තැනක් යු මචං. බයිනස් එකෙත් හදන්න. හදල උන්ගේ [email protected] එකට ඊමේල් එකක් දන්න ඕන.
Choose collection වලදී defualt එන Rarible collection එක select කරන එකද හොද? නැත්නම් අපේම නමකින් collection එකක් create කරගන්න එකද හොද?
ETH සහ WETH වල වෙනස මොකක්ද? gas fee එක අපෙන් නැතුව නම් මොකක්ද දන්නා ඕනි?