Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,783
    6,337
    113
    ඔය සෙල් වෙන්නෙ නැත්තේ වෙරිෆයිඩ් බැජ් එක නැති හින්දා. බැජ් එක ලැනුනාම පලවෙනි පිටුවට එනවා. එත්කොට. සෙල් වෙනවා. නැත්නම් අපි ට්විටර් ඉන්ස්ටග්‍රැම් වල ශෙයා කරගන්න ඔන.
    ela machan thanks. dan resubmit kare. verify pending. 🤞
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    try rarible you can earn ETH. I earn $200 daily throught rarible.com

    බ්ලෙන්ඩර් යුස් කරලා හදන්න ඇනිමේෂන් NFT දාල ටික වෙලාවකින් යනවා. අකවුන්ට් එක වෙරිෆයි කරගන්න පුළුවන් own arts දාපුවම. ඊට පස්සේ 1st පේජ් එනවා

    NFT ට්‍රයි කරපන්.... ඕක පට්ට වැඩේ. මොකුත්ම බැරි උන්ට ඕක සුපිරි වැඩක්. මගේ ඊයේ දාපු ඔක්කොම උදේ වෙද්දී sold ගත්ත එකා ආයේ තව එකෙක්ට වික්කොත් එකින් 10%ක් කොමිස් මට 100$ ට ගියොත්. 10$ කොමිස් අන්න ඒ වගේ.
    ------ Post added on Nov 17, 2021 at 7:13 AM
    Blender allalawath naa.
    Try kaloth hadaganna puluwan weida digital art ekak??
     
    • Like
    Reactions: hitter

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Gas fee ekak yanne remove karanawa nam. Add karanna yanne na
    මන් දැක්කා sellers ලා එකම character එකක් අරගෙන එකට කැලි බැලී එකතු කරලා NFT 10000 ක් විතර හදනවා. ඇයි එහෙම කරන්නේ? එතකොට main character එකේ uniqueness එකට හානියක් වෙන්නේ නැද්ද?

    ex : 1. https://opensea.io/collection/doodles-official 2. https://opensea.io/collection/cool-cats-nft

    මේ විදියට එකම account එකකින් එක character එකකට විතරක් අවේනික වුන variation විතරද දන්නා ඕනි? නැත්නම් අපිට බැරිද එක account එකක විවිද characters වල variations ගොඩක් දන්න? සහ විවිද එකිනෙකට වෙනස් artwork දන්නා බැරිද? එහෙම දැම්මොත් අවාසි තියනවද?
     
    • Like
    Reactions: hitter and Any.key

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    මන් දැක්කා sellers ලා එකම character එකක් අරගෙන එකට කැලි බැලී එකතු කරලා NFT 10000 ක් විතර හදනවා. ඇයි එහෙම කරන්නේ? එතකොට main character එකේ uniqueness එකට හානියක් වෙන්නේ නැද්ද?

    ex : 1. https://opensea.io/collection/doodles-official 2. https://opensea.io/collection/cool-cats-nft

    මේ විදියට එකම account එකකින් එක character එකකට විතරක් අවේනික වුන variation විතරද දන්නා ඕනි? නැත්නම් අපිට බැරිද එක account එකක විවිද characters වල variations ගොඩක් දන්න? සහ විවිද එකිනෙකට වෙනස් artwork දන්නා බැරිද? එහෙම දැම්මොත් අවාසි තියනවද?

    නෑ මචං, එහෙම සින් එකක් නම් හරියටම වෙනවා කියලා හිතන්න අමාරුයි. මම 5ක් දාල තියෙනව හැම එකේම කොපි. ඔය හැම එකකින්ම එකක් හරි ගිහි තියෙන්නේ. මම දවසට NFT 1ක් වගේ දානවා අලුතින්. පරණ ඒවත් එක්ක ඩොලර් 150-200$ වගේ සෙට් වෙන්න යනවා. rarible එකේ වෙරිෆ්යි වෙනවා කියන්නේ ඉතින් ජොබ් ඕන නෑ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    නෑ මචං, එහෙම සින් එකක් නම් හරියටම වෙනවා කියලා හිතන්න අමාරුයි. මම 5ක් දාල තියෙනව හැම එකේම කොපි. ඔය හැම එකකින්ම එකක් හරි ගිහි තියෙන්නේ. මම දවසට NFT 1ක් වගේ දානවා අලුතින්. පරණ ඒවත් එක්ක ඩොලර් 150-200$ වගේ සෙට් වෙන්න යනවා. rarible එකේ වෙරිෆ්යි වෙනවා කියන්නේ ඉතින් ජොබ් ඕන නෑ
    thank u machan.....මට මේ ටික ච්කියර් කරලා දෙන්න.

    1. අපේම වෙබ් සයිට් එකක් මේකට ලින්ක් කරන එක rarible or opensea වල account verify වෙන එකට බලපානවද? නැත්නම් verify කරගන්න specially මොනවා හරි කරනන් දේවල් තියව්නද?

    2. ගොඩක් youtube විඩියෝස් වල තියෙන්නේ opensea වල කරන්න කියලා. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ඇයි ඔයා rarible වලට යන්න කියන්නේ කියල. සහ වාසි,අවාසි.

    3. payment වලට Metamask විතරක් තිබ්බහම ඇතිද? නැත්නම් myetherwallet හදල Metamask එකට ලින්ක් කරන්න ඕනි? සල්ලි ලංකවට ගන්නේ කොහොමද?

    4. මේ වීඩියෝ එකේ කියනව මුල්ම වතාවට rarible or opensea වල account එක හදද්දී 300 USD වගේ යනවා කියල. එක මොකක්ද? https://www.youtube.com/watch?v=rxBgSRylw5M&t=628s මචන් මේ ටික පැහැදිලි කරන්න පුලුවන්නම් හෙමොටම ගොඩක් වැදගත් වෙයි.
     
    • Like
    Reactions: hitter