https://coinmarketcap.com/portfolio-tracker/mam binance ne inne, ekai awula, eketh ohoma karannai wenne neda
try this
https://coinmarketcap.com/portfolio-tracker/mam binance ne inne, ekai awula, eketh ohoma karannai wenne neda
41500-40000 support zone ekata yata yanna chance ekake thiyanawa oya zone ekath ara 46000-45000 wage digatama test karala weak unoth namMe bull eka thama iwara ne. Mekedith 100k is not impossible. Mokadda hithanne e gena?
coinmarket cap ekei binance ekei wenasa mokakda? binance account eke meke link karanna puluwanda?
uba kiyana eka hari. ehema chance ekakuth thiyanawa. Hebey bull eke final phraze eka thaama iwara ne kiyalay mata hithenne.41500-40000 support zone ekata yata yanna chance ekake thiyanawa oya zone ekath ara 46000-45000 wage digatama test karala weak unoth nam
USA wala inflation eka wadi wenawath ekka minissu salli adinawaa ekan market eka thawa dump wenawa. mata nam hithanne me para bear wage thama. but ithin eka nowennath puluwan. 100% katawath mekadi kiyanna ba ne bro
Inflation vadi venavanam market ekata hodai. USA rate hike announcement ekat ekka inflation adu venava ekai minissu risky ewagen salli aran safe investment valata yanne bonds vage.41500-40000 support zone ekata yata yanna chance ekake thiyanawa oya zone ekath ara 46000-45000 wage digatama test karala weak unoth nam
USA wala inflation eka wadi wenawath ekka minissu salli adinawaa ekan market eka thawa dump wenawa. mata nam hithanne me para bear wage thama. but ithin eka nowennath puluwan. 100% katawath mekadi kiyanna ba ne bro
Payeer account එකෙන් Binance එකට USD ($) transfer කරන්න පුලුවන්ද?
Machan paypal through direct binance ekata USD topup karanna puluwanda?
machan uba igenagatte mokenda?
man youtube videos gdk baluwa.. wena dewal therenwa,, eth hariyatama mula idan step by step naha wage danenne nikan
දැන් ඉන්නේ මේජර්ම ට්‍රෙන්ඩ් ලයින් එකක. මේකෙන් පහලට වැටුනොත් ගොඩක් පහලට යනවා. ගොඩක් කිව්වට ගොඩක්ම නෙවේ.BTC තව අඩු වෙයිද ?
මම කරන්නේ ගත්ත ගමන්ම හොරිසන්ටල් ලයින් එකක් ගත්ත ප්‍රයිස් එකට දාල තියනවා. ඒ ලයින් ඔක්කොටම මම යුනික් කලර් එකක් දිල තියෙන්නේ. ඉතින් පැහැදිලියි මම ගත්ත ගාන පහුකරගෙන යනව කියල.danna ekek kiyapanko, gaththa coin ekaka cost ekai dan market price ekak balaganna widiyak ekama thanakin, order history cost eka witarai pennane... epa wenawa cost balan market bala bala inna
nice wayDawasai welawai mathakai nam coinmarketcap eken coin eke price history eka balagnna puluwan.
mn nam personally karanne coin ekak gaththa gaman eke price ekai gaththa welawai gaththa coin gaanai spreadsheet ekaka enter krala thyagananwa. eeta passe wikunanna ona unama Profit loss ehema balaganna lesi![]()
පේන විදියට ඉවර නම් නෑ. බෙයාරිෂ් සීසන් එක උනොත් 26 ට බහින එක නවත්තන්න නම් බෑ. මෙහෙම්ම අප් එක උනේ නැතොත් ඩුවුන්.Me bull eka thama iwara ne. Mekedith 100k is not impossible. Mokadda hithanne e gena?
මම නම් දකින ලොකුම වෙනව බයිනෑන්ස් ෆී එක අඩු එක. අරන් විකුණන්න ෆී එක 0.15 සමහර එක්ස්චේන්ජ් වල 1% වෙනවා.coinmarket cap ekei binance ekei wenasa mokakda? binance account eke meke link karanna puluwanda?
a unata machan long term hold karana un sell karanawa. dan balapanko USA wala last 30 years wadima inflation awee November wala wagee, a unta market eka going downInflation vadi venavanam market ekata hodai. USA rate hike announcement ekat ekka inflation adu venava ekai minissu risky ewagen salli aran safe investment valata yanne bonds vage.
ඔන්න කිව්වා වගේම ගලා 27 ට කිට්ටු වෙනවා. 29 ට ම බැස්සා.පහල තියෙන්නෙ ගලාවල නිය ෆියුචර් එක ගැන මම හිතන විදිය. ඔය ලයින් ඇන්දෙ මම සතියකට විතර කලින්. හිතුව වගේම ඒ විදියට යනවා. අන්තිමට තියන C එකෙන් පස්සෙ ආයෙත් එලියට් වේව් එකක් අරන් පහලට යයි කියල හිතෙනවා. c කියන්නේ සැන්ටා රැලි එකේ අවසානය කියල මම හිතන්නේ. 0.27 දි කරෙක්ෂන් කම්ප්ලීට් වෙනවා කියල හිතෙනවා.
මම කියපු ඒව නොවෙන්න නම් බිලයනයක විතර ලොකු සල්ලියක් පොම්ම කරන්න ඩිවෙලොපර්ස්ලට වේවි. සමහර විට නොකර ඉන්නෙ නෑ. බලං ඉමු.
![]()
script ekak liya ganindanna ekek kiyapanko, gaththa coin ekaka cost ekai dan market price ekak balaganna widiyak ekama thanakin, order history cost eka witarai pennane... epa wenawa cost balan market bala bala inna
Mey mokakda mey scene eka?Ankor eka dala interest eka hodaiyi digatama UST walata. padu naa
USDT ma thiyagena inna ayata hodaiyi meka
View attachment 156819
UST stake platform ekake terra chain eka thiyanaMey mokakda mey scene eka?
link eka danna puluwanda machoUST stake platform ekake terra chain eka thiyana
https://app.anchorprotocol.com/Ankor
link eka danna puluwanda macho
ethereum name server vs handshake vs unstoppable domains
3 mokadda Hoda , ganna long-term thiyaganna