crypto pk weida

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    GiZCxgV.jpg
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Gannada Epada? ekak kiyapan ikmanata :rofl:
    puluwan nam eth coin collect karanna DCA karala... anik un 54 up eka gannawa kiyaddi tamai mam 25ta drop wenawa kiyala kiwwe.... dan 25 hoyaa gena yanwa..lol... drop ekata 25 athi wei kiyala tamai mage idea eka... price eka re correction ekak ganna ee area eke mismatch ekak thiyenawa.... mismatch ekata awama month weekly chart eke pattern eka godak weleta complete wei....
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Russia ban karata wedak na local putin oka ta mona hari karala 100k karala gannawa onna balapan boru nam 2024 dihata thama oka wenne.

    රුසියා බෑන් කරොත් ලොකු සින් එකක් වෙනවා මචං. හැදිගාවිලා යනවා. මට නම් හිතෙන්නේ 25ට ඇවිල්ලා 25න්ම අල්ලන් ඉදි කියලා. 68ට ගිය එක අනික් සයිඩ් එකට ඇවිල්ලා 20ට ආවත් බය වෙන්න ඕන නෑ මම නම් හිතන්නේ
     
    • Haha
    • Like
    Reactions: jennt and allrights

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    palaveni parada bn mechchara dump ekakata set une,oka normal bn,
    short term balanavanam ithin btc valata salli dala vadak ne oi
     
    • Like
    Reactions: jennt

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    රුසියා බෑන් කරොත් ලොකු සින් එකක් වෙනවා මචං. හැදිගාවිලා යනවා. මට නම් හිතෙන්නේ 25ට ඇවිල්ලා 25න්ම අල්ලන් ඉදි කියලා. 68ට ගිය එක අනික් සයිඩ් එකට ඇවිල්ලා 20ට ආවත් බය වෙන්න ඕන නෑ මම නම් හිතන්නේ
    mam ubata edama kiwa 25 gena katha karanna epa kiyala...:angry::angry::angry: eeka copy rights protected... ubata ona nam 24999 gena kiyahan kalu kota ketha sinhalyooo:lol::lol:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,613
    17,503
    113
    Umbalatanan pissu ban. Crypto market ekata wada stocks perform kala last year. Umbala already giya train ekak allaganna hadanawa mee harak wage :lol:
     
    • Like
    • Love
    Reactions: acryan and jennt

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,613
    17,503
    113
    palaveni parada bn mechchara dump ekakata set une,oka normal bn,
    short term balanavanam ithin btc valata salli dala vadak ne oi
    Long term dalat wedak na. BTC million ganan yanna taran investors la na, loke capital ekak na. Market ekata enna puluwan hama balla buruwama awilla iwarai. Awrudu 2-3 k gihin 100% gain ekak awa kiyamuko, umbata eka samahara stocks walin masekin hoyanna puluwan.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    me welawee dip nam buy karana eka risky bung. mama nam ganne na, mokada thawa down yanna puluwan :baffled:

    mama nam stable coins damma 20K ma. dawasata interest eka 12 UST enawa. P2P price ekath lanakwe wadi wena nisaa depathakin ma wasi :)
    stable12334455345.PNG
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,008
    22,411
    113
    Crypto කියන්නෙ සල්ලි දාලා වැඩි කරගන්න් නැත්තන් අඩු කරගන්න සූදුවක් විතරයි. එකම සල්ලි ටික කැරකෙන්නෙ. ඕකෙ real world usage එක සෑහෙන පොඩියි. Earn some money and leave.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    17K එන්න යන සින් එකක් තියෙන්නේ බන්. මම නිවුස් එක ආවා ගමන් අයින් කරා 50 දීම. ලෝබකමට තියාන හිටියා කොයින් ටිකක් ඒවා නම් ලොස් 1000$ තිබ්බ එක 100ට බැහැලා.

    රුසියාව බෑන් සින් එක උනොත් මරු ඇමිනෙයි

    predict මොන විදිහට කරත් බන් එක හරියට නිකන් හදහන බලලා අනාගතේ කියනවා වගේ වැඩක් බන්. ගවර්මන්ට් වලින් අරින ඒවා predict කරන්න බෑ නේ.
    Mokakda news eka bn?

    Crypto කියන්නෙ සල්ලි දාලා වැඩි කරගන්න් නැත්තන් අඩු කරගන්න සූදුවක් විතරයි. එකම සල්ලි ටික කැරකෙන්නෙ. ඕකෙ real world usage එක සෑහෙන පොඩියි. Earn some money and leave.
    Meka aththa real world use kiyala boruwata hamanenawa
    ------ Post added on Jan 24, 2022 at 2:46 PM
     
    • Like
    Reactions: lasankandy