මේ දවස්වල යන ලොකුම සින් එක තමයි මේ ක්‍රිප්ටෝ කරන්සි ඉවෙස්ට්මෙන්ට් එක. අපි සල්ලි ආයෝජනය කලාම ලොකු පොලියක් අතට ලැබෙනවලු.
මගේ යාලුවෙක් කියනවා දාන්න කියලා. දැම්මොත් කෙලවෙයි ද, අතේ තියන පිච්චියටත් කෙලවෙයි ද
මෙන්න මේක තමා සයිට් එක. දැනට ආයෝජනය කල අය ඉන්නවද. මේකත් තව පිරමිඩ වගේ එකක් ද
https://cryp.trade