coin ekak 100% apuwahama ගණන් කොහොමද හදාගන්නෙ
     
    • Like
    Reactions: wpmanoj