Uba future da karanne bn?ගලා ගැන අවධානයෙන් ඉන්න අයට.
ගලා කඩා වැටෙන්නෙ උඩ පෙන්වල තියෙන විදියෙ ලයින් දෙකක් මැද. උඩ තිබුන නිල් ඉර බ්රෙක් කරල ආයෙ ලයින් එක රී ටෙස්ට් කර ගමන්ම පොතේ හැටියට පහලට කඩා වැය්‍ටෙන්න යන බව දන්න නිසා මම ෂොට් එකක් දැම්මා. 4X දැම්මේ. මම හිතන විදියට 24 වෙනකම් කඩා වැටෙනවා. එතනින් පහලට යන්නත් පුවවන්. 24 තියෙනවා වැදගත් ෆිබ් ලෙවල් එකක්. ඒකයි 24 ගොඩක් වෙලාවට නැවතුම වෙන්න පුළුවන් කියලා. කෝම හරි කහ පාට ලයින් එක බිදල රීටෙස්ට් කරන කම් ලොන්ග් යන එකනම් පට්ටම රිස්කි. මොකද ඩේ චාට් එකේ අද ගලා ඩෙඩ් ක්රොස් එකක් කලා. ක්රොස් එක වැඩ කලොත් ගාල 15 ටත් පහල යන්න පුළුවන්. එහෙම උනොත් 24 න් පහලට බැස්සොත් මම ෂොට් එකට තව ස්ට්‍රෝන්ග් කරනවා. කෝකටත් මම ස්ටොප් ලොස් එක 27600 ට තියල තියෙන්නේ.
ෂෝට් කරනවා නම් දැන් කරන්න එපා. කහ ලයින් එකට කිට්ටු උනාම ඒක ටච් කරලා බහින්න ගත්තම ෂෝට් කරන්න. තියන තත්වය අනුව නම් මාස කීපයකට ගලා නගින එකක් නම් නෑ වගේ. කිව්ව වගේම දවසෙ ඩෙඩ් ක්රොස් එක බලන්න.View attachment 161130
මම 90% කරන්නෙ ස්පොට්. ෆිය්චර්ස් කරනවා ඉගෙන ගන්න. 100$ තමයි උපරිම දාන්නෙ. සමහර වෙලාවට 50% වලට වඩා ලික්විඩේට් වෙලාම යනවා. ෆියුචර්ස් වල ඉගෙන ගන්නව මචං.Uba future da karanne bn?
ambo ow bn mn daala baluwa eeye 30$.okkoma tika kela unaමම 90% කරන්නෙ ස්පොට්. ෆිය්චර්ස් කරනවා ඉගෙන ගන්න. 100$ තමයි උපරිම දාන්නෙ. සමහර වෙලාවට 50% වලට වඩා ලික්විඩේට් වෙලාම යනවා. ෆියුචර්ස් වල ඉගෙන ගන්නව මචං.
ow nh dump wei loku watamaBitcoin 32K walatama yai wage. Maybe 29K-28K dihawatama yanna puluwan. Dip buy karanna lesthi weyalla
2016,2020,2024 - Bitcoin Halving event ekaMn article ekak kiyewwa aye bull ekak enne 2024di kyla kiynawa ceo dial ekak, 2016 2020 2024 so on
lagakadi apu NFT game ekake $Blood, Market eka crash wenne nathnam daily 30 USD$ puluwan ganna. habaiyi NFT fighters la nathuwa ba earn karanna
View attachment 161866View attachment 161868
1. Swap karanakota token ekee price eka anuwa daily earning eka anuwa enawa ganaka. meka trading neweee, mewa stake karala ekan hamba wena tokens. hariyata bank ekaka FD ekake dala apita ekata interest ekake denawa wageemelo magulak danne na ban me gana.
swap karanakota kohomada profit ekak enne?
kawda NFT fighters la kiyanne?
1k + hoyanna bari naa honda quality project ekake set unothප්ලේ ටූ අර්න් කියන්නෙ පට්ටම ආදායමක්. ගොඩක් කට්ටිය ඉන්නවා ගේම් ප්ලේ කරලම පට්ට ආධායමක් ලබන අය. දවසකට 1K $ උනත් පොසිබල්.
meke link eka danna puluwanda bro?lagakadi apu NFT game ekake $Blood, Market eka crash wenne nathnam daily 30 USD$ puluwan ganna. habaiyi NFT fighters la nathuwa ba earn karanna
View attachment 161866View attachment 161868

https://the-u.club/#welcomemeke link eka danna puluwanda bro?![]()