Crypto mega

ZeroFire

Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    ගලා ගැන අවධානයෙන් ඉන්න අයට.
    ගලා කඩා වැටෙන්නෙ උඩ පෙන්වල තියෙන විදියෙ ලයින් දෙකක් මැද. උඩ තිබුන නිල් ඉර බ්රෙක් කරල ආයෙ ලයින් එක රී ටෙස්ට් කර ගමන්ම පොතේ හැටියට පහලට කඩා වැය්‍ටෙන්න යන බව දන්න නිසා මම ෂොට් එකක් දැම්මා. 4X දැම්මේ. මම හිතන විදියට 24 වෙනකම් කඩා වැටෙනවා. එතනින් පහලට යන්නත් පුවවන්. 24 තියෙනවා වැදගත් ෆිබ් ලෙවල් එකක්. ඒකයි 24 ගොඩක් වෙලාවට නැවතුම වෙන්න පුළුවන් කියලා. කෝම හරි කහ පාට ලයින් එක බිදල රීටෙස්ට් කරන කම් ලොන්ග් යන එකනම් පට්ටම රිස්කි. මොකද ඩේ චාට් එකේ අද ගලා ඩෙඩ් ක්රොස් එකක් කලා. ක්රොස් එක වැඩ කලොත් ගාල 15 ටත් පහල යන්න පුළුවන්. එහෙම උනොත් 24 න් පහලට බැස්සොත් මම ෂොට් එකට තව ස්ට්‍රෝන්ග් කරනවා. කෝකටත් මම ස්ටොප් ලොස් එක 27600 ට තියල තියෙන්නේ.
    ෂෝට් කරනවා නම් දැන් කරන්න එපා. කහ ලයින් එකට කිට්ටු උනාම ඒක ටච් කරලා බහින්න ගත්තම ෂෝට් කරන්න. තියන තත්වය අනුව නම් මාස කීපයකට ගලා නගින එකක් නම් නෑ වගේ. කිව්ව වගේම දවසෙ ඩෙඩ් ක්රොස් එක බලන්න.View attachment 161130
    Uba future da karanne bn?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    Uba future da karanne bn?
    මම 90% කරන්නෙ ස්පොට්. ෆිය්චර්ස් කරනවා ඉගෙන ගන්න. 100$ තමයි උපරිම දාන්නෙ. සමහර වෙලාවට 50% වලට වඩා ලික්විඩේට් වෙලාම යනවා. ෆියුචර්ස් වල ඉගෙන ගන්නව මචං.
     

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    මම 90% කරන්නෙ ස්පොට්. ෆිය්චර්ස් කරනවා ඉගෙන ගන්න. 100$ තමයි උපරිම දාන්නෙ. සමහර වෙලාවට 50% වලට වඩා ලික්විඩේට් වෙලාම යනවා. ෆියුචර්ස් වල ඉගෙන ගන්නව මචං.
    ambo ow bn mn daala baluwa eeye 30$.okkoma tika kela una😂
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    ක්රිප්ටො වලට ඉන්ස්ටිටියුෂන් ගොඩක් ඇවිත් නිසා ඉස්සර වගේ රිට වගේ කොයින් මිල නගින එකක් නම් නෑ. යම් රෙන්ජ් එකක් ඇතුලෙම වගේ තියාගෙන ඉදීවි. එතකොට ඉන්ටිටියුෂන් වලට ට්රේඩ් කිරිල්ල පහසුයි. ලොන්ග් තියාගෙන ඉන්න කට්ටියට ලොකු ඉන්කම් එකක් ගන්න එක නම් පහුසු වේවි කියල මම හිතන්නෙ නෑ. මමත් කැමති රේන්ජ් එකක් ඇතුලෙ මිල තියනවා නම්. බිට්කොයින් 30 - 60 අතරෙ වගේ කාලයක් තියේවි කියලයි මම හිතන්නේ.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    lagakadi apu NFT game ekake $Blood, Market eka crash wenne nathnam daily 30 USD$ puluwan ganna. habaiyi NFT fighters la nathuwa ba earn karanna
    fre42342343.PNG
    blood.PNG
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    melo magulak danne na ban me gana.

    swap karanakota kohomada profit ekak enne?

    kawda NFT fighters la kiyanne?
    1. Swap karanakota token ekee price eka anuwa daily earning eka anuwa enawa ganaka. meka trading neweee, mewa stake karala ekan hamba wena tokens. hariyata bank ekaka FD ekake dala apita ekata interest ekake denawa wagee

    2. Meka game ekake machan. game ekee play karanna fighters la ona, un enne Nfts widiyata. lagakadi NFT mint karanna thibaa ekan thama randomly mata oya 3ma awee. Nft nathuwa mekan earn karanna baa

    Fighters lage level up karanneth blood tokens walin eka nisaa ewath kattiya wena aragannawa. level up wadi wenna daily earning wadi wenawaa
     
    • Like
    Reactions: shenat and wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    ප්ලේ ටූ අර්න් කියන්නෙ පට්ටම ආදායමක්. ගොඩක් කට්ටිය ඉන්නවා ගේම් ප්ලේ කරලම පට්ට ආධායමක් ලබන අය. දවසකට 1K $ උනත් පොසිබල්.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    ප්ලේ ටූ අර්න් කියන්නෙ පට්ටම ආදායමක්. ගොඩක් කට්ටිය ඉන්නවා ගේම් ප්ලේ කරලම පට්ට ආධායමක් ලබන අය. දවසකට 1K $ උනත් පොසිබල්.
    1k + hoyanna bari naa honda quality project ekake set unoth