crypto pk weida

EVC

Well-known member
  • Sep 15, 2008
    29,132
    21,350
    113
    hoyanna thama thread eka dammeeeeee
    1643001799702.png
     
    • Like
    Reactions: jennt

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,909
    50,241
    113
    සේදවත්ත
    මේ වගේ පැනික් වෙන උන් එක්ක තමා බැරි උදේ ඉදන් ෆෝරම් වල හැමිනෙනවා. යකෝ එන්නේ මේවට හයිලි වොලටයිල් බිස්නස් එක්කට කියලා නොදැනද මුං . ඔලුවේ තියෙන්නේ ප්‍රොෆිට් විතරයි ඔහේ කරන්නන් වාල් කරනවා ශික්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    17K එන්න යන සින් එකක් තියෙන්නේ බන්. මම නිවුස් එක ආවා ගමන් අයින් කරා 50 දීම. ලෝබකමට තියාන හිටියා කොයින් ටිකක් ඒවා නම් ලොස් 1000$ තිබ්බ එක 100ට බැහැලා.

    රුසියාව බෑන් සින් එක උනොත් මරු ඇමිනෙයි

    predict මොන විදිහට කරත් බන් එක හරියට නිකන් හදහන බලලා අනාගතේ කියනවා වගේ වැඩක් බන්. ගවර්මන්ට් වලින් අරින ඒවා predict කරන්න බෑ නේ.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    පොඩ්ඩක් ඉදපං ආර්ථික විශාරද සර්ලා එනකං. තාම නිදි මං හිතන්නේ
    :rofl::rofl:

    මම නම් හිතන්නේ නැහැ BTC ආයේ ලේසියකට Up වෙයි කියලා .ගොඩක් අය Buy order දාගෙන බලාගෙන ඉන්නේ

    BTCUSD_2022-01-22_06-49-58_9a62b.png
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,880
    101,346
    113
    ඔය තියෙන්නෙ තිබ්බ වගේ. ඕක බැස්ස කියල ලොකු කෙලියක් වෙන්නෙ නෑ ගොඩක් උන්ට. එදා වේලට ක්‍රිප්ටො කරන අයට නන් සොරි වෙයි. ගොඩක් උන් දැන් ප්‍රොෆිට් කරල ඉවරයි හයිප් එකෙන්. ඉතුරු කරගෙන ඉන්න අය ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරගෙන ඉන්න අය උන් ඕකට හෙන ගැහුවත් බලන්නෙවත් නෑ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ඔය තියෙන්නෙ තිබ්බ වගේ. ඕක බැස්ස කියල ලොකු කෙලියක් වෙන්නෙ නෑ ගොඩක් උන්ට. එදා වේලට ක්‍රිප්ටො කරන අයට නන් සොරි වෙයි. ගොඩක් උන් දැන් ප්‍රොෆිට් කරල ඉවරයි හයිප් එකෙන්. ඉතුරු කරගෙන ඉන්න අය ලෝන්ග් ටර්ම් හෝල්ඩ් කරගෙන ඉන්න අය උන් ඕකට හෙන ගැහුවත් බලන්නෙවත් නෑ.
    මම වගේ. 2000 ක විතර එක එක coins අරන්දාලා තියනවා. මොනවා වෙලාද දන්නෙ නෑ.
    😁😁😁
    බලපු කලයක් මතක නෑ. සිරාවටම දැන් මොකද වෙලා තියෙන්නෙ? ඔක්කොම බැහැලද?
     
    • Like
    Reactions: jennt

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,880
    101,346
    113
    මම වගේ. 2000 ක විතර එක එක coins අරන්දාලා තියනවා. මොනවා වෙලාද දන්නෙ නෑ.
    😁😁😁
    බලපු කලයක් මතක නෑ. සිරාවටම දැන් මොකද වෙලා තියෙන්නෙ? ඔක්කොම බැහැලද?
    දැන් බලන්නත් එපා. ගනන් නැතුව ඉදපු විදියටම හිටපන්.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,771
    12,700
    113
    127.0.0.1:8080/Kandy
    17K එන්න යන සින් එකක් තියෙන්නේ බන්. මම නිවුස් එක ආවා ගමන් අයින් කරා 50 දීම. ලෝබකමට තියාන හිටියා කොයින් ටිකක් ඒවා නම් ලොස් 1000$ තිබ්බ එක 100ට බැහැලා.

    රුසියාව බෑන් සින් එක උනොත් මරු ඇමිනෙයි

    predict මොන විදිහට කරත් බන් එක හරියට නිකන් හදහන බලලා අනාගතේ කියනවා වගේ වැඩක් බන්. ගවර්මන්ට් වලින් අරින ඒවා predict කරන්න බෑ නේ.
    Russia ban karata wedak na local putin oka ta mona hari karala 100k karala gannawa onna balapan boru nam 2024 dihata thama oka wenne.