Crypto mega

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,135
    717
    113
    38
    kalutara
    ගනන් උස්සලා අඩු ගානට වැටුන බිට්කොයින් වන්චවට ඔබත් අහු උනාද

    බිට්කොයින් කියන්නේ ෆොරෙක්ස් වල පරිනාමයක් ඒකට කිසි ජන්මයක් නෑ ඒව තනිකර ජපනාගේ හුරන් කෑමක
    ------ Post added on Dec 25, 2022 at 12:27 PM
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ගනන් උස්සලා අඩු ගානට වැටුන බිට්කොයින් වන්චවට ඔබත් අහු උනාද

    බිට්කොයින් කියන්නේ ෆොරෙක්ස් වල පරිනාමයක් ඒකට කිසි ජන්මයක් නෑ ඒව තනිකර ජපනාගේ හුරන් කෑමක
    ------ Post added on Dec 25, 2022 at 12:27 PM
    mcn,
    කන්දක් නැග්ගොත් බහින්නත් වෙනවා.
    ජන්මයක් නැත්නම් පරිනාමය වෙන්නෙ කෝමද?
    ජපනගේ හූරන් කෑමක් කියන්නෙ ජන්මෙ දීල තියෙන්නෙ ජපනනේ?

    up down එකකදී ඒ වාසිය අරන් තමන් ගොඩ ගියාම ඉවරයි බම්.............
     
    • Like
    Reactions: acryan and wpmanoj

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,195
    17,627
    113
    ගනන් උස්සලා අඩු ගානට වැටුන බිට්කොයින් වන්චවට ඔබත් අහු උනාද

    බිට්කොයින් කියන්නේ ෆොරෙක්ස් වල පරිනාමයක් ඒකට කිසි ජන්මයක් නෑ ඒව තනිකර ජපනාගේ හුරන් කෑමක
    ------ Post added on Dec 25, 2022 at 12:27 PM
    නොදන්න පම්කවල් ගැන කියවන්න ගිහින් මුතුගල නොවී ඉන්නවද මෙයා
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    ස්පොට් කරන කට්ටිය නම් ලෝනග් අදින්න බලන් නම් ඉන්නෙ. සල්ලි නොදා ඉන්න තරමට හොදයි. ගොඩක් වෙලාවට 7000 බිට් කොයින් ඒක ඒන්න ගොඩක් අවස්ථාව තියනවා. 7000 ට ආවම ආයෙ බුල් රන් ඒකක් නම් ඉක්මනට ඒන්නෙ නැති වේවි. ගොඩක් වෙලවට බුල් රන් ඒකක් තව අවුරුදු කීපයකට නම් නැති වේවි. රිලීස් රැලි විතරයි.
    මේ මම හිතන විදිය.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,195
    17,627
    113
    ස්පොට් කරන කට්ටිය නම් ලෝනග් අදින්න බලන් නම් ඉන්නෙ. සල්ලි නොදා ඉන්න තරමට හොදයි. ගොඩක් වෙලාවට 7000 බිට් කොයින් ඒක ඒන්න ගොඩක් අවස්ථාව තියනවා. 7000 ට ආවම ආයෙ බුල් රන් ඒකක් නම් ඉක්මනට ඒන්නෙ නැති වේවි. ගොඩක් වෙලවට බුල් රන් ඒකක් තව අවුරුදු කීපයකට නම් නැති වේවි. රිලීස් රැලි විතරයි.
    මේ මම හිතන විදිය.
    ලෝක ආර්ථිකය යන විදිහට මෙහෙම වෙන්න තමා ලොකු ඉඩක් තියෙන්නෙ.. 10K$ වලින් යට ගියොත් fear එක ගොඩක් වැඩි වෙයි.. ඒ අස්සෙ පත ලික්විඩේශන් ගොඩකුත් යයි..වැඩි හරියක් අයව රෙක්ට් කරලම next ATH යාවි.. ස්පොට් නම් කාලයක් බලන් ඉන්න BTC ETH තමා ඉතිං නේද බ්‍රෝ.. අනිත් ඒව නම් මොනා වෙයිද දන්නෙ නෑ. GALA එහෙම හෝල්ඩ් කරන කොල්ලො ඉන්නව පත ලොස් මේ ටිකේම යන්නෙ.. ඕව ඔහොම තමා ඉතිං..