crypto mining කරන උන් කො

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    1667235687069.png

    කව්ද මේකේ crypto mining කරන්නේ
    කරන එකෙන් ඇත්තටම ලාබයක් තියෙනවාද ?
    data usage එක කොහොමද ?
    ලැප් එකක් තියෙනවා ගෙදර පාවිච්චි කරන්නේ නැති එකට දාලා බලන්න කියලා බැලුවේ i5 එකක්.
    වැඩේ කෙලවෙලා යයිද ?
    මොනවාද use කරන්න හොද softwares තියෙන්නේ ?
    දැනටමත් වැඩේ කරගෙන යන අය කව්ද ඉන්නේ ?
     
    • Haha
    Reactions: Ramiel

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    ඇත්තටම ලාබයක් තියෙනවා
    ඩේටා නම් එච්චර යන්නේ නෑ. ලැප් එකේ රන් කරලා දාල තියන්න තියෙන්නේ.
    CryptoLocker, CryptoWall, Locky, TeslaCrypt වගේ ඒවා නම් සුපිරි.
    දවසට හොද ගාණක් හම්බ වෙනවා.
    නිදාගෙන ඉද්දි සල්ලි හම්බ කරන්න පුළුවන් එක ක්‍රමයක්.
    කෝස් එකක් තියෙනවා මෙයාගෙන් අහන්න ෆ්‍රී කියලා දෙයි @2osama
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,556
    3,358
    113
    Pissuda Ban i5 walin mona mining da aparade up on karala thiyena time eka
    Anika me tike mining padui current bill ekka

    Ransomeware post karanne ubata pissuda hutto udauwak illuwama wate yawanne keriya
    ------ Post added on Oct 31, 2022 at 10:52 PM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    Pissuda Ban i5 walin mona mining da aparade up on karala thiyena time eka
    Anika me tike mining padui current bill ekka

    Ransomeware post karanne ubata pissuda hutto udauwak illuwama wate yawanne keriya
    ------ Post added on Oct 31, 2022 at 10:52 PM
    kenek.salli.hoyala.diyunu.wenawata.irisiya.karanna.epa.ponnayo.
    mewa.thamai.lesiyen.salli.hoyanna.thiyena.supiri.krama
     
    • Like
    Reactions: Brandy2020

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,167
    31,910
    113
    Pansalwala samanera gatau ehema mining ring gahagena nisaluda current bill wadi?
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,135
    3,135
    113
    Eth mining ewarai merge eken passe eka nisa home based mining psadui den. BTC mining gena hithannawath epa it has become a billionaires game
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    kenek.salli.hoyala.diyunu.wenawata.irisiya.karanna.epa.ponnayo.
    mewa.thamai.lesiyen.salli.hoyanna.thiyena.supiri.krama
    Mining කරලා Profits ගන්න බැහැ ලංකාවේ . බොරු නොකියා ඉඳපන් පොන්ස් අපි ඔවා කරේ 2018 🤣
    ඔය පකේ කොයින් මයිනිග් කරලා ඊළග සතියේ බලන කොට 0 වෙනවා 🤩
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    ප්‍රොෆිට් ගන්න දැන් පට්ට අමාරුයි බන් අත්හැරපන්
    VGA කාඩ් අනිවා ඔනේ හොදම $ එකත් එක්ක පට්ට ගනන්
    අනික කරන්ට් බිල