Crypto mega

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,330
    17,237
    113
    Auckland
    මගේ සම්පූර්න ඩොලර් වත්කමෙන් දැන් 50% ක් විතර අඩු උනා බං. පට්ටම විදියට ඩවුන්. හැබැයි හැමදාම වගේ මම ප්රොෆිට් කරනවා. ඒත් කොයින් ඩම්ප් වෙන වීමට ඔක්කොම කැලේ. වැරදිලා හරි ගැලා කොයින් ඒක 0.1 උනොත් කරුණාකරල ඩොලර් මිලියන පතියෙක් කියල මට කථා කරපල්ල. අල්ලගෙන ඉන්නේ පට්ටම අමාරුවෙන්. සමහර දවස්වල ට්රේඩ් කරන්නෙම නෑ.

    ටිකක් හොද දැනුමක් තියන යාළුවො ටිකක් ඒක්ක කථා කරා උන් කියන්නෙම බිට්කොයින් 7000 විතර වැටෙන කම්ම ඩමුප්ඒක කන්ටිනියු වෙයි කියල. චයිනීස් වෙල්ලා තමයි මේ වැඩේ කරන්නෙ. යූඒස් උන්ට හික් ගෑවෙන්න. යූඒස් කාරයන්ගේ ආසන්නව ඩොලර් ට්‍රිලියනයක් විතර විනාසයි කියල මම හිතන්නෙ.

    මේ ටිකේ ක්රිප්ටොවල වැඩිය දගලන්නෙ නෑ. ඩිප් වලින් ගතපු ඔ්න තරම් තියන නිසා මම මේ දවස්වල වගාවක් කරනවා. මොනරාගල රජයේ ඉඩම් අක්කර 300 ක් අවුරුදු 33 බද්දට ලැබුනා. ඒතන සම්පූර්ණවම ඉඩම් අක්කර 4000 ක්ද කොහෙද තියනවා. මම ගත්තෙ 300. සම්පූර්නයෙන්ම කජු වවනවා. අරගෙන තවම සති දෙකයි. මේ දවස්වල ඒ්කට මහන්සි වෙන්නේ. තවම හරි ප්ලෑනක් නෑ. ඒ්ක ප්ලෑන් කරනවා.

    Machan kohomada oya wage idam badu ganne ? Math kamathi oya wage project ekakata atha gahanna. Sahenna set ekakata Jobs set karanna puluwan wadak ne agriculture wadak kiyanne. PM ekak danna :)
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    ඉඩම ගත්ත විදිහ කියන්නකො මචෝ..

    මටත් ගන්න බැරි වෙයිද?

    GALA අනිවා 0.1 යනව..

    Machan kohomada oya wage idam badu ganne ? Math kamathi oya wage project ekakata atha gahanna. Sahenna set ekakata Jobs set karanna puluwan wadak ne agriculture wadak kiyanne. PM ekak danna :)

    මම ගත්තෙ දන්න අදුරණ ඩයල් ඒකක් හරහා. නියම ලීගල් ක්‍රමයට ගන්න ටිකක් අපහුසුයි. ලීගලි කරනවා නම් මෙහෙමයි වෙන්නෙ.

    මුලින්ම තමන් කරන්න යන ප්රොජෙක්ට් ඒක හදන්න ඔ්න. ඒ්කට බදු ගන්න කාලය සදහන් කරල මුලු කාලයටම අදාල සැලසුම ඉදරිපත් කරන්න ඔ්න. අපි හිතමු ගම්මිරිස් වවන්න යන්නෙ කියල. ඒහෙම නම් කෙටිකාලීන සැලසුම කියල වගාවට බිම සැකසීම ජලය ගෙනියන ක්‍රම සකස් කිරීම වගේ දේවල් විස්තරාත්මකව දාන්න ඔ්න. මේ සැලසුම් ඉදිරිපත් කරද්දි අනිවාර්යෙන් පරිසර නීති කැඩෙන්නෙ නැතිවෙන්න හදන්න. මේ විදියටම මධ්‍ය කාලීන සැලසුම් කියල ගස් වැවීම ඉදන් අස්වැන්න වෙනකම්ම බලා ගන්න ඒක දාන්න. දීර්ඝ කාලින කියල අස්වැන්න ගැනීම විකිණීම වගේ දේවල් වගේම ලාබ මගින් කාර්ය දිගින් දිගට පවත්වා ගැනීමත් දාන්න.

    පුද්ගලයන්ට බදු දීම කරන්නෙ නැති තරම්. තමන්ගෙ පුද්ගලික සමාගමක් මේකට අව්‍ශ්‍ය වෙනවා. මම නම් තනිපුද්ගල ව්‍යාපාරයක් නමින් ගත්තෙ.

    ඊට පස්සෙ තමන්ගෙ ප්රොජෙක්ට් ඒක ඉඩම් අමාත්‍යයවරයාට දෙන්න. බුවා ඒ්කට අනුමැතිය අරන්දෙනවා. කැබිනට් දාන්න ඔ්න. ඊට පස්සෙ අදාල මුදල් ගෙවල බදු ගිවිසුම අත්සන් කරන්න ඔ්න. ඔය මැද්දට තව තව ගොඩක් කේස් ඒනවා. ඒ්ව මම හරියටම දන්නෙ නෑ.

    මම හිතවතෙක් මාර්ගයෙන් කලේ. මම කලේ ඌට මට උවමනා ඉඩමෙ සයිස් ඒක කිව්වා. මගේ පුද්ගලික තොරතුරු දුන්නා. උගේ අතට මිලිය 10 ක් දුන්නා. සතියෙන් අනුමැති ඔක්කොම අරන් ආවා. බදු ගිවිසුම අත්සන් කරන්න ගියා. බදු ගිවිසුම අත්සන් කරල තව මිලියන 10 ක් දුන්නා. ඔච්චරයි. නීත්‍යානුකූලව ඔ්න කෙනකුට ගන්න පුළුවන්. හලාවත වැවිලි සමාගමෙනුත් අක්කර පහ ගානෙ දෙනවා. ඒක තියෙන්නෙ හලාවත. තමන්ට අව්‍ශ්‍ය අක්කර ගාන බද්දට ගත්තා වගා කලා. පුළුවන් තරම් මධ්‍යම රජයෙන් බදු ගන්න. අක්කරයකට මහිතේ අවුරුද්දට බද්ද රුපියල් 100 ක් වත් නෑ. නීත්‍යනුකූලව ගත්ත නම් මට උපරිම මිලියනයක් යන්නෙ නෑ මුද්දර ගාස්තුත් ඇතුලත්ව. ඒ්ත් ලංකාවෙ ක්‍රමය දන්නව නේ.

    https://www.landmin.gov.lk/web/නිති-අසන-පැණ/
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    5000- 10,000 ewi neda recession ekath ekka BTC

    USA, China un me tike shorting ma thama

    Shitcoins, NFT karannema nathi tharam

    godak un market ekan complete ma aiyin wela inne
     
    • Like
    Reactions: wpmanoj

    Pitihum

    Well-known member
  • Nov 16, 2016
    1,294
    539
    113
    මේ ටිකේ ක්රිප්ටොවල වැඩිය දගලන්නෙ නෑ. ඩිප් වලින් ගතපු ඔ්න තරම් තියන නිසා මම මේ දවස්වල වගාවක් කරනවා. මොනරාගල රජයේ ඉඩම් අක්කර 300 ක් අවුරුදු 33 බද්දට ලැබුනා. ඒතන සම්පූර්ණවම ඉඩම් අක්කර 4000 ක්ද කොහෙද තියනවා. මම ගත්තෙ 300. සම්පූර්නයෙන්ම කජු වවනවා. අරගෙන තවම සති දෙකයි. මේ දවස්වල ඒ්කට මහන්සි වෙන්නේ. තවම හරි ප්ලෑනක් නෑ. ඒ්ක ප්ලෑන් කරනවා.

    👏 👏 👏 👏 👏
     
    • Like
    Reactions: wpmanoj

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,195
    17,628
    113
    මම ගත්තෙ දන්න අදුරණ ඩයල් ඒකක් හරහා. නියම ලීගල් ක්‍රමයට ගන්න ටිකක් අපහුසුයි. ලීගලි කරනවා නම් මෙහෙමයි වෙන්නෙ.

    මුලින්ම තමන් කරන්න යන ප්රොජෙක්ට් ඒක හදන්න ඔ්න. ඒ්කට බදු ගන්න කාලය සදහන් කරල මුලු කාලයටම අදාල සැලසුම ඉදරිපත් කරන්න ඔ්න. අපි හිතමු ගම්මිරිස් වවන්න යන්නෙ කියල. ඒහෙම නම් කෙටිකාලීන සැලසුම කියල වගාවට බිම සැකසීම ජලය ගෙනියන ක්‍රම සකස් කිරීම වගේ දේවල් විස්තරාත්මකව දාන්න ඔ්න. මේ සැලසුම් ඉදිරිපත් කරද්දි අනිවාර්යෙන් පරිසර නීති කැඩෙන්නෙ නැතිවෙන්න හදන්න. මේ විදියටම මධ්‍ය කාලීන සැලසුම් කියල ගස් වැවීම ඉදන් අස්වැන්න වෙනකම්ම බලා ගන්න ඒක දාන්න. දීර්ඝ කාලින කියල අස්වැන්න ගැනීම විකිණීම වගේ දේවල් වගේම ලාබ මගින් කාර්ය දිගින් දිගට පවත්වා ගැනීමත් දාන්න.

    පුද්ගලයන්ට බදු දීම කරන්නෙ නැති තරම්. තමන්ගෙ පුද්ගලික සමාගමක් මේකට අව්‍ශ්‍ය වෙනවා. මම නම් තනිපුද්ගල ව්‍යාපාරයක් නමින් ගත්තෙ.

    ඊට පස්සෙ තමන්ගෙ ප්රොජෙක්ට් ඒක ඉඩම් අමාත්‍යයවරයාට දෙන්න. බුවා ඒ්කට අනුමැතිය අරන්දෙනවා. කැබිනට් දාන්න ඔ්න. ඊට පස්සෙ අදාල මුදල් ගෙවල බදු ගිවිසුම අත්සන් කරන්න ඔ්න. ඔය මැද්දට තව තව ගොඩක් කේස් ඒනවා. ඒ්ව මම හරියටම දන්නෙ නෑ.

    මම හිතවතෙක් මාර්ගයෙන් කලේ. මම කලේ ඌට මට උවමනා ඉඩමෙ සයිස් ඒක කිව්වා. මගේ පුද්ගලික තොරතුරු දුන්නා. උගේ අතට මිලිය 10 ක් දුන්නා. සතියෙන් අනුමැති ඔක්කොම අරන් ආවා. බදු ගිවිසුම අත්සන් කරන්න ගියා. බදු ගිවිසුම අත්සන් කරල තව මිලියන 10 ක් දුන්නා. ඔච්චරයි. නීත්‍යානුකූලව ඔ්න කෙනකුට ගන්න පුළුවන්. හලාවත වැවිලි සමාගමෙනුත් අක්කර පහ ගානෙ දෙනවා. ඒක තියෙන්නෙ හලාවත. තමන්ට අව්‍ශ්‍ය අක්කර ගාන බද්දට ගත්තා වගා කලා. පුළුවන් තරම් මධ්‍යම රජයෙන් බදු ගන්න. අක්කරයකට මහිතේ අවුරුද්දට බද්ද රුපියල් 100 ක් වත් නෑ. නීත්‍යනුකූලව ගත්ත නම් මට උපරිම මිලියනයක් යන්නෙ නෑ මුද්දර ගාස්තුත් ඇතුලත්ව. ඒ්ත් ලංකාවෙ ක්‍රමය දන්නව නේ.

    https://www.landmin.gov.lk/web/නිති-අසන-පැණ/
    Thanks for the info broh..
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    un ekata eka connected da ? Ehamanm trends hadala manipulate karanna lesi nadda ?
    චයිනීස් ආණ්ඩුව ක්රිප්ටො තහනම් කලාම පොඩි මිනිස්සු 75% ක්ම අයින් උනා. ඉතිරි උනේ රජයෙන් බැක් කරන උනුයි දැනුම හොදටම තියන ඉන්ස්ටිටුෂන් ලෙවල් උනුයි විතරයි. උන් බහුතරය ඒකාට ඒකා සම්බන්ධයි.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,189
    9,669
    113
    මගේ සම්පූර්න ඩොලර් වත්කමෙන් දැන් 50% ක් විතර අඩු උනා බං. පට්ටම විදියට ඩවුන්. හැබැයි හැමදාම වගේ මම ප්රොෆිට් කරනවා. ඒත් කොයින් ඩම්ප් වෙන වීමට ඔක්කොම කැලේ. වැරදිලා හරි ගැලා කොයින් ඒක 0.1 උනොත් කරුණාකරල ඩොලර් මිලියන පතියෙක් කියල මට කථා කරපල්ල. අල්ලගෙන ඉන්නේ පට්ටම අමාරුවෙන්. සමහර දවස්වල ට්රේඩ් කරන්නෙම නෑ.

    ටිකක් හොද දැනුමක් තියන යාළුවො ටිකක් ඒක්ක කථා කරා උන් කියන්නෙම බිට්කොයින් 7000 විතර වැටෙන කම්ම ඩමුප්ඒක කන්ටිනියු වෙයි කියල. චයිනීස් වෙල්ලා තමයි මේ වැඩේ කරන්නෙ. යූඒස් උන්ට හික් ගෑවෙන්න. යූඒස් කාරයන්ගේ ආසන්නව ඩොලර් ට්‍රිලියනයක් විතර විනාසයි කියල මම හිතන්නෙ.

    මේ ටිකේ ක්රිප්ටොවල වැඩිය දගලන්නෙ නෑ. ඩිප් වලින් ගතපු ඔ්න තරම් තියන නිසා මම මේ දවස්වල වගාවක් කරනවා. මොනරාගල රජයේ ඉඩම් අක්කර 300 ක් අවුරුදු 33 බද්දට ලැබුනා. ඒතන සම්පූර්ණවම ඉඩම් අක්කර 4000 ක්ද කොහෙද තියනවා. මම ගත්තෙ 300. සම්පූර්නයෙන්ම කජු වවනවා. අරගෙන තවම සති දෙකයි. මේ දවස්වල ඒ්කට මහන්සි වෙන්නේ. තවම හරි ප්ලෑනක් නෑ. ඒ්ක ප්ලෑන් කරනවා.
    good luck bro ! mama oya gana hevva api idam gannanm kohenda apply krnna one ?
     
    • Like
    Reactions: wpmanoj

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    BTC මේ අවුරුද්දේ නම් ආයෙ 17500න් පල්ලට වැටෙන එකක් නෑ මමනම් හිතන්නෙ. 23500 වගේ කිට්ටුවට යන්න බැරි නෑ මේ මාසෙ ඉවරවෙන්න කලින්. Spot වලින් ටික ටික profit කරගත්තා. Future වලින් whoකාගත්තා.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    රගපු ඇවුන් මීක් නෑ
    මම නම් වැඩිය ත්රෙඩ් ඒක අප් කරන්නෙ නැත්තෙ ක්රිප්ටො බිගිනර් කෙනකුට මේ හොද කාලයක් නෙවෙයි නිසා. බුල් රන් ඒකක් ආවම ඔන කෙනෙකුට පහසුවෙන් ප්රොෆිට් කරන්න පුළුවන්. දැන් ඒ්ම බෑ. අප් නොකලට අපි ට්රේඩ් කරනවා. මම නම් කවදාවත්ම පාඩු ගන්නෙ නෑ. ස්පොට් කරන නිසා හැමදාම ලාබ විතරයි.)
     
    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,135
    717
    113
    38
    kalutara
    මම නම් වැඩිය ත්‍රෙඩ් එක අප් කරන්නේ නැත්තෙ ක්‍රිප්ටො බිගිනර් කෙනකුට මේ හොද නෙවෙයි නිසා. බුල් රන් එකක් ආවම ඕන කෙනෙකුට පහසුවෙන් ප්‍රොෆිට් කරන්න පුළුවන්. දැන් ඒ වගේ. අප් නොකලට අපි ට්‍රේඩ් කරනවා. මම නම් කවදාවත්ම වැරදි ගන්නෙ. ස්පෝට් කරන නිසා හැමදාම ලාභ විතරයි.)
    මාpukenut hinaa