Crypto mega

thushana

Well-known member
  • Jun 19, 2010
    10,091
    5,966
    113
    Rock on.
    You Rock GIF
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    මචන් මම කලිනුත් කිව්වෙ සිකුරාදට එහෙම ගන්න යන්න එපා කියල. කොහොමත් සිකුරාදා සෙනසුරාදා ඉරිදා බහිනවා. මම නම් ගන්නෙ ගොඩක් වෙලාට ඉරිදා දවල්ට වගේ. මිල හොදටම බහිනවා. මට සැක ආයෙ බහීද දන්නේ නෑ. ඒත් බිට්කොයින් 42 - 43 සීමාව කියන්නේ හොදම බාගේන් ප්‍රයිස් එකක්. 50 55 උන ගමන් දෙනවා.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,091
    5,966
    113
    මචන් මම කලිනුත් කිව්වෙ සිකුරාදට එහෙම ගන්න යන්න එපා කියල. කොහොමත් සිකුරාදා සෙනසුරාදා ඉරිදා බහිනවා. මම නම් ගන්නෙ ගොඩක් වෙලාට ඉරිදා දවල්ට වගේ. මිල හොදටම බහිනවා. මට සැක ආයෙ බහීද දන්නේ නෑ. ඒත් බිට්කොයින් 42 - 43 සීමාව කියන්නේ හොදම බාගේන් ප්‍රයිස් එකක්. 50 55 උන ගමන් දෙනවා.
    Aniwa kollo.man nam balannhitiye 48. Loku wik ekak gahpu nisa yata aunwath Aran giya.
     
    • Like
    Reactions: wpmanoj

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    මචන් මම කලිනුත් කිව්වෙ සිකුරාදට එහෙම ගන්න යන්න එපා කියල. කොහොමත් සිකුරාදා සෙනසුරාදා ඉරිදා බහිනවා. මම නම් ගන්නෙ ගොඩක් වෙලාට ඉරිදා දවල්ට වගේ. මිල හොදටම බහිනවා. මට සැක ආයෙ බහීද දන්නේ නෑ. ඒත් බිට්කොයින් 42 - 43 සීමාව කියන්නේ හොදම බාගේන් ප්‍රයිස් එකක්. 50 55 උන ගමන් දෙනවා.
    mage ETH 3700 fill wela tibbe. tawa adu unoth tamai case eka enne. adu unama ganna tibba, mun me p2p price 260+ karalane bn. USDT tikak wedipura tiyaganna tibbe. aparade
     
    • Like
    Reactions: wpmanoj

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    එලකිරි වරුනි මම ක්රිප්ටෝ වලට ආදුනිකයි. මාස දෙකක් ඇති. ඒත් මාස දෙකට ගත්ත අත් දැකීම නම් ලොකුයි. මම ඉගෙන ගත්ත දේ කියල උබලට පොඩි සහයක් දෙන්නයි ආවේ. තමන්ගේ දැනුම බෙදා ගන්න මෙය තෝතැන්නක් වේවා ! උබලගෙ දැනුම ශෙසා කිරීම අගයමු. දෛනිකය හරි සතිපතා හරි මම උගත්දේ මෙතන දාන්නම්.

    මම ක්රිප්ටෝ පටන් ගත්තේ ඩොලර් 8000 කින්. දැන් මගේ ලග තියෙන මුළු මුදල ආසන්නව ඩොලර් 20000 ක්. මාස දෙකට ආයෝජනය කරපු මුදල සීයට දෙසිය පනහකින් වැඩි කරගත්තා. මේක ඇති කියල හිතනව මගේ කථාව යම් කෙනෙකුට උනන්දුවක් ඇති කරන්න.

    මුල්ම දේ ක්රිප්ටෝ කියන්නේ 99% ක් පරදින 1% ක් දිනන ආයෝජනයක්. ඉවසීම නැතිනම් බුද්ධිය මෙහෙයවන්න කැමති නැති නම් අනිවාර්යෙන්ම 99% න් නවතින්න පුළුවන්. 1% ට එන්නයි මගේ අත් දැකීම් කියන්නේ.

    ක්රිප්ටෝ කියන එක සරලවම මෙහෙම දෙයක්. ඩොලර්, යූරෝ, රුපියල් වගේම සල්ලියක්. වෙනස මේකයි. මේ සල්ලි යම් රටකින් හෝ ආණ්ඩුවකින් පාලනය කරන්නේ නෑ.
    ක්රිප්ටෝ කියන්නේ විද්‍යුත් මුදල්. ඒ මුදල් පාලනය වෙන්නේ පරිගණක යෙදවුමකින්.
    මීට වඩා දැනගන්න ඕන නම් ටියුබ් එකේ සර්ච් පාරක් දාන්න. වීඩියෝ මිලියන ගානක් තියෙනවා.

    ක්රිප්ටෝ කරනවා කියල අපි කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. රුපියල ඩොලර් එක එක්ක මීල අඩුවෙන බව දැනන් අපි ඩොලර් අරන් තියා ගත්තේ. අන්න ඒ වගේම විද්‍යුත් මුදල් වලත් වටිනා කම වැඩිවෙන කොට අපි ඒව රුපියල් දීල සල්ලි වලට අරන් තියාගෙන වැඩි උනාම තව කෙනකුට විකුණල රුපියල් කරන් ලාබයක් ගන්නවා. මේ වැඩේ කරන්න ක්රිප්ටෝ මුදල් එක්ස්චේන්ජ් හැට හුට හමාරක් තියෙනවා. ඕවායින් වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ බයිනෑන්ස්, ගේට් අයියෝ, කොයින්බේස් වගේ ඒවා. තමන් කැමති එකකින් කරන්න පුළුවන්. මම කරන්නේ බයිනෑන්ස් හේතුව කිසිම වියදමක් නැතිව රුපියල් ඩොලර් කරන්නත් ඩොලර් රුපියල් කරන්නත් පහසු කමක් උන් සලසල තියෙනවා. ඒකට කියන්නේ P2P (පියර් ටු පියර්) කියලා.

    හරි සරල විස්තරයක් දුන්නා දැන් පටන් ගමු.

    මේ ජාවාරම සම්පූර්ණයෙන්ම නිත්‍යානුකූලයි. මේක කරන්න පටන් ගන්න කලින් ඕන කෙනෙක් මුලින්ම මාස දෙකක් වත් අනිවාර්යෙන්ම මාකට් එක ගැන බලාගෙන ඉන්න ඕන. වැඩේ ඉගෙන ගන්න ඕන. නැතිනම් සල්ලි ටික ලෙප්ට් තමයි. මේකෙදි හදිස්සි කාරයෝ, කෑදරයො වගේ බයෙන් වෙවුලන උන් විනාස වෙලා යනවා. සල්ලි ලෙප්ට්. වැඩේ කරන්න නම් මුලින්ම මේකට යොදා ගන්න සල්ලි පිලිබද තියෙන සම්පූර්ණ ආසාව අයින් කරන් බහින්න ඕන. මේක කරන්න ආසන්නව ඩොලර් 10 ක් තිබ්බොත් ඇති. හැබැයි සමහර කොයින් වලට ලිමිට් තතියෙනවා. ඒව පස්සෙ කථා කරමු. මේකට යොදන සල්ලි ආයෙ නොලැබෙනවාය කියන සිතිවිල්ලෙනුයි ආයෝජනය කරන්න ඕන. මොකද අද ලාබ ගත්ත වගේම හෙට හිදෙන්න පුළුවන්. ඒ නිසා අම්මට බෙහෙත් ගන්න තිබ්බ සල්ලි. වෙඩිම ගන්න තිබ්බ සල්ලි පොලියට ණයට ගතපු සල්ලි කවදාවත්ම ආයෝජනය කරන්න එපා. එහෙම කරල විනාස උන උන් ඕන තරම් මම දැකල තියෙනවා.

    මම මුලින්ම ලාබයක් ගත්තෙ 40 විතර ඉදල 65 ට විතර බිට්කොයින් ගියපු එකෙන්. ඒ වගේම බීඑන්බී වලින් තමයි අනිත් ලාබය ගත්තේ. 512 ඉදන් 670 විතර වෙනකම් වැඩි උනා. මට කෙලවිලා ඉන්නේ ශිබා ඉනු ගෙන්. ශිබා 63 දි ගත්තා. 1000$ ක ගත්ත දවසෙ (නොවැම් පලවෙනිදා වගේ) ඉදන් බැස්ස ආච්චිට සිරි වෙන්න. මේ වෙද්දි 42 ටම බැහැල. තවම හෝල්ඩ් කරන් ඉන්නවා. අනිත් කෙල උනේ 50 විතර ස්ටෙඩිව ඉදල පහලට ආපු ස්වින්ග් එකකදි මම ශිබා 46 න් තව 1000$ ක ගත්තා. එතනිනුත් කෙලවිලා ඉන්නේ. දෙකම හෝල්ඩ් කරන් ඉන්නේ. මගේ අදහස ශිබා තම මාසයක් දෙකක් යන්න කලින් 80 පන්නාවි කියලා. පැන්නොත් මම යෙදවුව ගාන වගේ දෙගුණයක් විතර ආසන්නව ලැබේවි.

    කෙලවෙන්න ලොකුම හේතුව මගේ ඉසීම නැතිවීම සහ ක්ෂනික කෑදරකමක් ඒම. කරපු ඇනලයිස්ඔ ක්කොම පැත්තක තියලා පැනික් වෙලා බයි කලා. දිගටම ඒක අල්ලගෙන ඉන්නවා. උඹලගෙ ප්‍රතිචාර අනුව ඉදිරියට. තව ගොඩක් තියෙනවා ටික ටික කියන්නම්.
    now crypto is banned, it is not centralized but supposed to decentralize at the beginning, price is controlled by large scale mining farms
    so now don't invest in crypto
     
    • Like
    Reactions: wpmanoj

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    මචන් මම කලිනුත් කිව්වෙ සිකුරාදට එහෙම ගන්න යන්න එපා කියල. කොහොමත් සිකුරාදා සෙනසුරාදා ඉරිදා බහිනවා. මම නම් ගන්නෙ ගොඩක් වෙලාට ඉරිදා දවල්ට වගේ. මිල හොදටම බහිනවා. මට සැක ආයෙ බහීද දන්නේ නෑ. ඒත් බිට්කොයින් 42 - 43 සීමාව කියන්නේ හොදම බාගේන් ප්‍රයිස් එකක්. 50 55 උන ගමන් දෙනවා.
    Not agree with this, Most of my trade exits on these days plus most Bitcoin bull runs happend on the weekend.
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    Not agree with this, Most of my trade exits on these days plus most Bitcoin bull runs happend on the weekend.
    මම බිට් කොයින් වල ඉන්වෙස්ට් කරන්නෙම නෑ. කීප පාරයි කලේ. ඉදල ඉදල 10% 20% උඩ යන එක බලාගෙන රටේම තියන ප්‍රස්ථාර ඇද ඇද දගලනවා.
    මම කරන්නේ රිස්ක් එක වැඩියි තමයි ඒත් ටොප් මූවර්ස් අල්ලල පැයෙන් දෙකෙන් 10% 20% ගන්නවා. මේ ලගදි GXS වගේ නමක් තියෙන කොයින් එකකින් 1000$ ක් දාලා 2000$ ට කිට්ටුවෙන්නම හෙව්වා. දවසක් ගියෙත් නෑ. කෙල උනොත් ඉතින් ඒ සල්ලි සදා අනාතයි. මාස ගානකින් රිලීස් කරගන්න බෑ. දැනට නම් පාඩු වෙලා නෑ. 4000$ ක් විතර හිරවෙලා තියෙනවා. 15000 කට වඩා හොයලා තියෙනවා.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    මචන් මම කලිනුත් කිව්වෙ සිකුරාදට එහෙම ගන්න යන්න එපා කියල. කොහොමත් සිකුරාදා සෙනසුරාදා ඉරිදා බහිනවා. මම නම් ගන්නෙ ගොඩක් වෙලාට ඉරිදා දවල්ට වගේ. මිල හොදටම බහිනවා. මට සැක ආයෙ බහීද දන්නේ නෑ. ඒත් බිට්කොයින් 42 - 43 සීමාව කියන්නේ හොදම බාගේන් ප්‍රයිස් එකක්. 50 55 උන ගමන් දෙනවා.


    මට මීටර් වෙලා තියෙන්නේ මර්කට් එක දවස් 2ක් up උනොත් දවස් 1- 2ක් බහිනවා (in general)

    ෂෝර්ට් term ට්‍රේඩින් වලට චෙස් එකක් නෑ
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    1000USD witara BTC ganna lesi kramayak kiyahan..
    එක්ස්චේන්ජ් එකකින් තමයි ඉතින්. හෙට දවල් එන කරෙක්ෂන් එකෙන් ගනින්. මට හිතෙන්නේ ආයෙත් බොටොම් ටච් එකක් ගනියි.

    Tawa bahi neh

    Heta weddi thawa bahi wage neda
    පේන්නෙ නම් එහෙම තමයි. 50 ටලිමිට් එකක් ගහල තියෙන්නේ. යන තත්වෙ හොද නෑ වගේ නම් අයෙ කොන්සොලිඩේෂන් එකක් වගේ යනවා නම් ඊට අඩුවෙන් අතඇරල දානවා.

    @pathumputha ඕක තමයි සීන් එක. මේක හරියට මැනේජ් කර ගන්න පුළුවන් නම් සල්ලි තමයි. වැඩ කාරයො කරන්නේ රෙසිස්ටන්ස් ලෙවල් සපෝර්ට් ලෙවල් ගානට ඇනලයිස් කරල ටොප් බොටම් ගානටම අදුර ගන්නවා.
     
    • Like
    Reactions: Lakshan-Seram

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,522
    6,499
    113
    එලකිරිය මේ thread එකේ notification පෙන්නන්නේ නැහැ .
    ගොඩක් පොස්ට් මිස් වෙලා.
     
    • Like
    Reactions: wpmanoj

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,091
    5,966
    113
    Apahu yatata ena eka sure na 🐳 alert godak buy karala thiyanwa.
    Weekly MA yanne 46/47 palleyahata wick eka gahuwe ekai.


    Meka MCS 53walin buy krapu eka patta athal video eka.
     
    • Haha
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    tvpnXSRO.png

    ගාන සෙට් කර ගන්න බැරි ප්‍රෙෂර් ලෙවල් එකකට ඇවිත් වගේ. මේක එච්චර හොදයි කියල මට නම් හිතෙන්නෙම නෑ. බික් ඩවුන් එකක්ද මන්ද. මම ඔක්කොගෙම ලිමිට් පහල දැම්මා. මම ඵ්‍රොෆිට් කරනවා. .වත් හෝල්ඩ් කරන් ඉන්නේ නෑ. බැස්සොත් කියල හිතෙන්නෙම. ආයෙ බැස්සොත් නම් 30 ටම බහීවි. :D :D නැග්ගොත් මේක 100k වලටම උනත් අදින්න තරම් ස්ට්‍රෝන්ග් වෙන්න පුළුවන්.

    කිව්වා වගේම බැහැගෙන යනවා. ෂිබ් නම් හොදටම බැස්සා. වෙලාවට ප්‍රොෆිට් කලේ. ආයෙ ගන්න කැමති කට්ටිය ටිකක් බලාගෙන ඉන්න නියම පොයින්ට් එකට එනකම්. දැන්නම් කිසිම එකක් ගන්න යන්න එපා. රනින්ග් බ්ලේඩ්ස්. නිකම් බෙල්ල කපා ගන්න එපා.
     
    Last edited: